Code:
#
#
Montero 2012
kia optima 2012
audi a6 2010
කොරියන් වාහනයක් නම් ගන්ඩ එපා මචන්,,,
අවුරුදු දෙකක් පරණ උනත් මටනම් නියම වාහනය තමයි
AUDI A6...
oya wahana 3n 1k gannawanam montero 1ka ganin.nadaththu karanna lesi.


කොරියන් වාහනයක් නම් ගන්ඩ එපා montero nam sepa kane wahane 

මම ඉන්නේ dubai ,,,,මෙහෙ වාහන බදු නැති නිසා සහ නය පොලි අඩු නිසා බය නැතුව ඕන එකක් ගන්ඩ පුළුවන්.ලංකාවට එනකොට tax reduction එකක් අරගන්ද පුළුවන් කිව්වා customs එකෙන් .මම යේ එන්නේ අඋරුදු හතරකින් විතර තමා එක නිසා resell value එකක් තියෙන එකක් වෙන්ඩත් ඕනේ මචන් ල ...
... Montero dan pare wahi wehala ban ... 


montero sport aka ganin machan