රථගාය තියෙන මචංලා උදව්වක් ඕනා

ramabada

Junior member
  • Jan 17, 2018
    37
    2
    8
    රථගාය තියෙන මචංලා උදව්වක් ඕනා

    මම මේ account එකක් හදගෙනම ආව මේක අහන්න. elaki පොස්ට් කියෙව්වට කලින් පොස්ට් දල නේ. මේකයි කෙස්ඒක. අපේ තාත්තා පාවිච්චි කරපු ඩ්මෝ බට්ටෙක් ගන්න යනවා ලක්‍ෂ 2ක් විතර අතින් දීල ලීස් දාන්න තමා හිතාගෙන ඉන්නේ.
    ඩ්මෝ බට්ට වැඩිය හොදද maximo එක, විස්තර ටිකක් කියපල්ලා ලීස් කරන්න හොද තැනක්

    ඉස්තුති
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම මේ account එකක් හදගෙනම ආව මේක අහන්න. elaki පොස්ට් කියෙව්වට කලින් පොස්ට් දල නේ. මේකයි කෙස්ඒක. අපේ තාත්තා පාවිච්චි කරපු ඩ්මෝ බට්ටෙක් ගන්න යනවා ලක්‍ෂ 2ක් විතර අතින් දීල ලීස් දාන්න තමා හිතාගෙන ඉන්නේ.
    ඩ්මෝ බට්ට වැඩිය හොදද maximo එක, විස්තර ටිකක් කියපල්ලා ලීස් කරන්න හොද තැනක්

    ඉස්තුති

    තාත්තටයි පුතාටයි දෙන්නටම රථගාය:baffled:
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    රථගාය තියෙන මචංලාට ඩීමෝ බටිටා අරහන්. උබ බෙන්ස් එකක් ගැන එහෙම ඇහුව නමි කියලා දෙයි .:lol:
    ko ban ekek wath liyala nene. machan business ekak karala keeyak hari hoyaganna ona nisa ahanne
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බට්ටා කදු අදින්නේ නෑ මැක්සිමෝ අදිනවා (වාහනේ ගන්න සල්ලි දෙන්න බෑ පුතී උබ ලීස් දාලා ගනින්:baffled:)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Maximo eka hodai machan.
    Leasing dala ganin, valuation eken 90% denawa commercial vehicles walata.
    central finance, people leasing , Lolc wage leasing rates adui.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    maximo eka hodai....batta pickup ne.....issaraha idat adui battage......maximo tamai mama hitanne hodai kiyalaa
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බට්ටා, මැක්ස්සිමො ගන්න එපා බන්, mitsubishi lancer x ekak ganin :P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Dimo බට්ටා ලෙඩ අඩුයි, ඩීසල් වැඩ කරනවා, ගැස්සිලි දෙදරිලි වැඩියි, කඳු දකිද්දි අඬනවා. මැක්සිමෝ එක කෙළින්ම ඒකෙ අනික් පැත්ත