රථ ගාය

May 17, 2006
3,632
90
0
හෙහෙ එහෙනං ඉතිං ඔය දෙකම එකතු කරල 2න් බෙදල තමා ගන්න වෙන්නෙ :rofl:
පත්තර ගැන නම් දන්නෙ නෑ නමුත් swarnavahini news හොඳ නැද්ද තරින්ද අයියෙ ? :oo:


මොනව උනත් මම ආයෙමත් කියන්නෙ
මේකෙන් වෙන්නෙ අපේ රට නෝන්ඩි වෙන එක විතරයි :oo:

හරියට හරි මේ දවස් වල උන් හිනා වෙන්නේ පස්ස පැත්තෙන් ලූ
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
අනේ ජාතික මතවාදය කියන්නේ සමාජ මත වාදය නෙවි ද?
නෑ. ජාතිය හා සමාජය කියන්නෙ දෙකක්.

මම පොස්ට් මග ඇරිලා අවේ නැහැ ඔයාට කියවනකොට මග ඇරිලද කොහෙදෝ...
මග ඇරල අවෙ නෑ. මම 27 වෙනි පොස්ට් එකෙදි කිව්වා ඔආ දාපු මගෙ පොස්ට් එකෙ මම " දිවයින මධ්‍යස්තයි" කියල කියපු තැන පෙන්නන්න කියල ඔයා ඒක පෙන්නන්නෙ නැතුව මගේ pm එකක් ගත්තා , අරගෙන කියනවා ඒකෙ මම වහින් ඔරො කිව්වාලු. දැන් පොස්ට් මග ඇරියෙ මමද.

"ඉතින් මම කියපු එකත් එක්ක පොඩ්ඩක් මේයා දීපු උත්තරේ බලන්න වහෙන් ඔරෝ කියලා තියෙන්නේ මධ්‍යස්ථයි කියල නෙවිද කියලා"
ඔය කියෙන්නෙ pm එකටනෙ.මම ඕකට උත්තර දුන්නා.

වචන ටිකේ කිසිම වෙනසක් නැහැ...ඔය දාලා තියෙන්නේ මට එවපු PM එකක screen shot එකක් එකේ වචන වෙනස් වෙන්න පුලුවන්ද ?
මම කිව්වෙ ඔයා ගත්ත මගෙ පොස්ට් එකෙයි මග pm එකෙයි තියෙන්නෙ එකම අදහස කියලා.

මට නම් මගේ මතේ බය නැතිව කොන්ද කෙලින් කියන්න පුලුවන්. ඔයා වගේ මට දිවයින පත්තරේ තිබ්බා කියලා තම්න්ගේ මතේ කියන්න ඔන නැහැ....
මම මගෙ මතෙත් කෙලින් කියලා තියෙන්නෙ. මම දාන හැම ලිපියකින්ම මගෙ මතෙ නියොජනය වෙනව කියල එකක් නෑනෙ.

මම ඔයාට මඩ ගහන්නේ නැහැ.... හැබයි ඉතින් ජාතික වීරයන්ට ම්ඬ ගහන මිනිස්සුන්ට (මහින්ද / සරත් මොනකෙනාටවත් ) වදින්නේ මඩ නෙවි අශුචි.......

ඔයා උගුරට හොරා බෙහෙත් බොන්නනෙ හදන්නෙ. මම නොකියපු එකක් කිව්ව කියලා පොස්ට් එකක් දාලා පස්සෙ ඒක කිව්ව තැන පෙන්නන්න කිව්වහම pm එකකුත් දාලා ඊට පස්සෙ ඒකට අදාල නැති ත්‍රෙඩ් දුනක් පෙන්නනවා අර මුලින් කිව්ව එක ඔප්පු කර ගන්න බැරුව. ඔයා මම කරා කියල කිව්වනම් ඒක ඔප්පු කරන්න එහෙම කරෙ නැත්තන් ඒක මඩ නැතුව වෙන මොකක්ද.



" මෙතන කොහෙද වහින් ඔරෝ කියල තියෙන්නෙ ම‍ධ්‍යස්ථයි කියල? මට පැහැදිලි කරන්න බලන්න. " ඔක ඔයාට තෙරෙනවා මදි...අනිත් අයට තේරෙනවා.....



හරි ලස්සන උත්තරෙ. මට තේරෙනව මදිලු, තමන් කියපු එක තමන්ට ඔප්පු කරගන්න බැරි උනාම ඔය වගෙ උත්තර දීලා ලිස්සන්න එක යන එක නම් හරි ලෙසියි, මම මඩ ගහන්නෙ නෑ කියලා. තමන් කාට හරි චෝදනා කරා නම් ඒක ඔප්පු කරන්න ඕනෙ අඳා වගෙ ලිස්සන්නෙ නැතුව.





එක අපි දන්නවා...ඔයාට ඔන දාන නිව්ස් ආන්ඩුවට වාසි එවා...ඔයා කොන්ද පන ඇතුව පිලිගන්න...එතකොට ප්‍රශ්නය ඉවරයි...අනික එක ඇත්ත කියලා අනිත් අයට එත්තු ගන්වන්න හදන එක නවත්වන්න....මම නම් ජනදිපතිට හරි ජෙනරල්ට හරි ම්ඬ ගහන ලිපියක් එලකිරි එකේ දැක්කොත් එකට විරුද්දව පොස්ට් එකක් දානවා..මොකද ඔය දෙන්නම මගේ වීරයෝ

මම දාන නිව්ස් වලින් ආණ්ඩුවට වාසි වෙන්නත් පුලුවන් ආණ්ඩුවට ආවාසි වෙන්නත් පුලුවන්. මම දාපු ඔක්කොම ඒවයින් ආණ්ඩුවට වාසි වෙනවා කියල පිළිගන්න අවශ්‍යතාවයක් නෑ. මම එහෙම කරලත් නෑ.මේ ත්‍රෙඩ් එකෙන් එහෙම වෙලත් නෑ.




හෙහෙ එහෙනං ඉතිං ඔය දෙකම එකතු කරල 2න් බෙදල තමා ගන්න වෙන්නෙ :rofl:
පත්තර ගැන නම් දන්නෙ නෑ නමුත් swarnavahini news හොඳ නැද්ද තරින්ද අයියෙ ? :oo:


මොනව උනත් මම ආයෙමත් කියන්නෙ
මේකෙන් වෙන්නෙ අපේ රට නෝන්ඩි වෙන එක විතරයි :oo:

swarnavahini news හොදයි, දෙරණ හා max එකත් හොදයි ඒත් මධ්‍යස්ථ නෙමෙයි. හැමේකක්ම බලන්න පුලුවන්නන්ම් හොදයි. මොක්ද එතකොට බොරුවට කියන ටික අනිත් පැත්තෙ බොරු වලින් කැපිලා යනවනෙ.:D

රට නෝඩ්ඩි වෙලා තියෙන්නෙ දැන් ඉතුරු රිකත් වෙයි. ජෙනරක් ඉල්ලා අස් උනාම කොටි උඩ පැන්නා කියන එක දන්නවනෙ. මේ ඡන්දෙන් කවුරු පැරදුනත් උන් උඩ පනි.:baffled::baffled::dull:
 
Last edited: