සමුද්‍ර / ගුවන් සහ ගොඩබිම් භාණ්ඩ රක්ෂණය 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,664
    125,310
    113
    දෙහිවල
    එක දැන් නැ මගේ හිතේ 2000 වගේ කාලෙත් එක සේවයෙන් ඉවත් කරන්න තිබ්බ නැවක්. එකේ කැප්ටන් මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්. එකේ අපි එක්කන් යනවා ඉස්සර ටුවර්.
    මේකේ තොරතුරු හම්බුනා.
    ලිපියක් ලියන්න ඉන්නේ කිරියට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේකේ තොරතුරු හම්බුනා.
    ලිපියක් ලියන්න ඉන්නේ කිරියට
    අඩෝ පට්ට මචන්. ඔය මම කියපු නැවේ අවසාන කාලේ තිබ්බ ගාල්ලේ වාරයේ නවත්තල. ඔකේ ටුවර් යනවා, ඔකේ ඉඳන් මාළු බානවා. නිදා ගන්නවා පට්ට ෆන් ගත්ත නැවක් ඕක.