රථවාහන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ලොරි රථ යේ රියදුරු වශයෙන් කටයුතු කළ කල්පිටිය අම්මාන්තෝට්ටන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

    නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කිලෝ 620 ක් අඩංගු මිටි 20 ක් සහ කහ කිලෝ 1276 ක් අඩංගු මිටි 40 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් ඉකුත් 20 දින අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කල්පිටිය පොලිසි ස්ථානය රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී ඇත.

    අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට භාරදීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාළු ඉඩමක නවත්වා නඩු භාණ්ඩ වශයෙන් රැගෙන යමින් තිබූ බීඩි කොළ කිලෝ 620ක තොගය වෑන් රථයකට පටවමින් ඒ වෙනුවට පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවස
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    %D0%B2%D0%B0%D1%81%D1%8F-%D0%BF%D0%BE%D0%BB%D0%B8%D1%86%D0%B8%D1%8F.gif


    Pooiciyeth horu
    Parliament eketh horu
    Hospital ekth horu
    Office walath horu

    Karima horu inna ratak ne ban meka..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    %D0%B2%D0%B0%D1%81%D1%8F-%D0%BF%D0%BE%D0%BB%D0%B8%D1%86%D0%B8%D1%8F.gif


    Pooiciyeth horu
    Parliament eketh horu
    Hospital ekth horu
    Office walath horu

    Karima horu inna ratak ne ban meka..
    සිංහලු පැවතගෙන එන්නේ විජය කියලා පට්ට හොරෙකුගෙන් කියලයි පොත් වල තියෙන්නේ
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    සිංහලු පැවතගෙන එන්නේ විජය කියලා පට්ට හොරෙකුගෙන් කියලයි පොත් වල තියෙන්නේ
    Matat oka matak una..

    Lankawe horakan nokara.. sadaranawa hamba karan kala.. me horu tika mada pana beragena jeevath wenawa kiyannema wenama skill level ekak
     
    • Like
    Reactions: CohenLenstra

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    සිංහලු පැවතගෙන එන්නේ විජය කියලා පට්ට හොරෙකුගෙන් කියලයි පොත් වල තියෙන්නේ
    Lapaya athulu jvp wesa higanno aawe ube ammage hutten nisa awlk na🤣🤣