රථ ගාය හැදුනා

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    Code:
    පොඩි හෙල්ප් එකක් ඕන කරලා තියනවා .මම ලංකාවෙන් පිට වැඩ කරන කෙනෙක්.මෙන්න මේක තම හෙල්ප් එක.මට පොඩි වන්ඩියක් ගන්න ඕන .සල්ලිත් තියනවා.හබි තෝරාගැනීමේ පොඩි ගැටළුවක් තමි තියෙන්නේ.එළකිරි වගේ පල්ලෙහා තියෙන ඒවගෙන් හොඳ එකක් බලල කියන්ඩ පුලුවන්ද ?? පඩ scean එකකට නම් නෙමේ යාලුවනේ .ලංකාවේ නම් මේවා ගන්න එක හීනයක් නිසා තමා මෙහෙන් හරි ගන්න බැලුවේ .පොඩ්ඩන් මේවගේ ගුණ අගුණ කියන්ඩ බලන්ඩ.උදව්වක් කරි කියල හිතුන හින්ද තමා එළකිරි එකේ දැම්මේ .ජය වේවා .

    mitsubishi-montero-2012-4-17-8-2-22.jpg

    2012-kia-optima-magentis-sporty-wagon-rendered-2011-kia-optima.jpg

    2012-kia-optima-magentis-sporty-wagon-rendered-2011-kia-optima.jpg

    #
    #
    2010_audi_a6_3_0t_quattro-pic-7688174485600152237.jpeg

    Montero 2012
    kia optima 2012
    audi a6 2010
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොරියන් වාහනයක් නම් ගන්ඩ එපා මචන්,,,:no:
    අවුරුදු දෙකක් පරණ උනත් මටනම් නියම වාහනය තමයි
    AUDI A6...:)
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    කොරියන් වාහනයක් නම් ගන්ඩ එපා මචන්,,,:no:
    අවුරුදු දෙකක් පරණ උනත් මටනම් නියම වාහනය තමයි
    AUDI A6...:)

    ya bro...i thought the same
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    බොහොම ස්තුති comment වලට .කියමු බලන්ඩ තව මේ වගේ හොඳ වාහන ටිකක් ....ටිකක් expensive තීරණයක් නිසා හොන්දට හිතල බලල හොයල කරලා ගන්ඩ ඕනේ නිසා අහන්නේ ..KIA එක ලිස්ට් එකෙන් කපල දැම්ම ...bump සහ comments වලට ආයෙත් ස්තුති ,,,,
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    මම ඉන්නේ dubai ,,,,මෙහෙ වාහන බදු නැති නිසා සහ නය පොලි අඩු නිසා බය නැතුව ඕන එකක් ගන්ඩ පුළුවන්.ලංකාවට එනකොට tax reduction එකක් අරගන්ද පුළුවන් කිව්වා customs එකෙන් .මම යේ එන්නේ අඋරුදු හතරකින් විතර තමා එක නිසා resell value එකක් තියෙන එකක් වෙන්ඩත් ඕනේ මචන් ල ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඉන්නේ dubai ,,,,මෙහෙ වාහන බදු නැති නිසා සහ නය පොලි අඩු නිසා බය නැතුව ඕන එකක් ගන්ඩ පුළුවන්.ලංකාවට එනකොට tax reduction එකක් අරගන්ද පුළුවන් කිව්වා customs එකෙන් .මම යේ එන්නේ අඋරුදු හතරකින් විතර තමා එක නිසා resell value එකක් තියෙන එකක් වෙන්ඩත් ඕනේ මචන් ල ...

    Audi :) ... Montero dan pare wahi wehala ban ... :dull:
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    ඉතින් මචන්ලා හොඳ එකක් කියපල්ලකෝ ....