රතු පස් කියුබ් එකක් ඌනෙ

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රතු පස් කියුබ් එකක් ඌනෙ

    මට පාක් රෝඩ් එකට රතු පස් කියුබ් එකක් ඌනෙ,,මගෙ ඉඩමට.කන්ටාක්ට් එකක් දියල්ල හදිස්සියි
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කියුබ් 1කට මොන contract ද මිනිහෝ
    ලගම තියෙන hardware එකෙන් අහපන් contact එකක්
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    rathu pas ganiddi balala ganin gewal kadala dapuwa ehema ganna epa toilet walawal kapapuwa gannath epa lidak kapapuwa gepal kapapuwa awlak ne.
     

    Coyotez

    Member
    Feb 6, 2018
    13
    4
    0
    හාර්ඩ්වෙයාර් වලින් ගන්න පුළුවන් බං. රුපියල් 1000 ඉදන් පස් කියුබ් එක බානවා. හොද රතු පස් නං කියුබ් 3000 ට අඩුවෙන් ගෙනත් දෙයි.

    හාර්ඩ්වෙයාර් එකේ නැත්තං ලොකු බිල්ඩින් එකක් එහෙම හදනවද උබේ ඉඩම අවට. එහෙම තැනකට ගිහිං බලපන්.
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් කියුබ් එකකට කන්ට්‍රක්ට් දෙනවා කිව්වේ කියුබ් එක, තාච්චි වලින් අදින්නද ?