රතු_මිරිස්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ඉන්දියාවෙන් ගෙන්වන අධි විෂ වියළි මිරිස් කන්න එපා…



    indian-chili-pepper.jpg

    දේශීය හා පරිභෝජනය සඳහා නිතිපතා විශාල වියළි මිරිස්‌ ප්‍රමාණයක්‌ ඉන්දියාවෙන් ආනයනය කරන බවත්, මේ වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාකිරීමේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී ඇති බවත් උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බී. පී. එස්. වි. පතිරණ පවසනවා. මෙම උග්‍ර විෂ සහිත කෘමිනාශකය ලංකාවේ භාවිතා කිරීම පවා තහනම් කරන ලද්දකි.

    “නමුත් රටේ පරිභෝජනයට වැඩි වශයෙන් යොදා ගන්නේ මොනක්‍රොටපොස්‌ මිශ්‍ර ඉන්දියානු මිරිස්‌. මෙයට ඇති හොඳම විසඳුම තමන්ගේ ගෙදර භාවිතයට වුවමනා මිරිස්‌ ටික ගෙවත්තේ වවා ගැනීමයි“ නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ වරයා වැඩිදුරටත් පවසනවා. අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී මේ බව අනාවරණය කරනු ලැබුවා.



    finel-logo.png
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඉන්දියාවෙන් ගෙන්වන අධි විෂ වියළි මිරිස් කන්න එපා…



    View attachment 66981

    [COLOR="Black"මෙයට ඇති හොඳම විසඳුම තමන්ගේ ගෙදර භාවිතයට වුවමනා මිරිස්‌ ටික ගෙවත්තේ වවා ගැනීමයි“[/COLOR][/SIZE]


    [CENTER][IMG]http://nethnews.lk/wp-content/uploads/2016/06/finel-logo.png[/IMG][/CENTER][/QUOTE]

    [CENTER][SIZE="4"]මයිනො ඇවිත් ඔක්කොම මල් ටිකට වැඩෙ දෙනවා


    :([/CENTER]
     
    මයිනො ඇවිත් ඔක්කොම මල් ටිකට වැඩෙ දෙනවා


    :(
    එ වුණාට තව සතියකින් බලපන්කෝ , ඕකෙ ඉන්න එවුන්ටත් ඔහොම නිවුස් එකක් උන්ගෙ සයික් එකෙ තිබ්බ කියල මතක හිටින්නෙ නෑ :rolleyes: