රථවාහන

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    :lol:

    ea unata oka awulak na.


    මචන් ලෝකේ දියුණු රටවල් බිහිඋනේ දඩ ගෙවාගන්න පුළුවන් තරමට අඩු කරලද නැත්නම් තද නීති රීති දාල ඒවා හරියට ක්‍රියාත්මක කරලා විනය ගරුක නීති ගරුක සමාජයක් ඇතිකරලද?


    දඩේ 2500 කරන්න කලින් වඳ බැහැපු සිස්ටම් එක හදලා ඉන්න ඕනා. පොලීසියේ උන් උන්ට ඕනා විදියට දඩ ලියනවා. ඕන්නම් නොලියා ඉන්නවා , හිතුනොත් උසාවි දානවා , එහෙව් රටක දඩය 2500 උනාම මාරම ශෝක් ,
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගොං තර්කනෙ මචන්. ලංකාවේ මාර්ග සේරම ගත්තොත් ඕකෙන් ඕන නම් 0.001% වගේ මැති ඇමතිලා යනවා ඇති එව්වගේ යන පොදු ජනතාවට සාපේක්ශව. නිකමට හිතුවොත් මැති ඇමති වුන් 300ක් ඉන්නවා, එක්කෙනාට 10 ගානේ වාහන යනවා කොහෙ හරි යද්දි කියලා., සාමාන්‍ය ජනතාව කෝටි 2කින් අඩු ගානේ ලක්ශ 30ක් වත් වාහන පදවනවා කියලා.. 3000/3000000 = 0.001%. එතකොට උඹ කියන්නේ 0.001% වන කලාතුරකින් පාරේ යන (අනිවාර්‍යෙන්ම නීති කඩ කරගෙන) සුළු පිරිසක් නිසා 99.999% අයට දඩ නියම කරන එක වැරදියි කියලද? මිනිස්සු මාර්ග නීති කඩ කරන එක නවත්තලා හරියට පාරේ යන්න බල කරවන්න එතකොට ඔයාගේ තර්කයට අනුව මොනව කලොත් හරියයිද මචන්? :confused:

    PS: මම කියන්නේ ඇමති පාහරයෝ නීති කඩ කරන එක හරියි කියලා නෙවෙයි. බහුතරයක් මිනිස්සු නීතියට පාරේ නොයන එකෙන් ගොඩක් අයට වෙන අපහසුතාව අඩු කරගන්න මෙහෙම දඩ මුදල් වැඩි කරලා හරි නීතියට වාහන එලවන්න බලපෑම් කරන එක හොඳයි කියලා.
    පලයන් බන් යන්න
    පාලකෙයා ඹක්කොටම කලින් මාර්ග නීති අනුගමනය කරන්න ඹ්නි.​
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පාලකයො විනයගරුක නීතිගරුක නොවී තද නීති දාල වැඩක් තියෙනවද?
    ඇමති මන්ත්‍රිලට පාරෙ ඔය කියන එක නීතියක් වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේද?
    එහෙව් එකේ දඩ මුදල වැඩි කරේ විනයගරුක සමාජයක් ඇතිකරන අරමුණින් කියන්නෙ උඹ බීලද?

    :yes: true
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පලයන් බන් යන්න
    පාලකෙයා ඹක්කොටම කලින් මාර්ග නීති අනුගමනය කරන්න ඹ්නි.​

    giphy.gif