වාහනයකට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් ගන්න විටදී ඒ වාහනයේ පාවිච්චිය අනුව ඉන්ෂුවරන්ස් වර්ග 3 ක් තියෙනවා .
1. Private Use - පුද්ගලයෙකු හෝ ආයතනයක් ඔවුන්ගේ ප්‍රයෝජනයට පමණක් පාවිච්චි කරන වාහන සදහා
2. Hiring - තමා හෝ තමා යටතේ වැටුප් ලබන රියදුරෙකු විසින් මුදල් අයකිරිම් කරමින් මිනිසුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සදහා
3. Rant Vehicle - තම වාහනය වෙනත් පුද්ගලයෙකුට ස්වයං ධාවනය කිරීමට හෝ යම් ආයතනයක් සදහා ඔවුන්ගේ කටයුතු සදහා ලබාදෙන වාහන සදහා
ඉහත අනුව රක්ෂණ කර නොතිබුණ හොත් රක්ෂණ වන්දි හිමිකම් ගෙවනු නොලැබේ
වැඩි විස්තර - 071 466 30 80 / 076 767 30 80