රථවාහන

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    රථවාහන අවම දඩය Rs 2500/=
    පාරේ එදිනෙදා වැඩට යන මිනිස්සුන්ගෙන් කෙනෙක් මාසෙට දෙපාරක් මාර්ග නීතිය උල්ලංඝනයක් කලහොත් ඒ මනුස්සයගේ අදාල මාසයේ වැටුපෙන් ජීවත්වන්නේ කොහොමද .?දේශපාලනය නෙමෙයි මේක ප්‍රායෝගික නෑ...ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකය සමඟ .
    ..මොකද මචන්ලා කියන්නේ ......?:confused:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    මාර්ග නීතිය උල්ලංඝනයක් කලහොත් ඒ මනුස්සයගේ අදාල මාසයේ වැටුපෙන් ජීවත්වන්නේ කොහොමද .?

    පුලුවන් තරම් නීතියට පාරේ යන්න, නත්නම් 500කට වගේ පොලිස් බද්දක් ගෙවන්න(නරක වෑඩක්)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මේකෙන් වෙන්නෙ හම්බෙන ආදායමත් නැති වෙන එක. රාළහමිට 500 දීල මාරු වෙන්න පුරුදු වෙයි කට්ටිය.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    රථවාහන අවම දඩය Rs 2500/=
    පාරේ එදිනෙදා වැඩට යන මිනිස්සුන්ගෙන් කෙනෙක් මාසෙට දෙපාරක් මාර්ග නීතිය උල්ලංඝනයක් කලහොත් ඒ මනුස්සයගේ අදාල මාසයේ වැටුපෙන් ජීවත්වන්නේ කොහොමද .?දේශපාලනය නෙමෙයි මේක ප්‍රායෝගික නෑ...ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකය සමඟ .
    ..මොකද මචන්ලා කියන්නේ ......?:confused:

    මචන් ලෝකේ දියුණු රටවල් බිහිඋනේ දඩ ගෙවාගන්න පුළුවන් තරමට අඩු කරලද නැත්නම් තද නීති රීති දාල ඒවා හරියට ක්‍රියාත්මක කරලා විනය ගරුක නීති ගරුක සමාජයක් ඇතිකරලද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    15056490_1600658480237608_1702607373751507175_n.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :cool: මෙන්න මේක නම් හොඳයි. පගාව ගන්න පොලිස් පොන්නයොන්ව අල්ලන්න දූෂණ මර්ධන එකෙන් ජංගම යුනිට් දාලා මාර්ග නීති (ඉර කැපීම්, හෙල්මට් නැතිව පොලීසිය ඉන්න හරියෙන් යෑම, සීට් බෙල්ට් නොදා යෑම වගේ මහජනතාවට අවදානමක් නොවන ලෙස) කඩ කරලා පොලීසියට අහු වුනාම පගාව දෙන්න හදලා පගාව ගන්නකොටම සේරම රෙකෝඩ් කරලා අල්ලගෙන ගිහින් වැඩ තහනම් කෙරුවා නම් සේරටම වඩා වටිනවා. නීති දැම්මට ගාණක් දීලා ශේප් වෙන නිසා වැඩක් වෙන්නේ නෑ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :lol:

    ea unata oka awulak na.

    මචන් ලෝකේ දියුණු රටවල් බිහිඋනේ දඩ ගෙවාගන්න පුළුවන් තරමට අඩු කරලද නැත්නම් තද නීති රීති දාල ඒවා හරියට ක්‍රියාත්මක කරලා විනය ගරුක නීති ගරුක සමාජයක් ඇතිකරලද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,789
    2
    54,445

    පාලකයො විනයගරුක නීතිගරුක නොවී තද නීති දාල වැඩක් තියෙනවද?
    ඇමති මන්ත්‍රිලට පාරෙ ඔය කියන එක නීතියක් වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේද?
    එහෙව් එකේ දඩ මුදල වැඩි කරේ විනයගරුක සමාජයක් ඇතිකරන අරමුණින් කියන්නෙ උඹ බීලද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    :lol:

    ea unata oka awulak na.

    මචන් ලෝකේ දියුණු රටවල් බිහිඋනේ දඩ ගෙවාගන්න පුළුවන් තරමට අඩු කරලද නැත්නම් තද නීති රීති දාල ඒවා හරියට ක්‍රියාත්මක කරලා විනය ගරුක නීති ගරුක සමාජයක් ඇතිකරලද?

