රතුපස්වල ඝාතන වාර්තාව මෙන්න

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් බයියො රැල යුද්දෙ කන්න තවත් වල් බල්ලෙක්ව පටලවන්. දැන් මුං කියන විදිහට යුද්දෙ කරපු අලුත්ම එකා ගෝඨාභය පාහරයා. මෙහෙම බලද්දි පොහින්ද බල්ලයි උගෙ අමන සහෝදරයා ගෝඨා පරයයි තමයි තුවක්කු අරන් කොටි මරල තියෙන්නෙ.

    එතකොට රතුපස්වලගැන මොකටද ගෝටාට බනින්නෙ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ත්රිවිධ හමුදාව කියන්නෙ රාජ්‍ය පාලනයේ උපකරණයක්. ත්රිවිධ හමුදාව තිබ්බ පලියට යුද්ධ කරන්න යන්නෙ නැහැනේ. නැත්තන් 2002 සටන් විරාම ගිවිසුමත් ගහලා තියෙන්නෙ ත්රිවිධ හමුදාව වෙන්න ඕනි.

    මම කතා කරන්නෙ 30 අවුරැදු යුද්දෙ ගැන නෙමේ 4 වෙනි ඊලාම් යුද්දෙ ගැන. ඒකට මූලික වෙලා විශාල වැඩ ක‍ොටසක් ‍කලේ ගෝටා. ඒකයි ගෝටා නැත්තන් යුධ ජයත් නෑ කියන්නෙ.

    යුද්ධ කරන්න දක්ශ උන පලියට යුද්ධය මෙහෙය වන්න ‍දක්ශයෙක් වෙන්නෙ නෑ නේ. ෆොන්සේකා කලේ මිනිහගේ රස්සාව. ගෝටා කලේ රස්සාව නෙමේ.


    උපකරණයක් උනාට, ත්‍රිවිද හමුදාවේ සෙබලුන් අසාර්ථක උනොත් අපි අසරණ වෙනවා...
    ගෝටා සරත් කොහොම ගහන්න කිව්වත් ගහගන්න බැරි උනොත් අපි රජ කෑමක් කනවා...

    උඹලා අපි කැරෙකෙන පුටු උඩට වෙලා කරන මොන යුද්ධද බං උඹවත් මමවත් තුවකුකින් තියා කොටියෙක්ට කැට පෝලයකින් ගහලවත් නැතිව සරත් ෆොන්සේකාගෙවත් ත්‍රිවිද හමුදාවේවත් රස්සා ගැන උගන්නන්න බෑ..

    ඔය යුද්ධය අසාර්ථක උනානම් බනින්නේ හමුදාවට, ජනතා විමුක්ති පෙරමුණට, ජාතික හෙළ උරුමයට... සාර්ථක උනාම තමයි ඔක්කොම බෙදාගන්න පොර කන්නේ...

    ගෝටා කලෙත් තමන්ගේ ආරක්ශයක ඇමති විදියට තමන්ගේ රක්ෂාව. මොකද ඔක්කොම ගෝටා කලානම් මොකටද බං ෆොන්සේකාව හමුදාපති කරලා කේක් කපන්න දුන්නේ...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    ත්රිවිධ හමුදාව කියන්නෙ රාජ්‍ය පාලනයේ උපකරණයක්. ත්රිවිධ හමුදාව තිබ්බ පලියට යුද්ධ කරන්න යන්නෙ නැහැනේ. නැත්තන් 2002 සටන් විරාම ගිවිසුමත් ගහලා තියෙන්නෙ ත්රිවිධ හමුදාව වෙන්න ඕනි.

    මම කතා කරන්නෙ 30 අවුරැදු යුද්දෙ ගැන නෙමේ 4 වෙනි ඊලාම් යුද්දෙ ගැන. ඒකට මූලික වෙලා විශාල වැඩ ක‍ොටසක් ‍කලේ ගෝටා. ඒකයි ගෝටා නැත්තන් යුධ ජයත් නෑ කියන්නෙ.

    යුද්ධ කරන්න දක්ශ උන පලියට යුද්ධය මෙහෙය වන්න ‍දක්ශයෙක් වෙන්නෙ නෑ නේ. ෆොන්සේකා කලේ මිනිහගේ රස්සාව. ගෝටා කලේ රස්සාව නෙමේ.

    එකද උසාවි නියෝගයක් ගත්තෙ අත්තඩණ්ගුවට ගන්න එක නවත්තන්ඩ , මහ මඡර බියගුල්ලෙක්,
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    ගෝටා කිවේ නෑනේ කොටි මරන්න කියලා?

    යුද්දේ දී ඕඩර් දීලා තියෙන්නේ SF.
    රතුපස්වල වෙඩි තියන්න කියලා තියෙන්නේ ගෝටා.

    එතකොට බටලන්දේ දී මිනිස්සු මැරුවේ කවුද? කාගේ ඕඩර්ස් වලටද?

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tumblr_mok4u8Xd4k1sppmago1_500_zps4d0e6ebe.gif
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් මෙතන කියවගෙන එන්න එපා නායකත්වය දුන්නා, අරක දුන්න, මේක දුන්නා. දුන්න පුකක් නෑ....

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උපකරණයක් උනාට, ත්‍රිවිද හමුදාවේ සෙබලුන් අසාර්ථක උනොත් අපි අසරණ වෙනවා...
    ගෝටා සරත් කොහොම ගහන්න කිව්වත් ගහගන්න බැරි උනොත් අපි රජ කෑමක් කනවා...

    ඉතින්? එතකොට කරන්නෙ අසාර්තක වෙන්න හේතු හොයාබලල ඒවාට පිලියම් දීල ආයෙ ඉලක්කෙ ජයගන්න එක? ඕක දන්නැත්ද? හමුදාවක සෙබලු කියන්නෙ expendable commodity එකක්. හමුදාවේ රෙගියුලර් කට්ටිය ඉවර උනොත් සිවිල් ජනතාය බලනේ බදවලා හරි යුද්දෙ කරන් යන්න පුලුවන්.


    උඹලා අපි කැරෙකෙන පුටු උඩට වෙලා කරන මොන යුද්ධද බං උඹවත් මමවත් තුවකුකින් තියා කොටියෙක්ට කැට පෝලයකින් ගහලවත් නැතිව සරත් ෆොන්සේකාගෙවත් ත්‍රිවිද හමුදාවේවත් රස්සා ගැන උගන්නන්න බෑ..

    ඉතින් උඹලා දේශපාලනය ගැන කතා කරන්නෙ දේශපාලකයනේට බනින්නෙ අඩුගානේ මරණාධාර සමිතියට හරි චන්දෙ ඉල්ලලාද නෑනේ.


    ඔය යුද්ධය අසාර්ථක උනානම් බනින්නේ හමුදාවට, ජනතා විමුක්ති පෙරමුණට, ජාතික හෙළ උරුමයට... සාර්ථක උනාම තමයි ඔක්කොම බෙදාගන්න පොර කන්නේ...

    හෙහෙ... චන්ද්රිකාගේ කාලේ යුද්දෙ අසාර්තක උනාම බැන්නෙ රත්වත්ටද? ඒකාලෙ හිටපු හමුදාපතිවරැටද? නැත්තන් ඒකාලේ දේශපාලකයන්ටද? නෑනේ බැන්නෙ චන්ද්රිකාට? 2005 මහින්ද චන්දෙ ඉල්ලනකොට මහින්ද ආවොත් යුද්දෙ එනවා කිව්වෙ මහින්ද, ජනතා විමුක්ති පෙරමුණේ හරි ජාතික හෙළ උරුමෙ හරි නිසාද නෑනේ?

    සාර්තක උනත් අසාර්තක උනත් වගකීම වැටෙන්නෙ රටේ නායකයාට. අනික යුද අපරාධ චෝදනා දාන්නෙත් ජනතා විමුක්ති පෙරමුණට හරි ජාතික හෙළ උරුමයට හරිද? නෑනේ හිටපු රාජය නායකයාට.



    ගෝටා කලෙත් තමන්ගේ ආරක්ශයක ඇමති විදියට තමන්ගේ රක්ෂාව. මොකද ඔක්කොම ගෝටා කලානම් මොකටද බං ෆොන්සේකාව හමුදාපති කරලා කේක් කපන්න දුන්නේ...

