ඔය පිලිමවල නහය කඩන්නේ එක කට්ටියක්, ඔලුවම කඩන්නේ තව කට්ටියක්.
හොඳට කල්පණාකරල බලන්න.![]()
ඔය පිලිමවල නහය කඩන්නේ එක කට්ටියක්, ඔලුවම කඩන්නේ තව කට්ටියක්.
හොඳට කල්පණාකරල බලන්න.![]()
කොහෙද කියලා තියෙන්නෙ ක්‍රී පූ 2 සියවස් කතාවක්තමයි අඩුම තරමෙන් ක්‍රිස්තු වර්ෂ 2වන සියවසට වඩා කිරිගරුඩෙන් නෙලපු බුදු පිලිමයක්.
මට ටිකකට කලින් මතක් උනා sphinx ගේ නහයට වැඩේ දුන්නෙත්ඔය පිලිමවල නහය කඩන්නේ එක කට්ටියක්, ඔලුවම කඩන්නේ තව කට්ටියක්.
හොඳට කල්පණාකරල බලන්න.![]()
අහුවෙන අහුවෙන පිලිමේ නහය කඩන එක තමයි ඒ අයගේ විනෝදේ. උන් හින්දා නහයයි ඔලුවයි විතරයි විනාසමට ටිකකට කලින් මතක් උනා sphinx ගේ නහයට වැඩේ දුන්නෙත්බුවාලා වෙන්න පුළුවන් කියල.
motivation එක වෙනස් නේද?අහුවෙන අහුවෙන පිලිමේ නහය කඩන එක තමයි ඒ අයගේ විනෝදේ. උන් හින්දා නහයයි ඔලුවයි විතරයි විනාස
මේ කට්ටිය නං සරුවාංගෙම හාරලම බලනවා ගන්න දෙයක් තියෙනවද බලන්න
![]()
එහෙම වෙන්නේ කොහොමද , බුදුහාමුදුරුවන් ඉපදුනේ ලංකාවෙනේ, කියන වුන්ට කනට දෙකක් ගහලා මෙක පෙන්නන්න ඔනීධර්මාශෝක රජතුමා රතවල් කීපෙකට බුදු දහම ව්‍යාප්ත කරා. ලංකාවට මිහිදු හාමුදුරුවෝ එද්දිම අනිත් අයත් ඒ රටවල්වලට ගියා. මකුලාරාමය = මක්කම කියලත් කතාවකුත් තියනවා. ඒවගේ ඇත්ත නැත්ත හොදට රිසච් කරලා බලන්න ඕනි. හැබැයි ගොඩක් තැන්වලට බෞද්ධ දර්ශනය පැතිරිලා තිබුනා කියලා විශ්වාස කරන්න පුලුවන්.
Victoria secret පෑන්ටි ලංකාවේ මැහුවා කියලා අපේ ගෑණු සේරම ඒවා අදින්නේ නෑ නේ![]()
මම හිතන්නේ වික්ටෝරියා පැන්ටි අදිනවා අත්තේ ශිරන්ති එහෙම විතරයි. අනික් උන්ට නම් ඕවා අදින්න සල්ලි නෑ නේ