    Lankawe police karayo boru hethu kiyalath dada liyanawa. Umba kemathida ehema 2500 ewa nikan liyanna?

    Anika hemadama wahaneka/bike ekaka wedata yana ena kenek athin sulu ath weradi ona tharam wenna puluwan. Ehema ekekta 2500 dadayak dekak wedunoth ithin athin kite neda.

    Neethi thada karanna dada mudale agaya wedak ne. Dada mudala minihekta daraganna puluwan pramaneka thiyenna ona.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :cool: මෙන්න මේක නම් හොඳයි. පගාව ගන්න පොලිස් පොන්නයොන්ව අල්ලන්න දූෂණ මර්ධන එකෙන් ජංගම යුනිට් දාලා මාර්ග නීති (ඉර කැපීම්, හෙල්මට් නැතිව පොලීසිය ඉන්න හරියෙන් යෑම, සීට් බෙල්ට් නොදා යෑම වගේ මහජනතාවට අවදානමක් නොවන ලෙස) කඩ කරලා පොලීසියට අහු වුනාම පගාව දෙන්න හදලා පගාව ගන්නකොටම සේරම රෙකෝඩ් කරලා අල්ලගෙන ගිහින් වැඩ තහනම් කෙරුවා නම් සේරටම වඩා වටිනවා. නීති දැම්මට ගාණක් දීලා ශේප් වෙන නිසා වැඩක් වෙන්නේ නෑ.

    උන්ටත් පගාව දෙයි අපේ උන් , නැත්නම් පගාවෙන් ප්‍රතිශතයක් උන්ටත් යන විදිහට වැඩේ හැදෙයි :lol::lol::lol::lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Lankawe police karayo boru hethu kiyalath dada liyanawa. Umba kemathida ehema 2500 ewa nikan liyanna?

    Anika hemadama wahaneka/bike ekaka wedata yana ena kenek athin sulu ath weradi ona tharam wenna puluwan. Ehema ekekta 2500 dadayak dekak wedunoth ithin athin kite neda.

    Neethi thada karanna dada mudale agaya wedak ne. Dada mudala minihekta daraganna puluwan pramaneka thiyenna ona.

    ඒක තමයි බන් ලංකාවට ඔය දඩ , නීති ඕනිම නෑ , රථවාහන පොලිසියත් අහෝසි කරලා දාල ඕනි එකෙක්ට ඕනි විදිහකට පාරේ පලයව් කිව්වනම් හරිනේ , නැද්ද
    ( එත් උඹ එකෙත් වැරද්දක් කියයි )
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පාලකයො විනයගරුක නීතිගරුක නොවී තද නීති දාල වැඩක් තියෙනවද?
    ඇමති මන්ත්‍රිලට පාරෙ ඔය කියන එක නීතියක් වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේද?
    එහෙව් එකේ දඩ මුදල වැඩි කරේ විනයගරුක සමාජයක් ඇතිකරන අරමුණින් කියන්නෙ උඹ බීලද?

    ගොං තර්කනෙ මචන්. ලංකාවේ මාර්ග සේරම ගත්තොත් ඕකෙන් ඕන නම් 0.001% වගේ මැති ඇමතිලා යනවා ඇති එව්වගේ යන පොදු ජනතාවට සාපේක්ශව. නිකමට හිතුවොත් මැති ඇමති වුන් 300ක් ඉන්නවා, එක්කෙනාට 10 ගානේ වාහන යනවා කොහෙ හරි යද්දි කියලා., සාමාන්‍ය ජනතාව කෝටි 2කින් අඩු ගානේ ලක්ශ 30ක් වත් වාහන පදවනවා කියලා.. 3000/3000000 = 0.001%. එතකොට උඹ කියන්නේ 0.001% වන කලාතුරකින් පාරේ යන (අනිවාර්‍යෙන්ම නීති කඩ කරගෙන) සුළු පිරිසක් නිසා 99.999% අයට දඩ නියම කරන එක වැරදියි කියලද? මිනිස්සු මාර්ග නීති කඩ කරන එක නවත්තලා හරියට පාරේ යන්න බල කරවන්න එතකොට ඔයාගේ තර්කයට අනුව මොනව කලොත් හරියයිද මචන්? :confused:

    PS: මම කියන්නේ ඇමති පාහරයෝ නීති කඩ කරන එක හරියි කියලා නෙවෙයි. බහුතරයක් මිනිස්සු නීතියට පාරේ නොයන එකෙන් ගොඩක් අයට වෙන අපහසුතාව අඩු කරගන්න මෙහෙම දඩ මුදල් වැඩි කරලා හරි නීතියට වාහන එලවන්න බලපෑම් කරන එක හොඳයි කියලා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උන්ටත් පගාව දෙයි අපේ උන් , නැත්නම් පගාවෙන් ප්‍රතිශතයක් උන්ටත් යන විදිහට වැඩේ හැදෙයි :lol::lol::lol::lol::lol:

    :shocked::lol::lol: අඩෝ සිරාවටම.. ඕකත් වෙන්න බැරි නෑ බං. :rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒක තමයි බන් ලංකාවට ඔය දඩ , නීති ඕනිම නෑ , රථවාහන පොලිසියත් අහෝසි කරලා දාල ඕනි එකෙක්ට ඕනි විදිහකට පාරේ පලයව් කිව්වනම් හරිනේ , නැද්ද
    ( එත් උඹ එකෙත් වැරද්දක් කියයි )

    :lol::lol:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    පාලකයො විනයගරුක නීතිගරුක නොවී තද නීති දාල වැඩක් තියෙනවද?
    ඇමති මන්ත්‍රිලට පාරෙ ඔය කියන එක නීතියක් වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේද?
    එහෙව් එකේ දඩ මුදල වැඩි කරේ විනයගරුක සමාජයක් ඇතිකරන අරමුණින් කියන්නෙ උඹ බීලද?

    අරමුණ මොක උනත් මේක කරපු එක හොඳයි කියලයි මම කියන්නේ.රටේ අවුරුද්දකට 2500 කට එහා මාර්ග අනතුරු වලින් මැරෙනවා,වැඩිම ගාන නීති නොපිලිපැදීම නිසා.ඒ ඔක්කොම පාලකයෝ හරිහැටි හැදෙනකන් කියල බලාගෙන හිටියම හරි. ඔය අනතුරු වලින් බහුතරය ත්‍රීවිල් ප්රිවට් බස් හා මෝටර් සයිකල්.ඒවායේ යන්නෙත් පාලකයෝද?
    එහෙනම් ඉතින් ගණිකාවෝ ගාවට යන පාලකයෝ අල්ලනේ නැනේ කියල ඔක්කොම ඇත ඇරලා දාමු ,එකත් මිනිස් අවශ්‍යතාවක්නේ.මහපාරේ මිනි මරපු ඇමතිලා තාම හොඳින් ඉන්න රටේ මිනි මරපු උන්වත් අත ඇරලා දාමු මොකද එකෙන් මැරෙන ගාන මාර්ග අනතුරු තරම්වත් නැනේ.

    ලෝකේ දියුණු රටවල් වල දඩ දිහා බැලුවම අපේ රටේ කොච්චර නීතිය වල වැදිලද? උන් නීති කඩන්න කොච්චර බයද(අර දෙමටගොඩ හම්බ පැටිය කහ ඉර උඩ ලයිසනුත් නැතුව දෙන්නෙක් යටකරල මරල තව වෙන එකෙක්ව බොරුවට ඉදිරිපත් කරලා 25000 දඩ ගෙවල ගෙදර ගියා .මිනිස් ජීවිතෙක වටිනාකම 12500.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    ඒක තමයි බන් ලංකාවට ඔය දඩ , නීති ඕනිම නෑ , රථවාහන පොලිසියත් අහෝසි කරලා දාල ඕනි එකෙක්ට ඕනි විදිහකට පාරේ පලයව් කිව්වනම් හරිනේ , නැද්ද
    ( එත් උඹ එකෙත් වැරද්දක් කියයි )

    lol neethi epa kiwwada. Neethiyei dada mudalei sambande mokadda? Dada mudala wedi karama weradi adu wei kiyala hithanawada umba :lol:

    Ape lankawe unge mind eka hedila thiyenne hemathissema neethi assen ringala yanna, katti paninna, magarinna, shape wenna. Ithin e wage ratakata badu wedi karata e badu mudala rajayata lebenne ne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,789
    2
    54,445
    113
    ගොං තර්කනෙ මචන්. ලංකාවේ මාර්ග සේරම ගත්තොත් ඕකෙන් ඕන නම් 0.001% වගේ මැති ඇමතිලා යනවා ඇති එව්වගේ යන පොදු ජනතාවට සාපේක්ශව. නිකමට හිතුවොත් මැති ඇමති වුන් 300ක් ඉන්නවා, එක්කෙනාට 10 ගානේ වාහන යනවා කොහෙ හරි යද්දි කියලා., සාමාන්‍ය ජනතාව කෝටි 2කින් අඩු ගානේ ලක්ශ 30ක් වත් වාහන පදවනවා කියලා.. 3000/3000000 = 0.001%. එතකොට උඹ කියන්නේ 0.001% වන කලාතුරකින් පාරේ යන (අනිවාර්‍යෙන්ම නීති කඩ කරගෙන) සුළු පිරිසක් නිසා 99.999% අයට දඩ නියම කරන එක වැරදියි කියලද? මිනිස්සු මාර්ග නීති කඩ කරන එක නවත්තලා හරියට පාරේ යන්න බල කරවන්න එතකොට ඔයාගේ තර්කයට අනුව මොනව කලොත් හරියයිද මචන්? :confused:

    PS: මම කියන්නේ ඇමති පාහරයෝ නීති කඩ කරන එක හරියි කියලා නෙවෙයි. බහුතරයක් මිනිස්සු නීතියට පාරේ නොයන එකෙන් ගොඩක් අයට වෙන අපහසුතාව අඩු කරගන්න මෙහෙම දඩ මුදල් වැඩි කරලා හරි නීතියට වාහන එලවන්න බලපෑම් කරන එක හොඳයි කියලා.

    අරමුණ මොක උනත් මේක කරපු එක හොඳයි කියලයි මම කියන්නේ.රටේ අවුරුද්දකට 2500 කට එහා මාර්ග අනතුරු වලින් මැරෙනවා,වැඩිම ගාන නීති නොපිලිපැදීම නිසා.ඒ ඔක්කොම පාලකයෝ හරිහැටි හැදෙනකන් කියල බලාගෙන හිටියම හරි. ඔය අනතුරු වලින් බහුතරය ත්‍රීවිල් ප්රිවට් බස් හා මෝටර් සයිකල්.ඒවායේ යන්නෙත් පාලකයෝද?
    එහෙනම් ඉතින් ගණිකාවෝ ගාවට යන පාලකයෝ අල්ලනේ නැනේ කියල ඔක්කොම ඇත ඇරලා දාමු ,එකත් මිනිස් අවශ්‍යතාවක්නේ.මහපාරේ මිනි මරපු ඇමතිලා තාම හොඳින් ඉන්න රටේ මිනි මරපු උන්වත් අත ඇරලා දාමු මොකද එකෙන් මැරෙන ගාන මාර්ග අනතුරු තරම්වත් නැනේ.

    ලෝකේ දියුණු රටවල් වල දඩ දිහා බැලුවම අපේ රටේ කොච්චර නීතිය වල වැදිලද? උන් නීති කඩන්න කොච්චර බයද(අර දෙමටගොඩ හම්බ පැටිය කහ ඉර උඩ ලයිසනුත් නැතුව දෙන්නෙක් යටකරල මරල තව වෙන එකෙක්ව බොරුවට ඉදිරිපත් කරලා 25000 දඩ ගෙවල ගෙදර ගියා .මිනිස් ජීවිතෙක වටිනාකම 12500.

    2500 ට වැඩි කරපු එකෙන් එක අනතුරක් හෝ වැළකෙනවා නම් ඒක හොඳයි - මම කිව්වෙ මැති ඇමතිල තියෙන තරමක් මාර්ග නීති කඩන ගමන්, මේ දඩ වැඩි කරන්න යෝජනා කරන්නෙ නිතිය රැක ගන්න අරමුණකින් හෝ මාර්ග අනතුරු අවම කරන අරමුණින් නෙවෙයි කියන එක.
     
    Last edited: