රත්‍රන් හා මැණික් ගරන ස්ථාන මොනවද ???

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    මම scuvy වගේ දෙයියෙක් නෙමෙයි බන්, :ROFLMAO: මු මොනවා හරි ඉගෙන ගන්න එකෙක් & මම දන්නා එකෙක් ඔය ෆීල්ඩ් එකේ ඉන්න නිසා පොඩි සපෝට් එකක් දෙන්න බැලුවේ.
    ehema thama! pm ekak dannm
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    රත්‍රන් නම් ගර්නවා සීතාවක ගගේ. නීත්‍යානුකූලත් නෑ ඃඅබැයි ඒක පොලිසිය අල්ලනෙත් නෑ. උන් හාරන්නෙ නැති නිසා. එක පාර ගිහින් පොටෝ ගහන්න එපා සෙට් එකක් ඉන්න තැනකට ගිහින් ටිකක් කතා කරල වැඩේ කරගන්න පුලුවන්. පතල් නම් එහෙම බෑ. පොඩි පතල් ටිකක් තියෙනවා. ගැට හැත්ත, මින්නානේ ඇතුලෙ වෙලංගල්ල පැත්තෙ. එයාලා එක්කත් කතා කරලා වැඩේ කර ගන්න පුලුවන් වෙයි..
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කිසිම දෙයක් කියන්නේ නෑ විස්තර අහගන්න ට්‍රයි කරනවා විතරයි ඉතිං ඌට උදව් කරන්න විදිහක් නෑ..
    මම අහල තියෙන්නේ පාරම්පරික කරමාන්තයක් කෙරෙන ගමක නමක්/ ස්ථානයක් මිස පුද්ගලයෙක්ගේ සබ්බ සකල මනාව හංගල තියන පෙට්ටගමක් තියන තැන නෙමෙයි. (නීති විරෝධී තැන් එපා කියල පැහැදිලිව කියලත් තියනවා). ඒවගේ සරල දේකට උත්තරේ දෙන්න උපන් වෙලාව, කේන්දරේ ග්‍රහයෝ පිහිටපු හැටි, මරු සිටින දිසාව වගේ විස්තර අවශ්‍ය නැතැයි කියල මම හිතනවා. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි, තව ටිකකුයි හොයන අය අතර දාල තියන විස්තර ටික බලලා වැඩේට අවශ්‍යම උපකාරය දෙන්න හිතේ හොද මහත්වරු කිහිපදෙනෙක් ඉදිරිපත්උනා. :cool::cool:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස

    හරි එල😅 කරගත්තා නන් ඉතිං එච්චරයි.ඔයා මැසේජ් බැලුවා නන් මම ඔයාට නගරය කිව්වා..ඔයා එතනින් එහාට ඔයා ගැන විස්තර මුකුත් කිව්වේ නැති නිසා මම කියන්නෙත් නෑ.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ලංකාවේ ස්වභාවිකව රත්‍රන් තියෙනවද🙄
    කෙටි උත්තරයක් දුන්නොත් ඔව්. නමුත් රත්රන් තිබෙන රටවල් එක්ක බැලුවොත් ලංකාවේ හමුවන ප්‍රමාණ ඉතාම සුළුයි. ඒ නමුත් ලංකාවේ රත්රන් ගරන එක සෑහෙන ඉතිහාසයක් තියන වැඩක්. මෑත කාලයේ රත්රන් තැන්පත්ව ඇති ස්ථාන පිලිබඳ විදිමත් පරීක්ෂණ ගණනාවක් සිදුවුනා. සමහරු හොර රහසේ කරන නිසා හා පරීක්ෂණ සදහා දත්ත ලබාදීමට ඉදිරිපත් නොවීම ගැටළුවක්.

    ඊයේ රෑ, ඒ වෙලේම ඩවුන්ලෝඩ් කරලා බැලුවා බං. පට්ට ෆිල්ම් එක!
    Tamil movie එකක් වගේ :yes: (y)
    උබල මගේ ත්‍රෙඩ් එක අස්සේ බයිස්කෝප් බලනවද ?? :shocked::shocked:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙටි උත්තරයක් දුන්නොත් ඔව්. නමුත් රත්රන් තිබෙන රටවල් එක්ක බැලුවොත් ලංකාවේ හමුවන ප්‍රමාණ ඉතාම සුළුයි. ඒ නමුත් ලංකාවේ රත්රන් ගරන එක සෑහෙන ඉතිහාසයක් තියන වැඩක්. මෑත කාලයේ රත්රන් තැන්පත්ව ඇති ස්ථාන පිලිබඳ විදිමත් පරීක්ෂණ ගණනාවක් සිදුවුනා. සමහරු හොර රහසේ කරන නිසා හා පරීක්ෂණ සදහා දත්ත ලබාදීමට ඉදිරිපත් නොවීම ගැටළුවක්.

    උබල මගේ ත්‍රෙඩ් එක අස්සේ බයිස්කෝප් බලනවද ?? :shocked::shocked:
    මට මතකයක් නෑ නේ🙄😐