රත්රනපුර ද, රත්නපුරය ද?

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    62249431_2243451429085471_2034820274157859011_n.jpg
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    "පුර" ලියන්නෙ ඒ වචනෙට පස්සෙ වෙන වචනයක් තියෙනවනම්.. උදා:- අනුරාධපුර දුම්රිය ස්ථානය, රත්නපුර නගරය

    "පුරය" ලියන්නෙ තනි වචනයක් විදිහට. උදා:- අනුරාධපුරය (එච්චරයි) , රත්නපුරය

    මට හිතෙන්නෙ එහෙමයි :unsure:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    "පුර" ලියන්නෙ ඒ වචනෙට පස්සෙ වෙන වචනයක් තියෙනවනම්.. උදා:- අනුරාධපුර දුම්රිය ස්ථානය, රත්නපුර නගරය

    "පුරය" ලියන්නෙ තනි වචනයක් විදිහට. උදා:- අනුරාධපුරය (එච්චරයි) , රත්නපුරය

    මට හිතෙන්නෙ එහෙමයි :unsure:
    hri thamai bole baladdi 🤔 🤔 😔🌹:ROFLMAO:🐘:frown::(
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගම්පහද පන්ගහද?
    රන්නද රෙන්නද?
    කළුතරද කළුටරද?
    පුත්තලමද හුත්තලමද? (සනත් නිශාන්ත ඇහුවෙ)
    දර්ගා ටවුන්ද මිහිරිපැන්නද?
    කලුපහනද පලුකහනද?

    ඔන්න උඹේ මොලේ තව පොඩ්ඩක් අවුල් කළා ප්‍රෙන්
     
    • Angry
    Reactions: AnuradhaRa