රතුපස්වල ජල ගැටළුව

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔකේ වැඩ කරන එවුන් යන්නේ උඹලගේ ගම මැදින් නෙවෙයිද. අල්ලලා නෙලපන්කෝ ඔය දෙතුන් දෙනෙකුට ඉබේම ඔය factory එක වැහෙයි..

    :angry::angry::angry::angry:

    ඔය පැත්තේ එවුන් නේද උඩ පැනගෙන පබාලටයි මර්වින්ලටයි ඡන්දේ දෙන්නේ, තව ගොන්නු යවපන් පාර්ලිමේන්තුවට. එක අතකින් උඹලට හොඳ වැඩේ කියලත් හිතෙනවා.

    :frown::frown::frown::frown:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    රෙද්ද තමයි හැම එකටම ඔය රෙද්ද ඇදගන්න එපා යකෝ. කෙහෙල් මල් දේශපාලනයක් නෙවෙ. පාරක් ව්අහගෙන නටනකොට මිනිස්සු කී දාහකගෙ එදිනෙදා වැඩ හිරවෙනවද.

    නිකං බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටපන් උබත් වීමල් වීරවංශ වගේ හැම ලබ්බටම අඳිරාජ්‍යවාදි කුමන්ත්‍රන කොටි හිනාවෙනවා කිය කිය හිටපන්. වේලිලා බලපන් පැය5ක් විතර පාරේ ආතල් එක දැනෙන්න.

    Mahcn Kiwwata tharaha wenna epa., Mulu gamak ma Bonna wathura nathiwa., Kanna nathiwa hitiye. Ethakota minissunge iwaseema Godak adui.
    Ubata paya 5k Rastiyadu wela Thada wela.., Minissunta weeks 2k 3k kanna bonna nathuwa Thada wela.

    :dull:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    අද බැලුම්මහරේ බොන්ඩ වතුර ඉල්ලපු සීන් එකට ආණ්ඩුව හමුදාව දාලා මිනිස්සුන්ට ගැස්සුවා නේද? එක මිනිහෙකුත් මැරිලා. මහින්ද උගන්ඩාවට වතුර දෙන්ඩ කෝටි ගානක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි උන්ට දුන්නා මහින්දගේ නම දාගන්ඩ දැන් ලංකාවේ මිනිස්සු වතුර වලට පාරට බැස්සම අවම බලේ. නොදකින් මෙහෙමත් ලැජ්ජ නැති පොන්න ආණ්ඩුවක්. :angry::angry::angry::angry:

    ලැජ්ජ නැති පොන්න ආණ්ඩුවක් kiyana 1 thamai kiyanna vela thiyenne machn...:yes: Gampaha kiyanne anduve pradana bala kandaurak. ehema palathakata mehema venava kiyanne aye katha karanna deyak na. :no: ada Balummahara siddiya thanikara handle kare hamudaven, 1 manthree or amathi kenek vath othenta ave na man danna vidihata. (weliweriyata or Rathupaswalata avada dan na)
    අවම බලේta oya siddiyata kisima sambandayak nathi, geval valata yanna bus enakam hitapu set 1kut ahu una:frown:
     
    Loke tiyana pahathma wadak machn karala tiyenne me. Bona wathura tikatai me serama.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mahcn Kiwwata tharaha wenna epa., Mulu gamak ma Bonna wathura nathiwa., Kanna nathiwa hitiye. Ethakota minissunge iwaseema Godak adui.
    Ubata paya 5k Rastiyadu wela Thada wela.., Minissunta weeks 2k 3k kanna bonna nathuwa Thada wela.

    :dull:

    ඇත්ත මචන්. ඒ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැතිම තැන තමයි මේ වැඩේට බැහැල තියෙන්නේ. නීත්‍යනුකුල විදියට විසඳුමක් ලැබෙනකන් හිටියොත් ඉතින් දෙය්යන්ගේම පිහිටයි. ජනතාව වෙනුවෙන් හිතන වැඩ කරන මිනිස්සු දේශපාලනයේ නෑ දැන් එකෙක්වත්.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වතුර ඉල්ලුවොත් මරණය .ලංකාවේ හිමිකම් තියා මුලික මිනිස් අයිතිවාසිකමක් වත් නෑ හමුදාවේ එවුන්ත් දැන් ආන්ඩුව වෙනුවෙන් මිනිස්සු මරනවා :angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    owata machan keti kaleena wisandumak naha. ada oka monawa hari karala wisanduwath heta wena moonakin eliyata enawa. ekai anduwen mardane pawichchi karanne. adu wadi washayen oka ohomama wenawa wena anduwak hitiyath.

    pradeshiya saba palath saba parisara amathyansha araka meka thiyanawa, eith wadak naha. bat man ta hithichcha widihata ona kenekuta hithenna puluwan. eith parata bassa minissu ehema karanne nodanuwath kamata. hamuduruwo upawasa karanne ekai. buddagame upawasa karanna kialath naha. thiyana system eka waradi unath eka wath hariata pawathwa ganna bari wela ne thiyenne ada. neethiyak naha. ithin minissu parata bahina eka, siya divi nasa ganna eka, upawasa karana eka prashna madde inna minissunge paththen baluwama sadaranai.
    agra winishya karayekutath neethiyen deepu theendu walata saheemakata path wenna bari kota, neethiya gana samanya minissu wiswasa karai da. polisiye lokkek kuliata mini maruwa kiala ahu unama, wipakshe ewun andu paksheta paniddi, eka prathipaththiyaka inna bari jvp samasamaja wage paksha indeddi, samanya minihek parata bahina eka eh minihage paththen baluwama waradida.

    uthure demala minissu maraddi dakune sinhala minissu sathutu una. sinhala minissunta ltte eken gahaddin uthure demala minissu sathutu wennathi. muslim aya ganath okama thamai. minissunta pradana prashne amathaka karanawa andu wisin yudda, agam, wena wena magul eliyata danawa. minissu ewa maththe bedila pradana prashne amathaka karanawa. hondata hithala balapan muslim unath demala unath sinhala unath duppath kena thamai thalenne. uthure demala aya wedi kagena innakota hetti weediye demala mudalali lata awul da naha.

    ko awurudu daas ganak thibba kiana sanskruthiya sadacharaya. polisiye lokka salli walata maranne muslim demala aya witharada. sinhala hamudawa gahanne demala ayata withara da.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සාමාන්‍ය මිනිස්සුන්ට කරන පව් වැඩවලට ඔකුන්ට මේ ආත්මේදිම රිටර්න් එක හම්බෙයි!!
    ඔහෙ ඉන්න බැරිනම් උබ වරෙන් මෙහෙ!!
     
    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    අහිංසක මිනිස්සු වෙන මොනවා කරන්නද?
    කොච්චර දවසක් කිව්වද? එකෙක් ට ඇහුනේ නැහැ....
    ඔය පාරේ කට්ට කෑවා කිව්වා එවුන් මතක් කරලා බලපන් weekend එකක
    water board එකෙන් වතුර කපාපුවම මතක් කරේ මොනවද කියල....
    යකෝ මුන් ආණ්ඩුවට tax ගෙවන්නේ ඔය basic facilities දෙන්න තමයි :frown::frown::frown:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    අද බැලුම්මහරේ බොන්ඩ වතුර ඉල්ලපු සීන් එකට ආණ්ඩුව හමුදාව දාලා මිනිස්සුන්ට ගැස්සුවා නේද? එක මිනිහෙකුත් මැරිලා. මහින්ද උගන්ඩාවට වතුර දෙන්ඩ කෝටි ගානක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි උන්ට දුන්නා මහින්දගේ නම දාගන්ඩ දැන් ලංකාවේ මිනිස්සු වතුර වලට පාරට බැස්සම අවම බලේ. නොදකින් මෙහෙමත් ලැජ්ජ නැති පොන්න ආණ්ඩුවක්. :angry::angry::angry::angry:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මොනාද යකෝ චේ ගුවේරාගේ පික් එකක් ඇවටාර් එකට දාගෙන ඔය කරන නපුංසක වැඩ?උබට හරි චූන් නේ අහිංසක මිනිස්සුන්ට තඩි බාන කොට..ආත්මයක් නැති එකෙක් තෝ නම්..නෙදකින් තොපි වගේ උන් මැරිලාවත් යන්නේ නැහැනේ බස් එකකටවත් යට වෙලා...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පෙරුමාල් ජයසුන්;15387237 said:
    ඔයා කියන කතාව ඇත්ත.. ඔකට විසදුමක් හැටියට දැනට deep well system එකක් දුන්නනම් ගමට සැහෙන දුරට ප්‍රශ්නෙ ඉවර වෙනවා.. මොකද ඔය ඇසිඩ් ගොඩක් පහල ගැබුරු වතුර මට්ටමට ගිහින් නැතුව ඇති..

    mona anaatha harakekda me:lol::lol:
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    මොනාද යකෝ චේ ගුවේරාගේ පික් එකක් ඇවටාර් එකට දාගෙන ඔය කරන නපුංසක වැඩ?උබට හරි චූන් නේ අහිංසක මිනිස්සුන්ට තඩි බාන කොට..ආත්මයක් නැති එකෙක් තෝ නම්..නෙදකින් තොපි වගේ උන් මැරිලාවත් යන්නේ නැහැනේ බස් එකකටවත් යට වෙලා...
    :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනාද යකෝ චේ ගුවේරාගේ පික් එකක් ඇවටාර් එකට දාගෙන ඔය කරන නපුංසක වැඩ?උබට හරි චූන් නේ අහිංසක මිනිස්සුන්ට තඩි බාන කොට..ආත්මයක් නැති එකෙක් තෝ නම්..නෙදකින් තොපි වගේ උන් මැරිලාවත් යන්නේ නැහැනේ බස් එකකටවත් යට වෙලා...
    ඇයි උඹ මේ අඬන්නෙ, හමුදාව කරන්නෙ ජොබ් එක, දෙමලුන්ට ගහනකොට උඩ පැන පැන හුරේ දැම්මා නේද? බෝධි පූජා තිබ්බා නේද? පිරිත් නූල් ගැටගැහුවා නේද? හූ ආතල් එක වැඩිවෙලා ජෙනරාල් කෙනෙක් ජනාධිපති කරන්න දැඟලුව නේද? පොර ආවානම් බලාගන්න තිබුනා. සින්හලයා දෙමලා කියලා නෑ, ආමි එකේ ඉහලින් එන ඕඩර් එකට සේරම යටයි. ඒක තමයි විනය කියන්නෙ. අහින්සකද මන්දා මම නම් දැක්ක ගමේ මිනිස්සුත් පොලු අරගෙන හරි හරියට තඩිබානවා. කරන්න දෙයක් නෑ, හමුදාව එක්ක හැප්පුනානම් කාටවුනත් සොරි ඩොට් කොම්. :cool: