රතු බෝල යාපයියා පරක්කුයි.. Fonseka as Presidential candidate

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    රට හදන්න ඕන නෑ. රාජපක්ශලට දඬුවම් දීලා. බයියොන්ව උපරිම වේදනාවට පත් කරනව නම් ඒ ඇති.
    බයියො දුකෙන් සෝකෙන් වේදනාවෙන් ඉන්නකොට රට ඉබේම හැදෙනවා.
    බයියො දවස් කීයද පොලිමේ තිබ්බේ ගෙදරට ඇවිල්ලා ජනාදිපති පැන්නුවෙ.ඔකුන්ට හොදින් කිව්ව්ට වැඩක් නෑ. දැනෙන්න දුන්නම තමා කරන්නෙ. මොඩ වහල්ලුනෙ
     
    • Love
    Reactions: ruchira55

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    uta tyna kamaththakata wada Gota wirodi ewun set ekak innwa othana.
    meketh ehema tamai bn, kepuwath jvp ekata denne nethi gam wala minissu innawa oni taram. unta option neththam gahanne puthanota. dan wenne options tiyena nisa e tika bedila yana ekane.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    යාපාගේ ත්‍රැඩ් වල කොමෙන්ට් දාන්නේ නැතුව හිටියා නම් හරි ..

    අපිට වුගේ fake ටිකත් හොයාගන්න පුළුවන් එහෙම කරොත්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේ කාලෙ අමාරුයි රට පනින්න. ගෝතයා වගේ ඒ කාලෙ කලිසමේ රෙවා ගත්ත නං අද ඇමරිකාවෙ
    Oya deke nam loku wenasak na 😂😂😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් ආයෙත් මෙයාව බිල්ලට දෙන්න යන්නේ,
    මෙයා එන්නේ රාජපක්ශලාගෙන් පලිගන්න, රට හදන්න නෙමෙයි.

    angry sri lanka GIF by Viber

    ithin uba hithan inne rajapakshala ochchara dagalanne rata hadanna kiyalada??? naha, okun ratata karapu winaseta baye balaye inna ona nisai
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,593
    5,585
    113
    Colombo
    රනිල් ආයෙත් මෙයාව බිල්ලට දෙන්න යන්නේ,
    මෙයා එන්නේ රාජපක්ශලාගෙන් පලිගන්න, රට හදන්න නෙමෙයි.

    angry sri lanka GIF by Viber
    wasage murder eken passe mu agiya atak nane banla
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,203
    113
    දෙහිවල
    යාපාගේ ත්‍රැඩ් වල කොමෙන්ට් දාන්නේ නැතුව හිටියා නම් හරි ..

    අපිට වුගේ fake ටිකත් හොයාගන්න පුළුවන් එහෙම කරොත්
    පිස්සුද ඕයි.. මේ නූල දාපු එකත් උගෙ දායක සබාවෙ එකෙක්.. අපේ යාපා තමයි ඇත්ත නිවුස් අපිට දුන්නෙ..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ithin uba hithan inne rajapakshala ochchara dagalanne rata hadanna kiyalada??? naha, okun ratata karapu winaseta baye balaye inna ona nisai
    ralapakasha nam haduna rata kese wethath,
    un dannawa balaya giyoth gannawa boru kiyala.
    fonsekath enne 2010 wecha dewal walata rajapakshalata return eaka denna
     
    • Like
    Reactions: SLK_sri