    ඒ ගෝටා ගාව මම පොර කියගාන්නා මේනියාව නැති නිසා. යුද්දෙට කැපකිරීම් කරපු, දායකත්වය දීපු අයට ගරැකරපු නිසා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්දෙ කලේ හමුදාව, තොගෙ මොළේ පුකේද?

    ඉතින් එහෙනන් රතුපස්වල මැරැවෙත් හමුදාව... මහින්දයාව ඕකට ගාවන්න එපා. හමුදාපති එක්ක බේරගනින් ඕනි පුකක්. :lol::lol::lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    හංවැල්ල( පහත්ගම ) Factory එකට විරුද්දව තිබ්බ උද්ගොෂනයටත් වැඩේ දෙන්න අවේ . හැබැයි වැඩේ වැරදුනා . ගමේ කට්ටිය පොලිසියට වැඩේ දුන්න


     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,745
    113
    ‘රතුපස්වල ඝාතනයන්ට අදට වසර 2 යි: තවම කිසිවෙකුට සාධාරණය ඉටු වී නෑ‘ -තරුණ ජනමාධ්‍යවේදීයෝ පෙරට එති

    Brigadior_Deshapriya_Gunawardena.jpg


    පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ බැලුම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණය කළ පිරිසකට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා තිදෙනකු ඝාතනය කර අදට (අගෝස්තු 01) වසර දෙකකි.

    යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පනහකට ආසන්න පිරිසක් තුවාල ලදහ. ඒ අතර පාසල් සිසුහු ද, මාධ්‍යවේදීහු ද කාන්තාවෝ ද වෙති.

    වෙනිග්‍රොස් කම්හලේ අපද්‍රව්‍ය හා අපජලය ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් ජලය අපිරිසිදු වන බව කියමින් 1997 සිට වරින් වර විවිධ දෑ කරද්දී පැලැස්තර විසඳුම් ලැබුණු නිසා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් 2013 ජූලි 27 වැනි දා ගම්වාසීහු උද්ඝෝෂණ ඇරැඹූහ.

    කම්හලේ හිමිකරු එකළ මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යංශ ලේකම්වරයෙක් විය. ජල ගැටළුව ගැන වරින් වර දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් දැනුම්වත් කළ ද වැඩක් නොවූ තැන ජූලි 27 වැනි දා සිට අඛණ්ඩ උද්ඝෝෂණයක් පැවැත්විණි. ගම්වාසීහු හාර දහසක් පමණ රැකියාවලට පවා නොගොස් කම්හල අසලට වී විරෝධතා පැවැත්වූහ. එම අඛණ්ඩ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු පළමු වැනි දා සවස එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවකට බව කියමින් ගමේ පිරිසක් ගෙන්වා ගත්තේය. ඒ වන විට රතුපස්වල කම්හල අසලින් ඇරැඹි විරෝධතාවය වැලිවේරිය සහ බැලුම්මහර හංදියට ද පැමිණ තිබිණි. ගම්මාන රැසක අට දහසකට ආසන්න පිරිසක් ස්ථාන තුනක දී විරෝධතා පැවැත්වූහ.

    ගෝඨාභය රාජපක්ෂගේ සාකච්ඡාවට ගමේ පිරිසක් පිටව ගොස් ටික වේලාවක් යද්දී යතුරු පැදිවලින් සහ බෆල්රථවලින් ආ සන්නද්ධ යුද හමුදා පිරිසක් බැලුම්මහර උද්ඝෝෂණ කරමින් සිටි පිරිසට පහර දී එළවා දැමූහ. එතැන සිටි මාධ්‍යවේදීන්ට ද පහර දී කැමරා කුඩු කළහ.

    බැලුම්මහර හංදියේ දී මාධ්‍යවේදීන්ට යුද හමුදාවෙන් පහර දෙන බව මධ්‍යවේදියකු හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට කී විට ඔහු කීවේ ආරක්ෂක ලේකම් සමග සාකච්ඡාවක් යද්දී උද්ඝෝෂණ කිරීම වැරදි බවයි. එනිසා ඔවුන් විසිරුවීමට පහර දුන් බවත්, ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ද පහර වදින්නට ඇති බවත්, ඒ ගැන කරන්නට දෙයක් නැති බවත් ඔහු කීවේය.

