කෙටි උත්තරයක් දුන්නොත් ඔව්. නමුත් රත්රන් තිබෙන රටවල් එක්ක බැලුවොත් ලංකාවේ හමුවන ප්රමාණ ඉතාම සුළුයි. ඒ නමුත් ලංකාවේ රත්රන් ගරන එක සෑහෙන ඉතිහාසයක් තියන වැඩක්. මෑත කාලයේ රත්රන් තැන්පත්ව ඇති ස්ථාන පිලිබඳ විදිමත් පරීක්ෂණ ගණනාවක් සිදුවුනා. සමහරු හොර රහසේ කරන නිසා හා පරීක්ෂණ සදහා දත්ත ලබාදීමට ඉදිරිපත් නොවීම ගැටළුවක්.
උබල මගේ ත්රෙඩ් එක අස්සේ බයිස්කෝප් බලනවද ??
