රථ වාහන පොලිසිය ගැන ඔබ දැන ගත යතු දේ !!

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1
    2
    3
    4
    5
    6
    7
    8
    වැරදි...

    9
    10
    11
    12
    13
    හරි...

    3rd MISCONCEPTION:
    “Only a 'traffic control' Police Officer has the authority to request anything more than your NIC when you are behind wheels.”
    No restriction has been imposed on any Police Officer which prevents him from requesting any document other than the NIC.Any Police Officer in uniform has authority to examine any document including the NIC. The separate divisions of Police such as Traffic and Crimes have been established merely for the purpose of easy administration.

    ඉතින් බන් උන්ගෙ සයිට් එකෙ මෙහෙම තියනවනෙ :oo:
     
    thanujaka

    Well-known member
  • 3rd MISCONCEPTION:

    ඔය මචං තියෙන්නේ වැරදි මත ගැන කතා කරලා...
    මිනිස්සුන්ගේ වැරදි මත නිවැරදි කිරීමක් උන් කරලා තියෙන්නේ..
    දීල තියෙන answer එක බලපන් පොඩ්ඩක්.
    misconceptions correct කරලා තියෙන්නේ ඔතන...:)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැකාට රේප් කලෙමි. :P

    හැකෝ, තනුජක හරි කියපු ටික ඉතුරු කරලා අනිත් ටික මකලා දැම්මොත් නේද හොඳ? කවුරු හරි කලබලේට මුළු ත්‍රෙඩ් එකම කියවන්නෙ නැතුව උඹේ පෝස්ට් එක විතරක් බලලා ගිහින් රාළහමි කෙනෙකුට ටෝක්ස් දීලා ඉල්ලගෙන කන්න ඉඩ තියෙනව නේද?
     
    • Like
    Reactions: hacker T

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මචන්, අංක 15 ක 20 ක විතර, සාමාන්‍ය මිනිස්සුන්ට වැදගත් වෙන, නීතිය සම්බන්ධ මේ වගේ කරුණු ටිකක් ලියල ත්‍රෙඩ් එකක් දාපන්කො (පොලිසිය ගැන හෝ ප්‍රයෝජනවත් විය හැකි වෙනත් දෙයක් ගැන), හැමෝටම වැදගත් වෙයි ... :yes::P මොකද උඹටත් පේනවනෙ සමහර දේවල් සත්‍ය වගේ පෙනුනට ඒව ඇත්තටම සත්‍ය කරුණු නෙමෙයි, ඉතින් අපි තවත් නොමග යන එක විතරයි වෙන්නෙ ... :yes::dull:

    එළම යෝජනාවක්. :yes:

    අහ්හ් එල..
    අනිවා මන් එකක් ලියල දාන්නං මචං...:yes:

    මැක්සා වැඩක් මචන්. Thanks in advance. :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meke wisthara dan godak ewa boru ban.
    eda madya prakashakaya katha karala kiwwe.
    owa godak ewa boru.