රථගාය තියෙන මචංලා උදව්වක් ඕනා
මම මේ account එකක් හදගෙනම ආව මේක අහන්න. elaki පොස්ට් කියෙව්වට කලින් පොස්ට් දල නේ. මේකයි කෙස්ඒක. අපේ තාත්තා පාවිච්චි කරපු ඩ්මෝ බට්ටෙක් ගන්න යනවා ලක්ෂ 2ක් විතර අතින් දීල ලීස් දාන්න තමා හිතාගෙන ඉන්නේ.
ඩ්මෝ බට්ට වැඩිය හොදද maximo එක, විස්තර ටිකක් කියපල්ලා ලීස් කරන්න හොද තැනක්
ඉස්තුති