රතු_ගේ_කුරුල්ලා_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    රතු_ගේ_කුරුල්ලා_බලමු

    -Red Sparrow-

    GrvDNgW.jpg


    Hi Elakiriyanzla!:love:

    අදත් ඔයගොල්ලෝ එක්ක movie එකක් share කරගන්න හිතුනා:yes:Movie එක තමයි Red Sparrow:D

    red_sparrow11.gif


    පටන් ගන්නකොටම කියන්න ඕනේ මේක අනිත් movies වලට වඩා තරමක් වෙනස් විදියේ එකක්:yes::D

    11jen44.gif


    කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් රුසියානු ඔත්තුකරුවන් කණ්ඩායමකට තමයි Red Sparrow කියන්නේ:yes:රුසියානු බුද්ධි අංශයට අනියුක්තව තමයි මේ ගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ:Dමේ ගොල්ලන්ගේ අරමුණ තමයි සතුරන් වෙත ලංවෙලා ඒගොල්ලන්ගේ රහස් තොරතුරු දැනගන්න එක:yes:හැබැයි මේගොල්ලෝ සතුරන් වෙත ලන්වෙන්නේ අනිත් කට්ටිය ලංවෙන විදියටනම් නෙවෙයි:no:සරලවම කිව්වොත් සතුරන් වෙත ලංවෙලා ඔවුන්ගේ ලිංගික ආශාවන් සපුරන අතරම විශ්වාසයත් දිනාගෙන ඒගොල්ලන්ට උවමනා කරන රහස් තොරතුරු ලබාගන්න තමයි මේ පිරිස සුදානම් වෙලා ඉන්නේ:shocked::D

    jennider-lawrence.gif


    කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් ඔන්න ඔහොම තමයි:yes:එකයි මම පටන් ගන්නකොටම කිව්වේ මේක තරමක් වෙනස් විදියේ movie එකක් කියලා:D
    11.gif


    අහ්හ්හ් තව එකක් කියන්න ඕනේ පොඩි එවුන් මේක බැලුවේ නැතුවටනම් කාරී නැහැ හොදේ:P:D:D

    Trailer එකත් බලන්නකෝ ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වේවි.
    11.gif


    Red Sparrow | Official Trailer [HD] | 20th Century FOX




    මෙන්න එහෙනම් අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්
    11.gif
    :love:

    a8MAgyH.png


    --------------------------------------

    -Red Sparrow 2018 1080p BluRay x264-DRONES (10.9GB)
    -

    https://www.1337x.to/torrent/2982290/Red-Sparrow-2018-1080p-BluRay-x264-DRONES-rarbg/

    -Red Sparrow 2018 720p BluRay x264-DRONES (6.6GB)-

    https://www.1337x.to/torrent/2981372/Red-Sparrow-2018-720p-BluRay-x264-DRONES-EtHD/

    -Red Sparrow 2018 1080p BluRay H264 AAC-RARBG (2.7GB)-

    https://1337x.to/torrent/2982293/Red-Sparrow-2018-1080p-BluRay-H264-AAC-RARBG/

    -Red Sparrow (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.2GB)-

    https://www.1337x.to/torrent/2981920/Red-Sparrow-2018-BluRay-1080p-YTS-YIFY/

    -Red Sparrow 2018 720p BluRay H264 AAC-RARBG (1.7GB)-

    https://1337x.to/torrent/2982295/Red-Sparrow-2018-720p-BluRay-H264-AAC-RARBG/

    -Red Sparrow (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.2GB)-

    https://www.1337x.to/torrent/2981679/Red-Sparrow-2018-BluRay-720p-YTS-YIFY/

    --------------------------------------

    :D
    11.gif
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    thanks for sharing mcn

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් හිතුවේ බන් අපි ගෙවල් වල ඇති කරන ගේ කුරුල්ලාගේ රතු එකෙක් කියල...
    පට්ටද ෆිලුම ?

    තැන්ක්ස් ගිහින් බාගෙන බලල කියන්නම්

    ඔබට ජය සහෝ
     
    • Like
    Reactions: Wolverine GTR