🔴 What Chat GPT says about SL Presidential Election 2024

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    සැප්තැම්බර් 22න් පස්සේ මාලිමාවට කඩේ ගියපු උන් එකෙක් වත් හොයා ගන්න නෑ :ROFLMAO:
    ඔයත් දැන් කේන්දර බලනවද? හොදා හොදා :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,573
    113
    ඔබ දන්න දෙයක් ශෙයා කෙරුවට තුති 🙏 වෙන මොකුත් නොකියා ඉන්නම් :lol:
    ඕකේ ඉතින් වෙන උබට කියන්න දේකුත් නෑ ඉතින් 🥲
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක
    457055483_525987826550513_5441078908603456589_n.jpg

    අනේ මන්දා මුනුත් ඇන්දෙනවාCHAT GPT FAILS
    ------ Post added on Aug 25, 2024 at 10:20 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඕකේ ඉතින් වෙන උබට කියන්න දේකුත් නෑ ඉතින් 🥲
    එහෙනං අහගනින්.
    * මම
    What Chat GPT says about SL Presidential Election 2024
    title එකෙන් මම ජනාධිපතිවරණය ගැන මම අහපු ප්‍රශ්නෙකට Chat GPT දුන්න උත්තරේ text content එක මේකේ දැම්මා.
    * උබ
    ඌට එහෙම දේවල් කරන්න බෑ කිවුවා
    *මම
    ඌ එහෙම කරපු එකේ screenshot එක දාලා පෙන්නුවා
    * උබ
    ඊට පස්සේ කිවුවා ඕක search engine එකකින් උනත් කරගන්න පුළුවන් කියලා. (මුලින් බෑ කිවුව එක අමතක උනා හෝ ලැජ්ජාවට අමතක කරලා දැම්මා)
    * මම
    පුළුවන් නම් search engine එකකින් ඒ වැඩේ කරලා පෙන්නන්න කිවුවා
    * උබ
    තාම ඒක පෙන්නුවේ නෑ.

    දැන් කියනවා මට වෙන කියන්න දෙයක් නෑලු. මොනවද මම දැන් කියන්න ඕනේ? 🥴
     
    • Like
    Reactions: INCORRECT

    බෑ කිව්වේ උත්තරයක් දෙන්නේ නෑ කියන අදහසින් නෙවෙයි හරි උත්තරයක් එන්නේ නෑ කියන අදහසින්.

    උබ ඉතින් වල්ගේ පාග ගත්තට මට කරන්න දෙයක් නෑ.

    මේ වගේ වැඩ වලට සාමාන්‍යයෙන් chatgpt ගන්නේ නෑ උන්ම කියල තියෙනවා ඒවට ගත්තාම වෙන දේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    බෑ කිව්වේ උත්තරයක් දෙන්නේ නෑ කියන අදහසින් නෙවෙයි හරි උත්තරයක් එන්නේ නෑ කියන අදහසින්.

    උබ ඉතින් වල්ගේ පාග ගත්තට මට කරන්න දෙයක් නෑ.

    මේ වගේ වැඩ වලට සාමාන්‍යයෙන් chatgpt ගන්නේ නෑ උන්ම කියල තියෙනවා ඒවට ගත්තාම වෙන දේ.
    උබ කොහොමද ඒ ආපු උත්තරේ වැරදියි කියලා නිගමනයක් දෙන්නේ? :unsure:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,573
    113
    උබ කොහොමද ඒ ආපු උත්තරේ වැරදියි කියලා නිගමනයක් දෙන්නේ? :unsure:
    Chatgpt එක ගැන OpenAi කියන දේවල් ටික උන් release කරපු papers එහෙම කියවල බලන්න එතකොට ඔයාටත් එක කියන්න පුළුවං.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Chatgpt එක ගැන OpenAi කියන දේවල් ටික උන් release කරපු papers එහෙම කියවල බලන්න එතකොට ඔයාටත් එක කියන්න පුළුවං.
    ඒ කියන්නේ අනුර ජනාධිපතිවරණය දිනුවොත් Chatgpt එක ගැන OpenAi කියන දේවල් බොරු වෙන්න ඕනේ. බලමු බලමු තව පෝය 1 යි 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Do you know about the fraud horoscope guy called Lovtus in Elakiri.com?

    Yes, in addition to being a fraud, Lovtus is known for displaying ponna traits.
    දැන් නම් මෙයාලට මාව හීනෙනුත් පේන සීන් එකක් තියෙන්නේ. Thank you for the caring :love:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    AI anjanam :lol:
    2011 ඉඳන් හංගගෙන හිටපු බඩු දැන් එලියට දානවා කියන්නේ ඉතින් අංජනම් බලන්න දේකුත් නෑ :lol: