රතු ග්‍රහයා වෙත යන ප්‍රථමයා 13 හැවිරිදි දැර

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    රතු ග්‍රහයා වෙත යන ප්‍රථමයා 13 හැවිරිදි දැර

    :rolleyes:
    dg564o.jpg


    අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා. ඇලීසා කාර්සන් (Alyssa Carson ) නම් ඇගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන්නේ. මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇති අතර මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණුවීම් වල නිරත වෙමින් සිටිනවා. විද්‍යා විෂයයන්ට අමතරව ඇය මේ වන විට විවිධ භාෂා කිහිපයක්මත් හදාරමින් සිටිනවා.

    ඇලීසා මේ වන විට නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ ප්‍රථම පුද්ගලයා යි. ඒ වගේම ඇයට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ අය අමතන්නේ “Blueberry” ලෙස බවයි වාර්තා වන්නේ. Louisiana හි Baton Rouge ප්‍රදේශයේ වාසය කරන ඇය මේ වන විට ඇගේ ඉදිරි අනාගතයේ වසර 20කටත් එහා සැලැස්මක් සාදා ගෙන ඇති බවයි ඇගේ පියා පවසන්නේ.

    http://www.youtube.com/watch?v=hHfFC2YUhH0
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි එව්න්ට ඔය වයසට ඔහොම දේවල් හිතෙනව තමයි. ඒත් ලොකු මිනිස්සු දැනගන්න ඕනේ නිකං ජීවිත නාස්ති නොකර ඔහොම පිස්සු වැඩ නොකර ඉන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    පොඩි එකා මෙහෙන් යනකොට වයස 33 ක අක්ක කෙනෙක් :P
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    පොඩි එව්න්ට ඔය වයසට ඔහොම දේවල් හිතෙනව තමයි. ඒත් ලොකු මිනිස්සු දැනගන්න ඕනේ නිකං ජීවිත නාස්ති නොකර ඔහොම පිස්සු වැඩ නොකර ඉන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඕව බොරු කතා, මුලින්ම අඟහරු වල ජිල් ගහන්න යන්නෙ අපේ උක්කුං :yes:


     
    Last edited:

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    තොත්ත බබා;17241309 said:
    ඕව බොරු කතා, මුලින්ම අඟහරු වල ජිල් ගහන්න යන්නෙ අපේ උක්කුං :yes:



    angutumitto akkada ahe gil gahanne aya yavapu rocket aka dan nahalu neda..
     
    Last edited: