රතුඉර දේශපාලන සංවාදය

waligamaya

Well-known member
  • 11745835_1072601882768179_2381207193087513190_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මේක දැන දැනම තමයි බන් අපේ එවුන් ගිහින් මුනටම චන්දෙ දාල එන්නේ. JVP එකට රටක් පාලනය කරන්න ඇහැකිද අහනවා. :lol:

    පබාලට මර්වින්ලට තමයි පුළුවන්. :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක දැන දැනම තමයි බන් අපේ එවුන් ගිහින් මුනටම චන්දෙ දාල එන්නේ. JVP එකට රටක් පාලනය කරන්න ඇහැකිද අහනවා. :lol:

    පබාලට මර්වින්ලට තමයි පුළුවන්. :lol:

    :lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • මේක දැන දැනම තමයි බන් අපේ එවුන් ගිහින් මුනටම චන්දෙ දාල එන්නේ. JVP එකට රටක් පාලනය කරන්න ඇහැකිද අහනවා. :lol:

    පබාලට මර්වින්ලට තමයි පුළුවන්. :lol:

    රටක් පාලනය කිරීමේදී දේශපාලකයන්ගේ කාර්ය මොකක්ද කියලා මේ සංවාදයේදී අනුර සහෝදරයා ඉතාමත් පැහැදිලිලෙස කියාදෙනවා.:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක දැන දැනම තමයි බන් අපේ එවුන් ගිහින් මුනටම චන්දෙ දාල එන්නේ. JVP එකට රටක් පාලනය කරන්න ඇහැකිද අහනවා. :lol:

    පබාලට මර්වින්ලට තමයි පුළුවන්. :lol:

    ඔවු රටක් පාලනය නොකර ඕනි එහෙකුට පොර ටෝක් දෙන්න පුලුවන්... කරපු උන්නෙ දන්නෙ ඒකෙ අමාරැව.....