රතු_ගේ_කුරුල්ලා_බලමු
-Red Sparrow-
Hi Elakiriyanzla!
අදත් ඔයගොල්ලෝ එක්ක movie එකක් share කරගන්න හිතුනා
Movie එක තමයි Red Sparrow
පටන් ගන්නකොටම කියන්න ඕනේ මේක අනිත් movies වලට වඩා තරමක් වෙනස් විදියේ එකක්

කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් රුසියානු ඔත්තුකරුවන් කණ්ඩායමකට තමයි Red Sparrow කියන්නේ
රුසියානු බුද්ධි අංශයට අනියුක්තව තමයි මේ ගොල්ලෝ ක්රියාත්මක වෙන්නේ
මේ ගොල්ලන්ගේ අරමුණ තමයි සතුරන් වෙත ලංවෙලා ඒගොල්ලන්ගේ රහස් තොරතුරු දැනගන්න එක
හැබැයි මේගොල්ලෝ සතුරන් වෙත ලන්වෙන්නේ අනිත් කට්ටිය ලංවෙන විදියටනම් නෙවෙයි
සරලවම කිව්වොත් සතුරන් වෙත ලංවෙලා ඔවුන්ගේ ලිංගික ආශාවන් සපුරන අතරම විශ්වාසයත් දිනාගෙන ඒගොල්ලන්ට උවමනා කරන රහස් තොරතුරු ලබාගන්න තමයි මේ පිරිස සුදානම් වෙලා ඉන්නේ

කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් ඔන්න ඔහොම තමයි
එකයි මම පටන් ගන්නකොටම කිව්වේ මේක තරමක් වෙනස් විදියේ movie එකක් කියලා
අහ්හ්හ් තව එකක් කියන්න ඕනේ පොඩි එවුන් මේක බැලුවේ නැතුවටනම් කාරී නැහැ හොදේ

Trailer එකත් බලන්නකෝ ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වේවි.
Red Sparrow | Official Trailer [HD] | 20th Century FOX
මෙන්න එහෙනම් අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්

--------------------------------------
-Red Sparrow 2018 1080p BluRay x264-DRONES (10.9GB)-
https://www.1337x.to/torrent/2982290/Red-Sparrow-2018-1080p-BluRay-x264-DRONES-rarbg/
-Red Sparrow 2018 720p BluRay x264-DRONES (6.6GB)-
https://www.1337x.to/torrent/2981372/Red-Sparrow-2018-720p-BluRay-x264-DRONES-EtHD/
-Red Sparrow 2018 1080p BluRay H264 AAC-RARBG (2.7GB)-
https://1337x.to/torrent/2982293/Red-Sparrow-2018-1080p-BluRay-H264-AAC-RARBG/
-Red Sparrow (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.2GB)-
https://www.1337x.to/torrent/2981920/Red-Sparrow-2018-BluRay-1080p-YTS-YIFY/
-Red Sparrow 2018 720p BluRay H264 AAC-RARBG (1.7GB)-
https://1337x.to/torrent/2982295/Red-Sparrow-2018-720p-BluRay-H264-AAC-RARBG/
-Red Sparrow (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.2GB)-
https://www.1337x.to/torrent/2981679/Red-Sparrow-2018-BluRay-720p-YTS-YIFY/

Last edited: