රතුබෝල Breaking: රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට!!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    🔴BREAKING NEWS - හිටපු ජනපති රනිල් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ නවතම දර්ශන​

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නීතියට අනුව හරි ඇති. සාක්ෂි තියෙන නිසා පරීක්ෂණ ඉක්මනට කරන්න පුලුවනුත් ඇති. හැබැයි මූව ඇරෙස්ට් කරන්න ඕනේ මෙහෙම සූපිං කේස් වලට නෙවෙයි. ඊට වඩා අමු තිරිසන් තුප්පහි අපරාධ කරපු බල්ලෙක් මූ.අන්න ඒවටයි මූට දඬුවම් ලැබෙන්න ඕනේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    නීතියට අනුව හරි ඇති. සාක්ෂි තියෙන නිසා පරීක්ෂණ ඉක්මනට කරන්න පුලුවනුත් ඇති. හැබැයි මූව ඇරෙස්ට් කරන්න ඕනේ මෙහෙම සූපිං කේස් වලට නෙවෙයි. ඊට වඩා අමු තිරිසන් තුප්පහි අපරාධ කරපු බල්ලෙක් මූ.අන්න ඒවටයි මූට දඬුවම් ලැබෙන්න ඕනේ.
    Better something than nothing.
     
    • Like
    Reactions: Rick Sanchezz

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මූ කොහෙද බන් රට ගොඩදැම්මෙ. එදා ඉඳලා කළේ බොරු බයිලා ගහලා, රට පාවලා දුන්න එකයි. පොන්නයා රට කාලා කාලා පිනට ජනාධිපති වුණා හොර හැත්තගෙ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන්. ජීවිතේට ඡන්දයක් දිනන්න බැරි පට්ට ෆේල් බුවෙක්. මූ නිසා පෝලිම් නැති වුණා කියලා තාමත් හිතාගෙන ඉන්න ඔට්ටපාලලා එක්ක නම් කතා කරලත් තේරුමක් නැහැ.​
    adoo owne u newe npp anduwa awitne rata goda damme. bankoloth ratakne npp eken baragaththe:cry:
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,051
    113
    1755860045174.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Aniwa epa set wenawa! Namalta tiyena case dekkama mewa nothing.

    නෝමල් පොන්නයට රෙවිල ඇති දැන්. ඕකුන්ට තමයි කෙළවන්න ඕන උපරිමෙන්. ආයෙ රෙදි ඇඳගෙන චන්දයක් වත් ඉල්ලන්න බැරිවෙන්න දෙන්න ඕන ෂොට් එක.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නෝමල් පොන්නයට රෙවිල ඇති දැන්. ඕකුන්ට තමයි කෙළවන්න ඕන උපරිමෙන්. ආයෙ රෙදි ඇඳගෙන චන්දයක් වත් ඉල්ලන්න බැරිවෙන්න දෙන්න ඕන ෂොට් එක.
    ගෑනිගේ පිහිටෙන් රට ගිය පොන්නයාගේ පවුලේ උන්ටත් ෂොට් එක වදීද දන්නේ නැහැ
     
    • Like
    Reactions: johnferna678

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    නෝමල් පොන්නයට රෙවිල ඇති දැන්. ඕකුන්ට තමයි කෙළවන්න ඕන උපරිමෙන්. ආයෙ රෙදි ඇඳගෙන චන්දයක් වත් ඉල්ලන්න බැරිවෙන්න දෙන්න ඕන ෂොට් එක.
    horunta kela wenakota dankuda kana unta ridenne. Aniwa oya horu tika hire daanakan me ratawal hadanna be.
     
    • Like
    Reactions: shenat

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,254
    5,115
    113
    Loading...
    adoo owne u newe npp anduwa awitne rata goda damme. bankoloth ratakne npp eken baragaththe:cry:

    වැදගත්ම දේ... රට බංකොලොත් වුණේ ඇයි කියන එකයි. උඹලා අපි හොරට ෂෙඩ් වලින් තෙල් ගහල ද, හොරෙන් ලයිට් වතුර අරගෙනද, නැත්නම් සල්ලි නොදී හැමදේම පිනට අරගෙනද... නැහැනෙ බන්.