රති කෙළිය

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මචං,
    පුලුවන් එකෙක් මේ කවිදෙක වැටහෙන භාෂාවෙන් කියලා දියල්ලා...

    රතිරුති ළඟ ලියනි අප අසන පැනැකිය
    නැති විය බාල කාලේ සිට රති කෙලිය
    ඇතිවිය දැන් මෙමට සිල රැකපු අවදිය
    රති රස විඳින හැටි මට කියව ළඳලිය


    [FONT=&quot]රති කෙළියට ආශා ලදකගෙන් අසන ප්‍රශ්නයකි[/FONT]
    [FONT=&quot]බාල කාලයේ සිට රති කෙලිය තහනම් විය (හාමුදුරු කෙනෙක් නිසා)[/FONT]
    [FONT=&quot]සිල් රැක්ක දැන් ඇති (මහණකම එපාවෙලා)[/FONT]
    [FONT=&quot]රති රස විදින හැටි මටත් කියල දෙනවද?
    [/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: Matara_C

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රතිරුති ළඟ ලියනි අප අසන පැනැකිය
    නැති විය බාල කාලේ සිට රති කෙලිය
    ඇතිවිය දැන් මෙමට සිල රැකපු අවදිය
    රති රස විඳින හැටි මට කියව ළඳලිය

    [FONT=&quot]රති කෙළියට ආශා ලදකගෙන් අසන ප්‍රශ්නයකි[/FONT]
    [FONT=&quot]බාල කාලයේ සිට රති කෙලිය තහනම් විය (හාමුදුරු කෙනෙක් නිසා)[/FONT]
    [FONT=&quot]සිල් රැක්ක දැන් ඇති (මහණකම එපාවෙලා)[/FONT]
    [FONT=&quot]රති රස විදින හැටි මටත් කියල දෙනවද? [/FONT][FONT=&quot]
    [/FONT]
    Ela.. :D:D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇලපාත හිමියෝ වරෙක ගජමන් නෝනාට මේ කවිය ලියා යැවූහ.

    රතිරුති ළඟ ලියනි අප අසන පැනැකිය
    නැති විය බාල කාලේ සිට රති කෙලිය
    ඇතිවිය දැන් මෙමට සිල රැකපු අවදිය
    රති රස විඳින හැටි මට කියව ළඳලිය


    මේ හසුන් පත දුටු ගජමන් නෝනා ඇගේ ඊලඟ හසුන්පතින් ඒ සඳහා පිළිතුරු සැපයුවාය.

    වහා තිබු සළුව උනමින් කර අහකා
    රහා පෙම අමුතු බොජුනකි බුදින ලකා
    පැහා නොව හඬන කොවුලිඳු හැඩ වලකා
    කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා


    Da FAQ.. තේරුනේ නෑ උට්ටෝ ජාති ජාති කවුරු හරි තේරුම කියලා දීපිය.

    :angry::angry::angry: