එහෙම ගුගල් එකේ සර්ච් කලාම එන්නේ චන්දන ලියනාරච්චි ගේ ඒවා![]()
මෙයාට උන දේවත් වෙලාද?

එහෙම ගුගල් එකේ සර්ච් කලාම එන්නේ චන්දන ලියනාරච්චි ගේ ඒවා![]()

නියමයි මචං ,මට තාම මතකයි මේ නාට්ය පැල් බැඳගෙන බලපු හැටි,දැන් ඉන්න ගොඩාක් එවුන් මේක පෙන්වන කොට ඉපදිලාවත් නැතුව ඇති..
You must spread some Reputation around before giving it to 50KG again.
රන්ජන් පෙරේරාත් (නිෂ්පාදක සහ අධ්‍යක්ෂ) කියලා තියෙනවා වීඩියෝ පට විනාශ වෙලා කියලා. ඒත් හත් පාරක්ම විකාශය කරලත් තියෙනවා. ඒ නිසා කොපියක් කොහේ හරි තියෙන්න බැරි කමකුත් නෑ.



වන්දනා ලස්සන වුනාට කටහඩ අබිලික්...
ටකරං වොයිස් එකක් තිබ්බෙ.....
බලපු උන්ට මතක ද මංදා......හොකොස්.....


වන්දනා ලස්සන වුනාට කටහඩ අබිලික්...
ටකරං වොයිස් එකක් තිබ්බෙ.....
බලපු උන්ට මතක ද මංදා......හොකොස්.....

මට ඕක ඩිරෙක්ට් කරපු කෙනාගෙ පුතාව හම්බුවුනා එලකිරි එකට පොර ආව ඉස්සර. මිනිහනන් කිව්වෙ ඕකෙ ඔරිජිනල් ටේප් ඔක්කොම පුස් කාල දැන් ඒගොල්ලන්ටවත් කතාව හොයාගන්න බෑ කියල.ඒකියන්නෙ මචන් ඒකාලෙ ඔය කතාව ටීවී එකේ යනකොට ටේප් කරපු එකෙක් ගාව ඇරෙන්න වෙන කොහෙන්වත් ඕක හොයගන්න වෙන්නෙ නෑ..මොකද තියෙනවනන් අනිවා ඕක මොන චැනල් එකක හරි පෙන්නනවනෙ ආපහු ආපහු. සමහරක් විට ඕක දැන් කොහෙවත් නැතුව ඇති.දුක හිතෙන සීන් එක............![]()

ශේෂාද්‍රි ප්‍රියසාද් marry කලේ මිනිහා![]()


යකෝ බලන් ගියාම එළකිරියේ ඉන්නේ හද්ද නාකි සෙට් එකක් නේ.එක්කෝ කමෙන්ට් කරන්නේ නාකි කුකුලෝ ටික විතරයි ද කොහෙද



යකෝ බලන් ගියාම එළකිරියේ ඉන්නේ හද්ද නාකි සෙට් එකක් නේ.එක්කෝ කමෙන්ට් කරන්නේ නාකි කුකුලෝ ටික විතරයි ද කොහෙද

