රතුමුහුදෙන් හමුවු බුදු පිලිමය

Amew

Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    තමයි අඩුම තරමෙන් ක්‍රිස්තු වර්ෂ 2වන සියවසට වඩා කිරිගරුඩෙන් නෙලපු බුදු පිලිමයක්.
    කොහෙද කියලා තියෙන්නෙ ක්‍රී පූ 2 සියවස් කතාවක්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔය පිළිමය හම්බ උන කතාව මම දැන් ගොඩක් දවසකට කලින් දැක්කෙ..
    ඒකෙ තිබුන විදියටනම් ඕක ඒ කාලෙ ඊජිප්තුවේ වෙළඳාම් කරපු ඉන්දියන් කෙනෙක්ගෙන් ගත්ත එකක් කියලයි එයාල සැක කරන්නෙ..
    හැබැයි ඔය පිළිමය තිබිල තියෙන්නෙ පිරමිඩ් එකක් ඇතුලෙ
     
    • Wow
    Reactions: Candid-B

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඔය පිලිමවල නහය කඩන්නේ එක කට්ටියක්, ඔලුවම කඩන්නේ තව කට්ටියක්.
    හොඳට කල්පණාකරල බලන්න. 😐
    මට ටිකකට කලින් මතක් උනා sphinx ගේ නහයට වැඩේ දුන්නෙත් ✝️ බුවාලා වෙන්න පුළුවන් කියල.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ටිකකට කලින් මතක් උනා sphinx ගේ නහයට වැඩේ දුන්නෙත් ✝️ බුවාලා වෙන්න පුළුවන් කියල.
    අහුවෙන අහුවෙන පිලිමේ නහය කඩන එක තමයි ඒ අයගේ විනෝදේ. උන් හින්දා නහයයි ඔලුවයි විතරයි විනාස
    ☸️මේ කට්ටිය නං සරුවාංගෙම හාරලම බලනවා ගන්න දෙයක් තියෙනවද බලන්න🤣
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    අහුවෙන අහුවෙන පිලිමේ නහය කඩන එක තමයි ඒ අයගේ විනෝදේ. උන් හින්දා නහයයි ඔලුවයි විතරයි විනාස
    ☸️මේ කට්ටිය නං සරුවාංගෙම හාරලම බලනවා ගන්න දෙයක් තියෙනවද බලන්න🤣
    motivation එක වෙනස් නේද?

    ☸️ greed.
    ✝️☪️ hatred. extremist intolerance
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    බුදුහාමුදුරුවන් ලංකාවේ ඉපදුනා කියන උන්ට මෙක පෙන්නන්න ඔනී
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ධර්මාශෝක රජතුමා රතවල් කීපෙකට බුදු දහම ව්‍යාප්ත කරා. ලංකාවට මිහිදු හාමුදුරුවෝ එද්දිම අනිත් අයත් ඒ රටවල්වලට ගියා. මකුලාරාමය = මක්කම කියලත් කතාවකුත් තියනවා. ඒවගේ ඇත්ත නැත්ත හොදට රිසච් කරලා බලන්න ඕනි. හැබැයි ගොඩක් තැන්වලට බෞද්ධ දර්ශනය පැතිරිලා තිබුනා කියලා විශ්වාස කරන්න පුලුවන්.
    එහෙම වෙන්නේ කොහොමද , බුදුහාමුදුරුවන් ඉපදුනේ ලංකාවෙනේ, කියන වුන්ට කනට දෙකක් ගහලා මෙක පෙන්නන්න ඔනී
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    Victoria secret පෑන්ටි ලංකාවේ මැහුවා කියලා අපේ ගෑණු සේරම ඒවා අදින්නේ නෑ නේ 😄💁

    මම හිතන්නේ වික්ටෝරියා පැන්ටි අදිනවා අත්තේ ශිරන්ති එහෙම විතරයි. අනික් උන්ට නම් ඕවා අදින්න සල්ලි නෑ නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම හිතන්නේ වික්ටෝරියා පැන්ටි අදිනවා අත්තේ ශිරන්ති එහෙම විතරයි. අනික් උන්ට නම් ඕවා අදින්න සල්ලි නෑ නේ

    fat woman GIF

    🤢
     
    • Like
    Reactions: lapaman