"රතු රෝස" රෑපවාහිනී වෘත්තාන්තය.. 1991.. දිනපතා සියලුම රෑපවාහිනී සමීක්ෂණ වාර්තාව අනුව, දිනකට නරඹන සංඛාව ජනග්‍රහණයෙන් 98% බව සනාථ කර ඇත. අදත් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබු එකම ටෙලි නාට්‍ය..
මෙම කතාව,දෙබස්, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, O.C.I.C ජාත්‍යන්තර සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛක කුමාර කරැණාරත්න ශූරීන් විසින් රචනා කරන ලද කෘතියකි... අදත් කුමාර කරැණාරත්න සහ කරැණසේන ජයලත්, ගේ පෑන් තුඩින් ලියැවුණු ඒ ආදරය අද තියා මතුවටත් ලියවෙන්නෙ නැ.. ඒ උතුම් ශ්‍රේෂ්ඨ ප්‍රවීණ ලේඛකකයින් ගේ ලේඛන කලාව ඔවුන් ගේ අභාවයත් සමග අවසන් උනා.
Last edited:









.දැන් ඉතින් තියෙන්නෙ මතකයක් විතරයි එහෙම කතාවක් තිබුන කියල
.......