මචන් ඊයේ කවුද එකෙක් කිවුව අද ලංකවෙ පත්තර වලින් මදයස්තව ලිපි පල කරන්නෙ "දිවයින" පත්තරෙ කියල. මට හොයගන්න බෑ ඌ කවුද කියල දැන්. අනේ මගෙ කට මුන්ගෙ මදයස්තකම දැක්කහම හිනා යනවා.......
එළකිරි එකේ බුවෙක්ද.......??

වෙන නැත්නම් හොදා දිවයින.......!! 

මචන් ඊයේ කවුද එකෙක් කිවුව අද ලංකවෙ පත්තර වලින් මදයස්තව ලිපි පල කරන්නෙ "දිවයින" පත්තරෙ කියල. මට හොයගන්න බෑ ඌ කවුද කියල දැන්. අනේ මගෙ කට මුන්ගෙ මදයස්තකම දැක්කහම හිනා යනවා.......

වෙන නැත්නම් හොදා දිවයින.......!! 

අහෝ දිවයින !(රටයි -පත්තරෙයි දෙකම)මචන් ඊයේ කවුද එකෙක් කිවුව අද ලංකවෙ පත්තර වලින් මදයස්තව ලිපි පල කරන්නෙ "දිවයින" පත්තරෙ කියල. මට හොයගන්න බෑ ඌ කවුද කියල දැන්. අනේ මගෙ කට මුන්ගෙ මදයස්තකම දැක්කහම හිනා යනවා.......
මචන් ඊයේ කවුද එකෙක් කිවුව අද ලංකවෙ පත්තර වලින් මදයස්තව ලිපි පල කරන්නෙ "දිවයින" පත්තරෙ කියල. මට හොයගන්න බෑ ඌ කවුද කියල දැන්. අනේ මගෙ කට මුන්ගෙ මදයස්තකම දැක්කහම හිනා යනවා.......
මම මේක ගත්තෙ ඉරිදා දිවයින පත්තරෙන්. දිවයින පත්තරෙ ක්වදත් ජාතික මතවාදෙ ඉදගෙන වැඩ කරපු පත්තරයක්(මුලින්ම යුද්දෙ දිනන්න පුලුවන් කියලා කිව්ව්වෙත්, යුද්දෙදි ප්‍රධානම කර්ය්ය භාරයක් ඉටුකර පත්තරෙත් ඒක). එහෙම එකේ ජෙනරාට මඩගන්න ලිපි දාන්නෙ නෑ කිසිම වගකීමක් නැතුව

මේ ලිපියේ සියළු කරුණුවලට (කාගේ වුවත්) සම්පූර්ණ එකඟවිය නොහැකියි.රතු පාට කල වගන්ති කීපයට පිළිතුරක් ලිවීමට කැමතියි.
1 රට පාලනය කරන්නේ(විශේෂයෙන්ම ආරක්ෂාව) ජනපති නම් එයා කවුරු වුනත් මහජනයාට පීඩා වන ආකාරයේ සියළු සිදුවීම් වැළක්විය යුතු නොවේ ද?
2 ඒ මොන විකාරයක්ද?ඝාතකයා මුළාකිරීමට කරන උපක්රමයක්ද?
3 දැන් සිදුව ඇත්තේ එයයි.ජන්දයක් අත ළග බැවින් මහජනයාගේ දෙපා මුලට එන්න සිදුව තිබේ.දැන් සියල්ල සිදුවන්නේ ජනතා අපේක්ෂාවට ගරු කරමිනි.
මෙයට අමතරව ජනාධිපතිට හැර වෙනත් අයට පාරවල් නොවැසිය යුතුයැයි නියෝග කර ඇත්තේ කිනම් අරමුණකින්දැයි ඉක්මනින්ම සිදුවන විනාශයකින් කාටත් අවබෝධ වනු ඇති.

අපරාදෙ හැබැයි
අරහෙ රූපවහිනිය ලව්ව ප්රශස්ති ගී ගායනා කරවනවා.
හාමුදුරුවො ලව්ව බණ කියවනවා
පාරෙ යන මිනිස්සුන්ගෙ අදහස් විමසනවා. වැඩේ කියන්නෙ අහන එක්කෙනෙක්වත් ආණ්ඩුවේ දොස් කියන්නෙ නෑ ගුණමයි කියන්නෙ.
ඒ මදිවට දෙවැටපාරක මඩ වලක් වැහුවත් අතිගරු ජනාධිපති රාජපක්ශ මැතිතුමාගෙ උපදෙස් මත තමා ඒකත් වෙන්නෙ
දැන් පත්තරකාරයො ලව්ව මඩ ගස්සනවා
මේ දවස් වල ඌරොත් මඩ වලවල් වල නැතුව රෑ 8 ට රූපවාහිනි News දාල තියෙන TV ගාව වෙන්නැති ලගින්නෙ
ඔය අතිගරුතුමාගෙ මේ ජාතියෙ විකට වැඩ නිසා තමා එතුමාව මටනං එපා උනෙ![]()


මචෝ ඔයාට පොඩි උදව්වක් කරා මේ ලිපිය දාපු කෙනාම තමා කිව්වෙ....ලොල්
තරින්ද තරහා වෙන්න එපා මෙයාට පොඩි උදව්වක් කරා.....![]()




මම කොතනද කිව්වෙ මධ්‍යස්ථයි කියලා???මම කොතනද කිව්වෙ මධ්‍යස්ථයි කියලා???
ඒක තමයි මතවාදයක් ගැනනේ කියලා තියෙන්නේ
ඒක දැන් ඒකපාර්ෂීක වෙලා වගේ නේද?තව ඉදිරියේදි අන්තවාදි වෙයිද?![]()
වහින් ඔරො භෂාවෙන් නැතුව කෙලින් කියන්න කියන්න ඕනෙ එක.
මම ඇහුවෙ මම කොහෙද මධ්‍යස්ථයි කියල කිව්වෙ කියල.
මට පෙන්නන්න බලන්න ඒක තියෙන්නෙ කොහෙද කියල මෙතන එහෙම වචනයක් වත් නෑනෙ.
මම කොතනද කිව්වෙ මධ්‍යස්ථයි කියලා???
හරි අපි කියමු ඔය කිවුවෙ සමාජ මතවාදය එක්ක 'දිවයින' ඉන්නවා කියන එක කියල......
සමාජ මතවාදය මධයස්තයි නේද.....
එත් 'දිවයින' පත්තරෙ අණ්ඩුවෙ පැත්තට බරයි කියල කිවුවොත්......
ඔය යාලුවා පිලිගන්නවද නැද්ද?
මම මේක ගත්තෙ ඉරිදා දිවයින පත්තරෙන්. දිවයින පත්තරෙ ක්වදත් ජාතික මතවාදෙ ඉදගෙන වැඩ කරපු පත්තරයක්(මුලින්ම යුද්දෙ දිනන්න පුලුවන් කියලා කිව්ව්වෙත්, යුද්දෙදි ප්‍රධානම කර්ය්ය භාරයක් ඉටුකර පත්තරෙත් ඒක). එහෙම එකේ ජෙනරාට මඩගන්න ලිපි දාන්නෙ නෑ කිසිම වගකීමක් නැතුව. ඒත් එකෙන් අදහස් වෙන්නෙ නෑ තියෙනව ඒවා ඔක්කොම ඇත්ත කියලා..
හරි අපි කියමු ඔය කිවුවෙ සමාජ මතවාදය එක්ක 'දිවයින' ඉන්නවා කියන එක කියල......
සමාජ මතවාදය මධයස්තයි නේද.....
එත් 'දිවයින' පත්තරෙ අණ්ඩුවෙ පැත්තට බරයි කියල කිවුවොත්......
ඔය යාලුවා පිලිගන්නවද නැද්ද?
ඔයා කිව්වේ නැද්ද එහෙනම් කමක් නැහැ ලොල්...මම ඊයේ මෙහෙම කිව්වම
"එක තමා මම කියන්නේ ඉනිව්ස් කියනකොට කොටවන්න.... දිවයින කියන්නේ ඇත්ත
මොකක් ද ඔක...
ඔය හැම නිව්ස් කාරයම දැන් බලන්නේ විකිනෙන මොනවා හරි පල කරන්න..."
ඔයා කිව්වේ.....
"දිවයින පත්ත එහෙම් පත්තරයක් නෙමෙයි, ඒක ජතික මතෙත් එක්ක ඉන්න පත්තරයක්.ඉස්සෙල්ලම කොටින්ව යුද්දෙන් පරද්දන්න පුලුවන් කිව්වෙත් යුද්දෙදි ලොකුම මෙහෙයක් කරපු පත්තරෙත් දිවයින."
ඉතින් මම කියපු එකත් එක්ක පොඩ්ඩක් මේයා දීපු උත්තරේ බලන්න වහෙන් ඔරෝ කියලා තියෙන්නේ මධ්‍යස්ථයි කියල නෙවිද කියලා
ඔන්න

කෝ අර ඉස්සෙල්ල ඔයා ගත්ත මගෙ පොස්ට් එක ඒක ඇයි ඒකෙන් හිමීට මාරු වෙලා මගෙ pm එකකට අවෙ.

දිවයින පත්ත එහෙම් පත්තරයක් නෙමෙයි, ඒක ජතික මතෙත් එක්ක ඉන්න පත්තරයක්.ඉස්සෙල්ලම කොටින්ව යුද්දෙන් පරද්දන්න පුලුවන් කිව්වෙත් යුද්දෙදි ලොකුම මෙහෙයක් කරපු පත්තරෙත් දිවයින.
මම දාපු ලිපිය වැරදි තියෙන්ව නම් අනිර්යෙන් ඒකට පිලිවතුරු ලියපු ලිපියක් එය් දිවයිනෙ, එහෙම අවොත් මම ඒකත් දානවා.
ඔව්, ආණ්ඩුව පැත්තට ටිකක් බරයි.
සමාජ මතවාදය කියල එකක් මම කිව්වෙ නෑ.
කෝ අර ඉස්සෙල්ල ඔයා ගත්ත මගෙ පොස්ට් එක ඒක ඇයි ඒකෙන් හිමීට මාරු වෙලා මගෙ pm එකකට අවෙ.
ඔයා මම දිවයින මධ්‍යස්ථයි කියල කිව්වා කියලා මගෙ පොස්ට් එකක් දැම්මා දැන් ඒක එහෙම එකක් නැද්ද?
ඔයා කියන එක ඔයාටම ඔප්පු කර ගන්න බෑ වගේ
මට පේන්නෙ ඔයා මට මඩ ගහන්න හදනවා වගෙ.
ඒක බැරි නම් දැන් එහෙනම් pm එකට එමුකො
මම කිව්වෙ
මේකෙ තියෙන ටිකමයි මගෙ අර පොස්ට් එකෙත් තිබ්බෙ වචන පිළිවෙල ටිකක් වෙනස්.
මෙතන කොහෙද වහින් ඔරෝ කියල තියෙන්නෙ මධ්‍යස්ථයි කියල? මට පැහැදිලි කරන්න බලන්න.
ඔව් ඔන්න ජාතික මතවාදෙ ඉදගෙන වැඩ කරන දිවයින පත්තරයේ තිබිලා,,,තරින්ද විසින් එලකිරි එකට දාපු ජෙනරාල්ට මඩ නොගහපු ලිපි කට්ටිය බලන්නකෝ....
රථ ගාය
ඉදිරි ජනපතිවරණයේදී මහා පරිමාණයේ මඩ ගැසීම
ඉස්සරහට ගියොත් ජොනී පස්සට ආවොත් "ෆොනී"
පුදුමේ කියන්නේ මෙයා ජෙනරල්ට වාසි වෙන ලිපි දිවයිනේ තියනවා දැකලම නැහැ
ජෙනරල්ට වාසි වෙන නිව්ස් තියෙන ඒවා මම දාන්න ඉස්සෙල්ල ගොඩ දෙනෙක් දානවා , මොක්ද ආණ්ඩුව විරුද්දව තියෙනෙ නිව්ස් ඉක්මනටම දානවානෙ. ඉතින් මම ඒ නිව්ස්ම ආයි දාන්න ඕනෙ නෑ. එහෙම දාපු නැති එකක් මට දැක්කොත් මට දාන්න ඕනෙ කියලා හිතුනොත් මම ඒකත් දානවා.
.
මම මේකෙ දාන්නෙ මට ඕනෙ නිව්ස්. මට මොකක් හරි කියවලා දාන්නෙ ඕනෙ කියලා හිතුනොත් මම ඒක දානවා. ඒ ත්‍රෙඩ් දාන්නෙ එක එක අරමුණු ඇතුව, ඒවට මම එකගවෙන එකග නොවෙනෙ සහ ඒවාට ගැනෙ පැදිලිව එකගත් නැති වෙන්නෙත් නැති වෙන්නත් පුලුවන් ඒක ඒ ඒ ලිපිය මත තීරණය වෙන්නෙ.
macho sf kiyanwa mervinlu lasantha wickramatungaya gema dunne.
මේ පාරවල් වහන්නෙ නෑ කියන තීරණෙට මගෙ නම් කැමැත්තක් නෑ. අන්තිමට කාට හරි බොම්බයක් තිබ්බහම ආයි වහයි. මේ ලගදිත් කොළඹ බෝමබ පුපුරවන්න එන්න හිටපු එකෙක් අහු උනානෙ.
දෙවෙනි කියපු එක නම් කොහොමත් කරන එකක් ගොඩක් තැන්වල.
ඔව්. දැන් නම් මොනම නිව්ස් එකක්වත් බලන්න බෑ. ආණ්ඩුවෙ ඒවයෙ මිනිස්සුන්ගෙන් අහන අහන හැම එකටක අණ්ඩුව හොදයි. අනිත් ඒවයෙ ආණ්ඩුව නරකයි![]()
![]()

