රතුපස්වල චන්ද ප්‍රතිපලය👀

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එතකොට ඒ වතුර case එක බොරුවක් ද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama kalinuth kiwwa, Lankave avankava works karana ayata ,Leda danna, Law danna, Kastiyak siti. Poddak hoyala baluwoth, yati paramarthaya, Ohun easy job ekak hoya gena atha. Eya nam, avankava work karana eka , vivechanaya karana ekaya. Vivechanaya karana eka haridha kiyala balanne natha. Vivechanaya karana ekata, aniyam andamin ,money labey. Lankavata kelavei. Anthimedi factory closed, Salary natha. Kanna natha, Adinna natha. Vivechanaya karapu aya, kanna , adinna money dennedha natha. Rathupas vala pamanak nova, Free trade zones vala, Homagama vage area valadha , empty building atha. Owner ta karadara karana kota , factory owner , factory eka close karai. A mokadha , FACTORY OWNER TA ILLAN PARIPPU KANNA AVASYA NATHA.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rathu paswala job eka nathi una aya, Strike, Udyoshana meheyavapu aya gen , podi loan ekak illanna, kanna ,adinna money natha kiyala. Ohun money devidha obata ?????????????????????????????????????????
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    main-qimg-5a0823ee04bf076f2bb034faa9479232
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එතකොට ඒ වතුර case එක බොරුවක් ද?

    ඔව්..එකේ වැඩ කරපු සේවකයෝ වගයක් අස් කරලා මොකක්ද හොරකමක් නිසා.උන් තමා ඔය බොරුව ප්‍රචාර කරලා තියෙන්නේ.දන්නවනේ ගම් වල උන් පොඩි දේත් ඇති ලැව් ගින්න වගේනේ පැතිරෙන්නේ.ඒකෙන් උනේ ලංකාවේ රබර් අරගෙන ලෝකෙටම ග්ලවුස් හදපු ෆැක්ටෙරියක් රටට නැති උන එක.අන්න දැන් ඒ ෆැක්ටේරිය තායිලන්තෙට ගෙනිහින්.ඊට පස්සේ තමා රබර් වලට ලංකාවේ දෙන මිලත් තව අඩු උනේ.ඔන්න අපේ උන්ගේ මෝඩ වැඩ.
     
    • Like
    Reactions: HSW and madmax2016

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Industry owner, Sevakainge Badaginna Nivai. Eka nisa, Industry owner , Uthum[Great] Man keneki.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mata balayak thiyenavanam, Mama law ekak genava. Kisidu industry owner kenekuta, disturb karanna epa kiyala. Problem ekak thiyenavanam, Parliament ekata idiripath karala, varadi nivaradi kirimata, upades[advice] denava misak, Law dala , industry eka close karanava neve.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඔව්..එකේ වැඩ කරපු සේවකයෝ වගයක් අස් කරලා මොකක්ද හොරකමක් නිසා.උන් තමා ඔය බොරුව ප්‍රචාර කරලා තියෙන්නේ.දන්නවනේ ගම් වල උන් පොඩි දේත් ඇති ලැව් ගින්න වගේනේ පැතිරෙන්නේ.ඒකෙන් උනේ ලංකාවේ රබර් අරගෙන ලෝකෙටම ග්ලවුස් හදපු ෆැක්ටෙරියක් රටට නැති උන එක.අන්න දැන් ඒ ෆැක්ටේරිය තායිලන්තෙට ගෙනිහින්.ඊට පස්සේ තමා රබර් වලට ලංකාවේ දෙන මිලත් තව අඩු උනේ.ඔන්න අපේ උන්ගේ මෝඩ වැඩ.

    Kawda ban kiwwe oka thailand walata genichcha kiyala. Dipped products thailand wala factory eka kohomath thibba waliweriya thibba production line tika galawala biyagama zone ekata genawa :rofl:
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    katawa sampurna atta, jvp & unp un rajapaksha anduwata wiruddawa game minissu aussala gahapu game1k, company1 athule jvp karapu un set1k ain karala, e tarahata un set1 gahapu game1k oka.... mamath e factory1 laga idan 2.5Km durin inne.....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    India is there. But Srilanka is not there. Because India vala Law aduya. Lankave law vadiya. India vala , Katin Bathalakola hitavana aya aduya. Ohun field ekata bahala ,mada ga gena, bathalakota situvathhi. Ath Lankave inne ,strike , Udyoshana, Vivechana, kaa gahana, Katin Bathala kola situvana aya vea.
     
    Last edited: