රතුපාට බ්‍රේක් ලයිට් එකේ පාට වෙනස් කරමුත?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඔව් හැබැයි. කමක් නෑ කියමුකො එකත්, ලාවට හරි රතු පාට පේනවනෙ. සමහර බයික්, ත්‍රීවීල් වල රැට වැඩ කරන රතු ලයිට් එක වැඩ නෑ. සමහර ඒවගේ එක එක විදියට නිවි නිවී පත්තු වෙනවා. පොලීසියෙන් බලන්නෙත් නෑ වගෙ. රැට පාරෙ ගියොත් ඔය වගේ වාහන හුගක් තියෙනව
    රතු පාට වෙනස් වෙනවනේ බන් එහෙම උඩින් sticker එකක් ගැහුවම. අර red color visibility wavelength එක අඩු වෙනවා. දුර‍ට ඒ light එක පේන්නේ නැතුව යනවා. මට නම් පෙන්නන්න බෑ ඔය වගේ වාහන බ්රේක් ලයිට් එක උඩින් කළු කොල අලවපු. 🤮

    "Red color is used due to its association with danger and its ability to be seen from a longer distance due to its long wavelength and low scattering in various weather conditions"
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඉක්මනින් චුත වෙන්න ඕනි උන් ඔය වාහන තොරණක් කරන් දුවන්නෙ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    රතු පාට වෙනස් වෙනවනේ බන් එහෙම උඩින් sticker එකක් ගැහුවම. අර red color visibility wavelength එක අඩු වෙනවා. දුර‍ට ඒ light එක පේන්නේ නැතුව යනවා. මට නම් පෙන්නන්න බෑ ඔය වගේ වාහන බ්රේක් ලයිට් එක උඩින් කළු කොල අලවපු. 🤮

    "Red color is used due to its association with danger and its ability to be seen from a longer distance due to its long wavelength and low scattering in various weather conditions"

    කියන කතාව හරි, Red Light කළු කරාම Visibility අඩුයි. ඇත්ත. ඒ අස්සේ ඔය මන් කියපු සෙට් එකත් ඉන්නවා. උන්ගේ කිසිම Indication එකක් නෑ. අඩුමගානෙ Number plate එක වත් පේන්නෙ නෑ රෑට. සයිඩ් කන්නාඩි, ඒවා තියෙන්නෙ මූන බලන්න. පුදුම වදයක් දෙන්නෙ පාරෙ යනකොට.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    tail light වැඩ නැත්තං
    පිටිපස්සෙන් හප්පල ගේම ඉල්ලපල්ල

    කරලා බලලා, හරි ගියොත් සාක්ෂි එක්ක පෝස්ට් එකක් දාන්න.
     
    • Haha
    Reactions: Mugen

    AnuradhaRa

    Well-known member
  • කරලා බලලා, හරි ගියොත් සාක්ෂි එක්ක පෝස්ට් එකක් දාන්න.
    සොරි ගේම ඉල්ලන්න නෙමේ

    ඌ ගේම ඉල්ලුවොත් අපිට කියන්න දෙයක් තියෙනව
    බ්‍රේක් ලයිට් වැඩ නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලියපු සිංහල බාසාවෙන් පළවුණ පොතක් තියෙනවා ශ්‍රී ලංකාවේ රථ වාහන නීතිය ගැන.

    ඔන්න ඔය පොත අරගෙන වාහනේ තියාගත්තත් කමක් නෑ. හැමෝම කියවන්න ඕනෑ පොතක් කියලා හිතෙනවා.

    රියදුරන් වගේම පදිකයනුත්.

    මේ වෙනකොට ලංකාවේ බලපාන රථ වාහන මාර්ග නීති ගැන සියලුම විස්තරයක් තියෙනවා.

    ඒකේ තියෙනවා වාහනයක පිටුපස සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට්, පාකින් ලයිට්, නම්බර් ප්ලේට් එකේ ලයිට්, රිවස් ලයිට් ඇරෙන්න වෙන ලයිට් තියන්න බැහැ.

    සුදු පාට වගේ ලයිට් තියෙන්නේ රිවස් කරනකොට සහ නම්බර් ප්ලේට් එකට විතරයි. ඒ ඇරෙන්න වෙන ලයිට් තිබ්බොත් ඒක නීති විරෝධී.

    මොකද පිටුපසින් එන රියදුරාට මේක බාධාවක් රාත්‍රියට, අධික ආලෝකයක් තිබෙන එක
    පොතේ නම හොයල දීපන්
     
    • Like
    Reactions: kinkon

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,794
    1,427
    113
    Sri Lanka
    ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලියපු සිංහල බාසාවෙන් පළවුණ පොතක් තියෙනවා ශ්‍රී ලංකාවේ රථ වාහන නීතිය ගැන.

    ඔන්න ඔය පොත අරගෙන වාහනේ තියාගත්තත් කමක් නෑ. හැමෝම කියවන්න ඕනෑ පොතක් කියලා හිතෙනවා.

    රියදුරන් වගේම පදිකයනුත්.

    මේ වෙනකොට ලංකාවේ බලපාන රථ වාහන මාර්ග නීති ගැන සියලුම විස්තරයක් තියෙනවා.

    ඒකේ තියෙනවා වාහනයක පිටුපස සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට්, පාකින් ලයිට්, නම්බර් ප්ලේට් එකේ ලයිට්, රිවස් ලයිට් ඇරෙන්න වෙන ලයිට් තියන්න බැහැ.

    සුදු පාට වගේ ලයිට් තියෙන්නේ රිවස් කරනකොට සහ නම්බර් ප්ලේට් එකට විතරයි. ඒ ඇරෙන්න වෙන ලයිට් තිබ්බොත් ඒක නීති විරෝධී.

    මොකද පිටුපසින් එන රියදුරාට මේක බාධාවක් රාත්‍රියට, අධික ආලෝකයක් තිබෙන එක

    Nama mokakda ban?
     
    • Like
    Reactions: Janatha Jhon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉස්සර අඩුකුලේ ජරාවට රථවාහන ඉලෙක්ට්‍රොනික් උපකරණ වගේ දේවල් ලැබුනෙ නෑ. චැලියක් මේට් එකක් ගන්න එකත් මහා ලොකු දෙයක්. ටීවී එකක් තිබ්බෙ එහෙමත් ගෙදරක. කොටින්ම කිව්වොත් සුදුසු අය ළඟ විතරයි එහෙම දේවල් තිබුනේ. 200 250 වගේ කැපෑසිටි වල බයික් පැද්දෙ අරුන්ටත් වඩා ඉහල සමාජ පන්තියෙ මිනිස්සු. ෆිල්ම් තිබ්බෙ හොලිවුඩ් ඒව, මෑඩ් මැක්ස්, රම්බෝ වගේ ෆිල්ම් තමා සමාජෙට උනේ. ඒව බැලුවෙ වීඩියෝ කැසට් බලන්න පහසුකම් තිබ්බ මිනිස්සු. උන්ට තිබ්බා 250 400 ටූ ස්ට්‍රෝක් යක්කු වගේ ජපන් බයික්. උන් රේස් පැද්දෙ ට්‍රැක් වල, නුවර එළියෙ රෝඩ් රේස් වගේ ඉවෙන්ට් වල විතරයි. පස්සෙ චන්ද්‍රිකාගෙ කාලෙ දේශපාලන ඩීල් එහෙමත් එක්ක ඉන්දියන් ජරාව ටික ටික රිංගන්න ගත්ත. ජරාව කිව්වෙ බයික් විතරක් නෙමෙයි. ඉන්දියන් කල්චර් එක. බටහිර කල්චර් එක පරයා ඉන්දියන් ජරාව උඩ එන්න ගත්තා. ඒ වෙනකොට පටන් ගත්ත පුද්ගලික ටීවී රේඩියෝ චැනල් මේ තත්වෙ තවත් තීව්‍ර කලා. තාක්ෂණය එන්න එන්න සාමාන්‍ය ජනතාවට ඇවේලබල් වෙන්න වෙන්න උන් නිල මැස්සො වගේ ඇදුනෙ ජරාවටමයි. පස්සෙ මහින්දගෙ කාලෙ ඉන්දියන් සංස්කෘතික ආක්‍රමණයක් වගේ එකක් උනේ. හින්දි ෆිල්ම්, දකුණු ඉන්දියන් ඩස්ප ජරාව බවට පත් උනා. තව තෙලිඟුද පුලිඟුද මොනවද ගූ ගොඩවල් ආව. තරුණ පරම්පරාව ඒව ෆලෝ කරන්න ගත්ත. ත්‍රීවීල් එක ඉස්සර තිබ්බ ටැක්සිය කියන තැනින් ශ්‍රී ලංකන් කල්චරල් අයිකන් එකක් වෙන මට්ටමට ආවා. ඕව ඔහොම මෙහෙම යද්දි අඩුකුලේ උන් අතට ස්මාට්ෆෝන් එක කියන දෙපැත්ත කැපෙන ආයුදේ ආවම මේ සමීකරණෙ සම්පූර්ණ උනා. ඒකෙ ප්‍රතිඵල තමා මේ. ඩොනමෝර් සාමිද කොහෙද කිව්වලුනෙ ලංකාවෙ උන්ට සර්වජන ඡන්ද බලය දෙන්නත් හොඳ නෑ කියල. පොර හරි. මුන්ගෙ බුද්ධි මට්ටම් එක්ක ඇඩ්වාන්ස්ඩ් දේවල් හැන්ඩ්ල් කරගන්න හැකියාවක් නෑ. අනිත් එක දේශපාලන ඩීල් සහ බලය ගන්න/ රැකගන්න අරමුණින් ජනතාවගෙ බුද්ධිය හිතාමතාම මොට කිරීමක් සිද්ද උනා. උඹලට පේනවනේ මුන්ට කොළපාට බ්‍රේක් ලයිට් දාන්න අවසර දීල මුන්ගෙන් ඡන්ද ගන්න උනත් බැරි නෑ. ඉතින් මෙහෙම රටක ජීවත් වෙන උඹට මට ගෞරවයෙන් බුදුසරණයි

    461379589_8449260225097116_3009861947400431867_n.jpg
     
    • Sad
    Reactions: Heshan Daminda

    thilinad66

    Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලියපු සිංහල බාසාවෙන් පළවුණ පොතක් තියෙනවා ශ්‍රී ලංකාවේ රථ වාහන නීතිය ගැන.

    ඔන්න ඔය පොත අරගෙන වාහනේ තියාගත්තත් කමක් නෑ. හැමෝම කියවන්න ඕනෑ පොතක් කියලා හිතෙනවා.

    රියදුරන් වගේම පදිකයනුත්.

    මේ වෙනකොට ලංකාවේ බලපාන රථ වාහන මාර්ග නීති ගැන සියලුම විස්තරයක් තියෙනවා.

    ඒකේ තියෙනවා වාහනයක පිටුපස සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට්, පාකින් ලයිට්, නම්බර් ප්ලේට් එකේ ලයිට්, රිවස් ලයිට් ඇරෙන්න වෙන ලයිට් තියන්න බැහැ.

    සුදු පාට වගේ ලයිට් තියෙන්නේ රිවස් කරනකොට සහ නම්බර් ප්ලේට් එකට විතරයි. ඒ ඇරෙන්න වෙන ලයිට් තිබ්බොත් ඒක නීති විරෝධී.

    මොකද පිටුපසින් එන රියදුරාට මේක බාධාවක් රාත්‍රියට, අධික ආලෝකයක් තිබෙන එක
    machn mokakda pothe nama?
     
    • Like
    Reactions: Janatha Jhon