රත්‍රන් හා මැණික් ගරන ස්ථාන මොනවද ???

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    යාලුවනේ මේ කාලයේ ලංකාවේ සම්ප්‍රදායික ලෙස අඩු තාක්ෂණයකින් රත්‍රන් ගැරීම කරන ස්ථාන/ ගම්මාන මොනවද ?? ඒවගේම ගංගා වල මැණික් (ගොඩ පතල් නොවේ) ගරන ස්ථාන මොනවද ?? අධ්‍යාපන කටයුත්තක් සදහා බැවින් ඔබගේ උපකාරය බෙහෙවින් අගය කරමි.

    P.S.= හොරට/නීති විරෝධී ලෙස කරන ස්ථාන නොව, ගිහිල්ල ෆොටෝ / විස්තර ලබා ගැනීමට හැකි ස්ථාන පමනි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,452
    113
    ගමක් තියෙනව වීඩියෝ එකක දැක්ක. මට නම නන් මතක නෑ. පුත්තලම ඒ පැත්තට වෙනන් වගේ මතක. රත්තරන් ගරනව ගගකින්.
     
    • Like
    Reactions: Gamage2015

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මැණික් නම්,රත්නපුර පලයන්.ඉස්සර වගේ නෙමෙයි පතල් අඩුයි.ඉල්ලම් තියෙන පැති සෑහෙන්න ඉවර කරලා නිසා

    කුරු ගග අවට නම් විනාශයි බැකෝ පතල් දාලා
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    wistara kiyannako
    balangoda patte yaluwek kiwa issara nabiliya aran gihin we gage rattaran ganawa kiyala
    මෙන්න මේ වැඩේ දැනටත් කෙරෙනවද කියල යාලුවගෙන් අහන්න පුලුවන්ද මචන් ??
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    wistara kiyannako
    balangoda patte yaluwek kiwa issara nabiliya aran gihin we gage rattaran ganawa kiyala
    නෑබිලියෙම් ගරන්නේ රත්තරං නන්..ඒකට නන් ලයිසන් නෑ හොරෙන් කරන්නෙ.කොරොනා කාලේ සල්ලි නැතුව ජොබුත් නැතුව ගෙදරට වෙලා ඉන්න්කොට මිනිස්සු පටන් ගත්තේ.දවසකට හෙන පොඩ්ඩයි හම්බෙන්නේ..ඒ කාලේ ඉතිං වෙන දෙයක් නැති නිසා ලාබයි.දැන් නන් පතල් විතරයි.පතලුත් දැන් මෙහේ අඩුයු ඉතිං දැන් කපන්න තැන් නැති නිසා හැබැයි තවම සෑහෙන්න මැනික් තියෙනවා ලංකාවේ....

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කිසිම දෙයක් කියන්නේ නෑ විස්තර අහගන්න ට්‍රයි කරනවා විතරයි ඉතිං ඌට උදව් කරන්න විදිහක් නෑ..
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,828
    113
    Kandy
    නෑබිලියෙම් ගරන්නේ රත්තරං නන්..ඒකට නන් ලයිසන් නෑ හොරෙන් කරන්නෙ.කොරොනා කාලේ සල්ලි නැතුව ජොබුත් නැතුව ගෙදරට වෙලා ඉන්න්කොට මිනිස්සු පටන් ගත්තේ.දවසකට හෙන පොඩ්ඩයි හම්බෙන්නේ..ඒ කාලේ ඉතිං වෙන දෙයක් නැති නිසා ලාබයි.දැන් නන් පතල් විතරයි.පතලුත් දැන් මෙහේ අඩුයු ඉතිං දැන් කපන්න තැන් නැති නිසා හැබැයි තවම සෑහෙන්න මැනික් තියෙනවා ලංකාවේ....

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කිසිම දෙයක් කියන්නේ නෑ විස්තර අහගන්න ට්‍රයි කරනවා විතරයි ඉතිං ඌට උදව් කරන්න විදිහක් නෑ..
    polisiyen da danneth neh tread dala tan aha ganna :lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,891
    113
    කන්ටක් කරගන්න පුළුවන් විදියක් කියන්න, උදවුවක් කරන්න පුළුවන් වේවි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,891
    113
    ee matath help ekak krnnako !
    මම scuvy වගේ දෙයියෙක් නෙමෙයි බන්, :ROFLMAO: මු මොනවා හරි ඉගෙන ගන්න එකෙක් & මම දන්නා එකෙක් ඔය ෆීල්ඩ් එකේ ඉන්න නිසා පොඩි සපෝට් එකක් දෙන්න බැලුවේ.