රතු ඉන්දියානු වෝ කොහෙන්ද අමරිකාවේ

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    රතු ඉන්දියානු වෝ කොහෙන්ද අමරිකාවේ

    දන්න කට්ටිය කියන්න
    රතු ඉන්දියනුවෝ කොහෙන්දැයි අමරිකාවේ කියලා


    american-indians336.jpg


    American-Indian-Headdress.jpg
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    රතු ඉන්දියානුවෙන්ගෙ භූමියට තමයි පර සුද්දො අවේ. :angry:
    ඊට පස්සෙ රතු ඉන්දියානුවන් මරලා එ් මිනිස්සුන්ට ම්ලේච්ඡයෝ කිව්වා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Apocalipto ෆිල්ම් එකේ අන්තිමේට මුහුද‍ෙ නැවක් එනවා පෙන්නන්නේ. ඒ එන්නේ Christopher Columbus. ඌ තමයි ඇමරිකාව හොයාගෙන ඒකට පර සුද්දෝ අඩගහගෙන ආවේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකාව හොයාගත්තෙ කොලොම්බස්
    ඉන්දියාව හොයාගත්තෙ වස්කෝද ගාමා
    උන්ට කලිං ඒ රටවල් වල හිටපු උන් මිනිස්සු නෙමේ. උන් හොයාගත්තු කෙං ගෙඩියක් නෑ. සුද්දෙක් හොයාගන්න කං අනික් මොන ජාතීන් හොයාගෙන තිබුනත් ඒක වලංගු නෑ සුද්දෙක් හොයාගත්තට පස්සෙ තමා ඒක නියම සොයාගැනීම වෙන්නෙ :yes:
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    ඇමරිකාව හොයාගත්තෙ කොලොම්බස්
    ඉන්දියාව හොයාගත්තෙ වස්කෝද ගාමා
    උන්ට කලිං ඒ රටවල් වල හිටපු උන් මිනිස්සු නෙමේ. උන් හොයාගත්තු කෙං ගෙඩියක් නෑ. සුද්දෙක් හොයාගන්න කං අනික් මොන ජාතීන් හොයාගෙන තිබුනත් ඒක වලංගු නෑ සුද්දෙක් හොයාගත්තට පස්සෙ තමා ඒක නියම සොයාගැනීම වෙන්නෙ :yes:

    අන්න ලන්කවට විජය අවට පස්සෙ ජනවස අතිඋනා වගෙද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්න ලන්කවට විජය අවට පස්සෙ ජනවස අතිඋනා වගෙද ?

    දැන් වගේ ඉතිහාසෙ නං ඉතිහාසෙ විතරයි වෙන විදිහට පොත් ඉස්සර ලිව්වෙ නෑ :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umba ahana prashne pahadili na machan. ahanne red indian / native american minissu americawata awe kehenda kiyalada?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඉස්සෙල්ලම ඇමරිකාව හොයා ගනිපු එකා හිතුවෙ ඌ හොයා ගත්තෙ ඉන්දියාවෙම බටහිර පැත්ත කියලා. ඉන්න මිනිස්සුත් කලු එවුන් නිසා උන් එහෙම විස්වාස කරා
    ඒ කාලෙ GPS අනම් මනම් නැහැනේ හරියටම තියන තැන් ගැන කියන්න

    ඒක නිසා තමයි උන්ට රතු ඉන්දියානුවො සහ අර දූපත් වලට බටහිර ඉන්දීය කොදෙවු කියලා එහෙම කියන්නෙ

    ටිකක් පහුවෙලා තමයි හොයාගත්තෙ මේ ඉන්දියාවෙ කෑල්ලක් නෙවේය වෙනම රටක්ය කියලා
    එතකොට අර ඉන්දියානුවො කියල නම් කරපු එක ප්‍රසිද්ද වෙලා ඉවරයි
    අලුත් රටක් විදියට හොයා ගත්තත් කලින් කියපු රතු ඉන්දියානුවො සහ බටහිර ඉන්දීය කොදෙවු කියන එක වෙනස් උනේ නැහැ