    බැලුම්මහර නිරායුධ සිවිල් වැසියන්ට පහර දුන් යුද හමුදාව වැලිවේරියට ද ගොස් පහර දෙමින් වෙඩි තැබීය. මාධ්‍යවේදීන්ට ද පහර දුන්නේය. අතුරු පාරවල්වල දුවන පිරිසට ද පන්න පන්නා වෙඩි තැබීය. පහර දුන්නේය. ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයට ගොස් වෙඩි තැබීය. ටෙලිකොම් ආයතනයට කඩා පැන පහර දුන්නේය. (මේ සියල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විමර්ශනයේ දී හෙළි වූ බව එම වාර්තාවේ සඳහන්ය)

    මේ ගැන විමර්ශනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූයේ නැත. සිදු වූයේ අපරාධකරුවන් ගැලෙවන පරිදි වූ පරීක්ෂණයකි. රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයත් සමග මේ ගැන රහස් පොලිසිය ලවා විමර්ශනයක් කරවන ලෙස ලද පැමිණිලි අනුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක් කළ අතර වාර්තාව එකළ පැවැති ආණ්ඩුවට බාර දුන්නද කිසිවක් සිදු වූයේ නැත.

    වැලිවේරියේ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට හමුදාව ගෙන්වූයේ කවුදැයි එම පරීක්ෂණයේ දී අනාවරණය වී නැති බව සඳහන්ය. එම වාර්තාවේ දක්වා ඇත්තේ හමුදාව ගෙන්වීම ගැන වගකිව යුතු පාර්ශ්ව දුන් ප්‍රකාශ පරස්පර බවයි. වැලිවේරියේ දී යුද හමුදාව බලය ඉක්මවා කටයුතු කර ඇති බව ද එහි සඳහන්ය.

    කෙසේ වෙතත් රතුපස්වල වෙඩි තැබීමට වසර දෙකක් සම්පූර්ණ වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නැත. තුවාලකරුවන්ට වන්දි ලැබී නැති අතර වරදකරුවන්ට දඬුවම් ලැබී ද නැත.

    මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කළ පරිදි සිද්ධියේ දී අගතියට පත් මාධ්‍යවේදීන්ට වන්දි ලබා දී නැත. කැමරා ආම්පන්න ලබා දී නැත. නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය ගැන යුද හමුදාව සහ පොලිසිය දැනුම්වත් කරන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශ කළ ද එය ද සිදුවී නොතිබිණි.

    අහිංසක නිරායුද සිවිල් වැසියන් තම මූලික අවශ්‍යතාවක් වන ජලය ඉල්ලා කළ උද්ඝෝෂණය යුද හමුදාව ලවා වෙඩි තබා මැඩපැවැත්වීමෙන් වූ බරපතල මානව හිමිකම් උල්ලංඝණය ගැන අවශ්‍ය පියවර ගන්නේ කවදාද? තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය අවධානයෙන්...
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    වෙඩි තියන්න අණ දුන්න අයටත් නිතීය ක්‍රියාත්මක වෙන්න ඕනේ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉතින් එහෙනන් රතුපස්වල මැරැවෙත් හමුදාව... මහින්දයාව ඕකට ගාවන්න එපා. හමුදාපති එක්ක බේරගනින් ඕනි පුකක්. :lol::lol::lol:

    පකයෝ පොන්න මිනිමරුවන්ට කඩේ ගිහින් පව් පුරව ගන්න එපා. තෝ කියන හැටියට කැරි ගෝටා යුද්දෙ පකක් කලා කියලා ඒ හුත්තිට ඕනෙ විදිහට රටවල් කරන්න දෙන්න පුලුවන්ද? තොපිලා වහලෝ වෙලා පුක දුන්නට මේ රටේ අනිත් මිනිස්සු එහෙම නෑ. ගෝටා පකයට පුකෙ අරිනවා 18න් පස්සෙ...මහින්ද තව කමක් නෑ හැබැයි ඔය මිනිමරු හුත්තව නම් මරන්නම ඔනේ

    11779862_821608817946921_182914563448594795_o.jpg

     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යුදදෙ ප*ක් කලා කියන්නෙ හු*තො එතකොට උෟ දන්නෙ රතුපස්වල ගැන විතරද? නිකන් ඕවා කියපන් ‍යූඇන්පී කාරයෙකුට අ* ගහලා නිදාගන්න.

    :eek::lol: