at least summary ekak denawane. mama eth baluwa google wala special feature ekak tiyeda kiyala oka gannaඔය ප්‍රශ්නෙ අහල උඩම තියෙන සමරිය හරි මුලින්ම එන result එක හරි pick කරගන්න වෙන දෙයක් කරන්න ඕනි නෑ ඕකට. කොහොමත් මේ randomly දෙන answer එකක් නේ. මේකයි එකෙයි වේනාස තමා ගූගල් එක source ඔක්කොම අපිට පෙන්නනවා මෙතන පොර සමරීයක් හදනවා. ඔතන analysis එකක් කරන්නේ නෑ chatgpt.
