රථවාහන අවම දඩය Rs 2500/=
පාරේ එදිනෙදා වැඩට යන මිනිස්සුන්ගෙන් කෙනෙක් මාසෙට දෙපාරක් මාර්ග නීතිය උල්ලංඝනයක් කලහොත් ඒ මනුස්සයගේ අදාල මාසයේ වැටුපෙන් ජීවත්වන්නේ කොහොමද .?දේශපාලනය නෙමෙයි මේක ප්රායෝගික නෑ...ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකය සමඟ .
..මොකද මචන්ලා කියන්නේ ......?

මෙන්න මේක නම් හොඳයි. පගාව ගන්න පොලිස් පොන්නයොන්ව අල්ලන්න දූෂණ මර්ධන එකෙන් ජංගම යුනිට් දාලා මාර්ග නීති (ඉර කැපීම්, හෙල්මට් නැතිව පොලීසිය ඉන්න හරියෙන් යෑම, සීට් බෙල්ට් නොදා යෑම වගේ මහජනතාවට අවදානමක් නොවන ලෙස) කඩ කරලා පොලීසියට අහු වුනාම පගාව දෙන්න හදලා පගාව ගන්නකොටම සේරම රෙකෝඩ් කරලා අල්ලගෙන ගිහින් වැඩ තහනම් කෙරුවා නම් සේරටම වඩා වටිනවා. නීති දැම්මට ගාණක් දීලා ශේප් වෙන නිසා වැඩක් වෙන්නේ නෑ.