රතු මිරිස් -ඉදිරියේ රාළ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    රතු මිරිස් -ඉදිරියේ රාළ

    රතු මිරිස් හදන්නේ අමු මිරිස් වේලලා නෙමෙයිද? (මම අහන්නේ අපි අපේ රටේ කන සාමාන්ය මිරිස් වගේ එකෙක් නෙමයිද මේක)

    ඉන්දියාවෙන් ගෙන්නන එකේ මොකද්ද අවුල? පාවිච්චි කරන මිරිස් වර්ගයද ? බෙහෙත් ගහනවද? නැත්තන් කොතනද වැ‍රැද්ද?

    ලෝකෙ කොහෙ කොහොම හැදුවත් රතු මිරිස් හොද නැද්ද? විද්යාත්මක පැහැදිලි කිරීමක් ඕනේ...

    රතු මිරිස් විතරද හොද නැත්තේ ..අමු මිරිස්,කොච්චි,නයි මිරිස්,ගම්මිරිස් මේවගැනත්
    කියන්න..

    මම දරුනුවටම මිරිස් කන එකෙක්..හොදටම පුරුදු වෙලා දැන්...:(:(
     
    Last edited:
    රතු මිරිස් හදන්නේ අමු මිරිස් වේලලා නෙමෙයිද? (මම අහන්නේ අපි අපේ රටේ කන සාමාන්ය මිරිස් වගේ එකෙක් නෙමයිද මේක)
    ඉන්දියාවෙදි වේලපුවා ගේන්නේ
    ඉන්දියාවෙන් ගෙන්නන එකේ මොකද්ද අවුල? පාවිච්චි කරන මිරිස් වර්ගයද ? බෙහෙත් ගහනවද? නැත්තන් කොතනද වැ‍රැද්ද?
    ඉන්දියන් රතු මිරිස් වලට බඩේ ගිණියම අම්බානකට නගිනවා - ඒකයි ප්‍රශ්නේ
    ලෝකෙ කොහෙ කොහොම හැදුවත් රතු මිරිස් හොද නැද්ද? විද්යාත්මක පැහැදිලි කිරීමක් ඕනේ...
    විද්‍යාත්මක හේතු ඉදිරිපත් කරන්න තරම් විද්‍යාව දියුණු වෙලා නෑ තාම / හෝ ඒවා හංගලා ඇත්තේ අපි දැනගනී කියලා (ඒකයි දොස්තරලා බඩේ ගිණියම ගණන් ගන්නෙ නැත්තේ)
    රතු මිරිස් විතරද හොද නැත්තේ ..අමු මිරිස්,කොච්චි,නයි මිරිස්,ගම්මිරිස් මේවගැනත්
    කියන්න..
    ඉස්සර කාල තියෙන්නෙ මධුර රසයට, සැරට කාල තියෙන්නෙ වැහි කාලේ, සීතල වැඩි කාලෙදි විතරයි - ඒකත් කොච්චි හා ගම්මිරිස් සංයෝගය
    මම දරුනුවටම මිරිස් කන එකෙක්..හොදටම පුරුදු වෙලා දැන්...:(:(
    කොච්චි වල තියෙන උෂ්ණ ගුණය, ගම්මිරිස් වල තියෙන ශීත ගුණයෙන් ලස්සනට සමනය වෙනවා. රතු මිරිස් විතරක්ම කෑවම එහෙම උෂ්ණය සමනය වීමක් වෙන්නෙ නෑ. එතකොට බඩවැල් වල සිවිය හීන් වෙලා ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන්න ගන්නවා. ඕකයි අවුල
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මමත් පුකත් එක්ක දැවිල්ල හැදෙනකම් මිරිස් කන එකෙක් බන් .නය් මිරිස් එහෙම බැදලා ගත්තම වෙන මොකුත් ඕන නැහැ මට නම්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඉදිරියේ රාළ;20891997 said:
    ඉන්දියාවෙදි වේලපුවා ගේන්නේඉන්දියන් රතු මිරිස් වලට බඩේ ගිණියම අම්බානකට නගිනවා - ඒකයි ප්‍රශ්නේවිද්‍යාත්මක හේතු ඉදිරිපත් කරන්න තරම් විද්‍යාව දියුණු වෙලා නෑ තාම / හෝ ඒවා හංගලා ඇත්තේ අපි දැනගනී කියලා (ඒකයි දොස්තරලා බඩේ ගිණියම ගණන් ගන්නෙ නැත්තේ)ඉස්සර කාල තියෙන්නෙ මධුර රසයට, සැරට කාල තියෙන්නෙ වැහි කාලේ, සීතල වැඩි කාලෙදි විතරයි - ඒකත් කොච්චි හා ගම්මිරිස් සංයෝගය කොච්චි වල තියෙන උෂ්ණ ගුණය, ගම්මිරිස් වල තියෙන ශීත ගුණයෙන් ලස්සනට සමනය වෙනවා. රතු මිරිස් විතරක්ම කෑවම එහෙම උෂ්ණය සමනය වීමක් වෙන්නෙ නෑ. එතකොට බඩවැල් වල සිවිය හීන් වෙලා ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන්න ගන්නවා. ඕකයි අවුල

    ස්තූතුයි..නමුත් මේකෙ විද්යාත්මක පැත්තත් හොයාගන්න පුලුවන් නම් වටිනවා...:)
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    chilitemp.jpg

    රතු මිරිස් ඉන්නේ පල්ලහාමනේ...එතකොට??
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මමත් පුකත් එක්ක දැවිල්ල හැදෙනකම් මිරිස් කන එකෙක් බන් .නය් මිරිස් එහෙම බැදලා ගත්තම වෙන මොකුත් ඕන නැහැ මට නම්

    ඔබ තුමා පුක දන වෙලාවට ගුදමාර්ගය එහෙම පාවිච්චි කරනවා එහෙම නෙමෙයි ඔන්
     
    ස්තූතුයි..නමුත් මේකෙ විද්යාත්මක පැත්තත් හොයාගන්න පුලුවන් නම් වටිනවා...:)
    ඒවට නේ රට්ටුන්ගෙ බදු සල්ලි එකතු කරලා උගන්නවලා පඩි දීලා තවත් සැප දීලා වෛද්‍ය පර්යේෂණ ආයතනය කියලා එකක් පවත්වාගෙන යන්නේ. උන් එපැයි ඒවා කරන්න ඕනා.
     
    මමත් පුකත් එක්ක දැවිල්ල හැදෙනකම් මිරිස් කන එකෙක් බන් .නය් මිරිස් එහෙම බැදලා ගත්තම වෙන මොකුත් ඕන නැහැ මට නම්
    උඹට බනිස්/ගල්/චිස්පංචි දැක්කාම බල්ලෙක්ට වගේ මද කිපෙන්නෙ ඔය හිංදා තමා :angry:.
     
    රතු මිරිස් -ඉදිරියේ රාළ 11-09-2016 02:16 PM miris gaha ganin puke
    ei ban me? mokadda me ahapu eke waradda?? ube nama dapan ko miris puke gahanna... thawa amm.... ekkoth one ne...uba witarak waren..
    මගෙත් ඔය විදියටම කලින් රෙප් කපලා තිබ්බා :dull:. ඒත් දැන් එහෙම කැපෙන්නෙ නෑ :baffled:. මොකද දන්නෙ නෑ :oo:.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කළින් ම කියන්න ඕන මේක ඉදිරියේ රාල සොහොයුරාට ඉතාම ගෞරවයෙන් බව කියන්නේ.

    ඔබ හැම එකකට ම ඔය රතු මිරිස් සම්බන්ධ කරන්න ගියාම ඕක ජෝක් එකක වෙනව කියල හිතෙන්නෙ නැද්ද? බලන්න ඔබ වහරන මතය, බඩේ ගිණියම - රතු මිරිස් මේකේ ජෝක් එකක් වෙලා නේ තියෙන්නේ.

    හැම එකකටම එකම දේ කියන්න එපා සහෝදරයා. නිකං කීචෝක් වෙන්න ඕන නෑනේ මේකේ.

    උහුලගෙන ඉදලා ඉදලා ඔබ නිකං ලාබ වෙන එක තවදුරටත් උහුලන්න බැරි නිසයි මේක කෙටුවේ.
     
    ඔබ හැම එකකට ම ඔය රතු මිරිස් සම්බන්ධ කරන්න ගියාම ඕක ජෝක් එකක වෙනව කියල හිතෙන්නෙ නැද්ද? බලන්න ඔබ වහරන මතය, බඩේ ගිණියම - රතු මිරිස් මේකේ ජෝක් එකක් වෙලා නේ තියෙන්නේ.
    ඇත්තම කිව්වොත් ඒක ජෝක් එකක් වෙන්නේ බටහිර විද්‍යාත්මක චින්තනයෙන් මේ කාරණේ දිහා බැලුවාමයි. දේශීය වෛද්‍ය මූලධර්ම වලින් බැලුවාම ජෝක් එකක් වගේ නෙවෙයි, තිත්ත ඇත්තක් කියල තමා පේන්නේ
    හැම එකකටම එකම දේ කියන්න එපා සහෝදරයා. නිකං කීචෝක් වෙන්න ඕන නෑනේ මේකේ.
    දේශීය වෛද්‍ය මූලධර්ම අනූව හැම රෝගයකටම මුල බඩ - ආහාර ජීර්ණ පද්ධතිය අවුල් යෑම තමා හැම රෝගාබාධකයකටම මූලික වෙන්නේ - මේක පිළිඅරගෙන පැරැන්නො නිවැරදිව තමන්ගෙ ආහාර රටාව හරිගස්සගෙන දැනට වඩා නීරෝගීව හිටියා. ඒකට යොදපු උපක්‍රමය තමයි බඩේ ගිණියම වැඩිවෙන්න නොදී සමතුලිතව පවත්වාගෙන යෑම.
    උහුලගෙන ඉදලා ඉදලා ඔබ නිකං ලාබ වෙන එක තවදුරටත් උහුලන්න බැරි නිසයි මේක කෙටුවේ.
    එකම දේ හැම තිස්සෙම කියවෙන කොට ලාබ වෙනවා තමා. නමුත් ඒක තිත්ත ඇත්තක් නම් ලාබ වීම ගැන නොබලා කතා කොරන්නම වෙනවා.

    මම ගැන අවංක හැඟීමෙන් මේ පෝස්ටුව කෙටුවට බොහොම පින්. මම හැකි තරම් මේ බඩේ ගිණියම් අලෙවිය විවිධාංගීකරණය කරන්න බලන්නම්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඉදිරියේ රාළ;20892147 said:
    උඹට බනිස්/ගල්/චිස්පංචි දැක්කාම බල්ලෙක්ට වගේ මද කිපෙන්නෙ ඔය හිංදා තමා :angry:.

    :baffled::baffled: