රත්‍රං

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    රත්රන් මාලයක් ගන්න හොද විශ්වාසවන්ත සාක්කුවටත් ලේසි තැන මොකක්ද? කට්ට්යගෙ අත්දැකීම්, ඇඩ්වයිස් දාගෙන යමු බලන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    මුතුකරුපන් චෙට්ටියර්, අඳුරන කෙල්ලෙක්නම් ඉන්නවා, ඕනිනම් සප් එකක් දෙන්නම් ,ඇනිත් තැන් වලිනුත් බලලා කියපන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ප්‍රසිද්ධ කඩේකින් ගන්න.

    Vouge jewellers, Raja jewellers, Suwarnamahal, muthukarupan වගේ.

    ඒවගෙ තියෙන්නේ පිරිසිදු රත්රන්. Resell value එක වැඩි.

    Wife මුලින් raja jewellers එකෙන් ගත්ත jewellery එකක් Vouge එකට දීලා වෙන එකක් හදාගත්තා, resell value එක market rate එකට දුන්නා.

    හැබැයි එයා ගාව තිබ්බ පොඩි ring එකක් (පොඩි තැනකින් හදපු) එකක් දීලා resell කරන්න ඇහුවා ගාන අඩුවෙන් කීවේ. හරි karat ගාණට වඩා අඩුවෙන් එක තියෙන්නේ කිව.
     
    • Like
    Reactions: c gate

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මුතුකරුපන් චෙට්ටියර්, අඳුරන කෙල්ලෙක්නම් ඉන්නවා, ඕනිනම් සප් එකක් දෙන්නම් ,ඇනිත් තැන් වලිනුත් බලලා කියපන්
    Thanks bro

    Raja jeweler ek pette visit ek dala balanna ooni.
    ------ Post added on Jan 31, 2022 at 6:03 AM
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Raja jewelry eken balanna. Maath gaththe ethanin. Awulak nea. Hoda namak thiyena thenakin ganna. Mamath kisi deyak danne nethi nisaa raja ekata gihin gaththe galle wala idan.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Muthukatuppan thamai aduma rate ekak denne baduth quality. Podi kadawalata yanna epa laba unata un bara wadi karanawa sellam dala
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    විශ්වාසවන්ත - raja yanna
    සාක්කුවටත් ලේසි - meka tama karanna bari. dan over 1 lak or gold genna kiala kianawa
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    Vogue,muthukaruppan,raja,sri nadeeka(kandy),deevi
    Negambo patte honda gold thiye kiyala ahala thiyenawa place danne na