යාලුවනේ මේ කාලයේ ලංකාවේ සම්ප්‍රදායික ලෙස අඩු තාක්ෂණයකින් රත්‍රන් ගැරීම කරන ස්ථාන/ ගම්මාන මොනවද ?? ඒවගේම ගංගා වල මැණික් (ගොඩ පතල් නොවේ) ගරන ස්ථාන මොනවද ?? අධ්‍යාපන කටයුත්තක් සදහා බැවින් ඔබගේ උපකාරය බෙහෙවින් අගය කරමි.
P.S.= හොරට/නීති විරෝධී ලෙස කරන ස්ථාන නොව, ගිහිල්ල ෆොටෝ / විස්තර ලබා ගැනීමට හැකි ස්ථාන පමනි.
P.S.= හොරට/නීති විරෝධී ලෙස කරන ස්ථාන නොව, ගිහිල්ල ෆොටෝ / විස්තර ලබා ගැනීමට හැකි ස්ථාන පමනි.
Last edited: