රතුපස්වල වාර්තාව එයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රතුපස්වල වාර්තාව එයි

    ලිවේරිය රතුපස්වල පිහිටි විනිග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අප ජලය නිසා ප‍්‍රදේශයේ භූගත ජලයේ තත්වය වෙනස් වී නැති බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැන්වීය.

    එම කම්හල පැවති 2013 කාලයේදී, කම්හල එම ප‍්‍රදේශයෙන් ඉවත් කර වසරක් ගතවූ 2014 නොවැම්බරයේත්, කම්හල එම ප‍්‍රදේශයෙන් ඉවත් කර දෙවසක් වූ 2015 ඔක්තොම්බරයේත් ලබා ගත් ජල සාම්පල සියල්ලේම ගුණාත්මක පරීක්‍ෂණවල වෙනසක් නොමැති බවද ඔවුන් අධිකරණය හමුවේ සදහන් කර ඇත.

    එසේම එම ජල සාම්පල සියල්ලම ප‍්‍රමිති ආයතනයේ ධාරන සීමා තුල නැතැයිද අධිකරණයට ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙයි.


    www.goissiplanka.com
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ethakota ara anura lapaya degaluwe boruwatada :angry:

    ජෙප්පෝ මිනිස්සුන්ව ෆෝම් කරලා පැත්තකට වෙනවා. unp උන් ටිකත් ඔය සිද්දියේදී කරේ ජෙප්පෝ කරපු දේමයි. දේශපාලන වාසි තමා ඉතින්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මිනිස්සු දේශපාලන පක්ෂවල අතකොලු වෙනවා. දේශපාලන පක්ෂ මිනිස්සු ෆෝරම් කරනවා. හරියට හොයන්නේ බලන්නේ නැතුව පුර්ව නිගමනවලට එලබිල යුද්දයක් නටනවා

    අනාතයි


     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    DPL eka rathupaswala witharak neme,kottawe brammanagamath thiyenawa.
    ithin water wala awulak enawanam me pathiwalath enna one.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What happened to the report of killings done by Army at Rathupaswala? One investigation was done by Human Rights Commission headed by Prathiba Mahanamahewa(ex Chariman and Dean of KDA) Who ordered to shoot at massive unarmed protest, MR, Gota or Wimal or Gampila?
     
    • Like
    Reactions: mldarshana