රතු ඉන්දියානු වෝ කොහෙන්ද අමරිකාවේ
දන්න කට්ටිය කියන්න
රතු ඉන්දියනුවෝ කොහෙන්දැයි අමරිකාවේ කියලා
දන්න කට්ටිය කියන්න
රතු ඉන්දියනුවෝ කොහෙන්දැයි අමරිකාවේ කියලා

රතු ඉන්දියානුවෙන්ගෙ භූමියට තමයි පර සුද්දො අවේ.
ඊට පස්සෙ රතු ඉන්දියානුවන් මරලා එ් මිනිස්සුන්ට ම්ලේච්ඡයෝ කිව්වා





ඇමරිකාව හොයාගත්තෙ කොලොම්බස්
ඉන්දියාව හොයාගත්තෙ වස්කෝද ගාමා
උන්ට කලිං ඒ රටවල් වල හිටපු උන් මිනිස්සු නෙමේ. උන් හොයාගත්තු කෙං ගෙඩියක් නෑ. සුද්දෙක් හොයාගන්න කං අනික් මොන ජාතීන් හොයාගෙන තිබුනත් ඒක වලංගු නෑ සුද්දෙක් හොයාගත්තට පස්සෙ තමා ඒක නියම සොයාගැනීම වෙන්නෙ![]()
අන්න ලන්කවට විජය අවට පස්සෙ ජනවස අතිඋනා වගෙද ?



http://srilankandream.blogspot.com/2010/01/our-sacred-land-chief-seattle-sinhala.html
ඕක කියවපන් මචන් තේරෙයි උබට...![]()
umba ahana prashne pahadili na machan. ahanne red indian / native american minissuamericawata awe kehenda kiyalada?