ලෝකයේ සිතීමේ හැකියාව ඇති මිනිසුන් බිහි වී කොපමන කාලයක් ගතවී ඇත්ද? එදා සිට අද දක්වාම එම මිනිසා සිතා බලා කටයුතු කරන්නෙක්මද? සත්ත්වයන් ජීවත් විය යුත්තේ මේ ආකරයටය , නීති මේ ආකාර විය යුතුය කියා අප විසින් සම්මත කර ගත්තද , ඉපදෙන සියළු සත්ත්වයන් එම නීතියට අනුගතද.?
මා අවබෝධ කර ගත් එක් විශේෂ කරුණක් ඔබට ගෙන හැර පාමි. මේ ලෝකයේ උපදින මිනිසුන් ජිවත් වන මට්ටම් 6ක් පැහැදිලිව වෙන් කර ගත හැක. බොහෝ විට එම මට්ටමකට යාමේ හැකියාව මිනිසෙකුට
උරුම වන්නේ උප්තියෙන් ලැබෙන බුද්ධිමත් බාවයෙනි. එනම් මිනිසෙකුගේ බුද්ධිමත් බව පිහිටන්නේ ඔහුගේ ජාන තුලය.
දැන් මෙම ජීවිත මට්ටම් ගැන ඔබට අවබෝධයක් ලබා දීමට මම උත්සහ ගනිමි
1වන මට්ටම - මොවුන් මිනිසුනට දාව උපත ලැබුවද ඔවුන් ජීවත් වන මලකදන් පමණි. එනම් මූලික ශරීර කෘත්‍යයන් හැරුනු කොට වෙනත් කිසිදු දෙයක් හිතීමේ හැතියාව හො යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව මොවුන්ට නැත.
2වන මට්ටම-මොවුන්ට යම් තරමකට සීතීමේ සහ අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත. අප සමාජයේ මොවුන් වෙනුවෙන් වෙනම පාසල් ඇත.
3වන මට්ටම- අප අතර සිටින වැඩිම පිරිසක් අයත් වන්නේ මෙම කොටසටය. සිතීමේ හැකියාව ඇත. එහෙත් සිතනනේ නැත. අවබෝධ කරගැනීමේ හැකියාව ඇත. එහෙත් අවබෝධයට ගන්නේ නැත.උප්පත්තිය හා මරණය අතර ජීවන චක්‍රය සම්පුර්ණ කිරීමට පමනක් දායක වන පිරිසකි.
4වන මට්ටම- සිතා බලා කටයුතු කරන , ක්‍රියාවක ප්‍රතිඵලය කෙරහි අවදානය යොමුකරන අනුන්ට ඇහුම්කන් දෙන . අනුනගේ අදහස් ඉවසන පුද්ගලයන් මෙම කොටසයි.
5වන මට්ටම- කිසිවකට සාපේක්ෂව තවත් දෙයක් දෙස නොබලන , සියළු දේ නිරපේක්ෂව දකින ක්‍රියාවක ප්‍රතිඵලය මත සිට හොද සහ නරක වෙන් කරන , සමාජය කියු පලියට එය නිවරදීම දෙය යයි පිලි නොගන්නා මොවුන් ශ්‍රේෂඨ මිනිසුන් ලෙස හැදින් විය හැක. සමාජයක් හැඩ ගසන්නේ මොවුන්ය.
6වන මට්ටම- මොවුන් කල්ප ගණනකින් පහල වන බුදුවරුන් මිස වෙනත් කිසිවකු නොවේ.
මා මෙවනි සටහනක් තබන්නට මෙහය වූයේ විශ්ව විද්‍යාල නවක වදයයි. එහි පටු අරමුණ වන්නේ තමන්ගේ මතයම පිලිගන්නා තවත් කොටසක් තම කඳවුරට ඈදා ගැනීමයි. කෙනෙකුට තම මතය පෙවීමට පලමුව තමන්ට මතයක් තිබිය. තම මතය යනු අනුන්ගේ මතය නොවේ. තමන්ටවත් මතයක් නැති මිනිසුන් අනුනගේ මතයක් තවකෙකුට පොවන්න යන්නේ මිනිසුන් බිහිවු දා සිට මේ දක්වාම ගොඩනගන්ට නොහැකි වු සමාජවාදය වෙනුවෙනි.
ඔබට ප්‍රයෝජනවත් යමක් අවසානයේ කියමි. ඔබ ඉහත මට්ටම් වලින් කුමන එකක සිටියද ,ඔබට සිතීමෙන් ප්‍රඥාව පහල කර ගත හැක.
තෙරැවන් සරණයි.
කණ්ඩලමේ පොඩිසාදු