රතුපස්වල වාර්තාව එයි
ලිවේරිය රතුපස්වල පිහිටි විනිග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අප ජලය නිසා ප්‍රදේශයේ භූගත ජලයේ තත්වය වෙනස් වී නැති බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැන්වීය.
එම කම්හල පැවති 2013 කාලයේදී, කම්හල එම ප්‍රදේශයෙන් ඉවත් කර වසරක් ගතවූ 2014 නොවැම්බරයේත්, කම්හල එම ප්‍රදේශයෙන් ඉවත් කර දෙවසක් වූ 2015 ඔක්තොම්බරයේත් ලබා ගත් ජල සාම්පල සියල්ලේම ගුණාත්මක පරීක්ෂණවල වෙනසක් නොමැති බවද ඔවුන් අධිකරණය හමුවේ සදහන් කර ඇත.
එසේම එම ජල සාම්පල සියල්ලම ප්‍රමිති ආයතනයේ ධාරන සීමා තුල නැතැයිද අධිකරණයට ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙයි.
www.goissiplanka.com