රථ වාහන බදු

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    @wqe123 කොයි බන් උබ ඉස්සර කීව වාහන එකලස් කරන ප්‍රොජෙක්ට්
    වාහන ගේන්න ඩොලස් නැතිනං එකලස් කරන්න පාර්ට්ස් ගේන්න ඩොලස් කොහෙන්ද ?
    ඔන්න පැහැදිලි සින්හලෙන් උත්තරේ දාල. දැන් ආණ්ඩුවේ ප්‍රශ්නේ ඩොලර් නැති එක. උන් කිරිපිටි, ගෑස්, පෙට්‍රල්, බේත්, වගේ දේවල් වලට සල්ලි දෙන්නෙත් නෑ. ඉතින් කොහොමද වාහන හදන්න දෙන්නේ. ඇත්තම කිව්වොත් වාහනේ වටිනාකමින් 80%, 90% හැදුවත් පිටරටට යනවා පාර්ට්ස් ලෙස. ඉතින් හොරෙන් හොරෙන් ඒවත් පාලනය කරනවා. මාසෙට දවසයි වාහන approve කරන්නේ මිනිස්ට්‍රි එකෙන්. එකත් පුළුවන් තරම් කල් දානවා. අවුරුද්දට 12ක් තියන්නේ නෑ. පුළුවන් ජාතියේ එක එක දේවල් දාල හිර කරනවා. සල්ලි බැංකු වලින් පාස් කරන්නත් ලෝකේ නැති දේවල් දාලා පරක්කු කරනවා. ඉතින් කොම්පැනි දෙකක වාහන විතරයි එලියට එන්නේ. එකත් පුර පසළොස්වක වගේ තමා.

    නිකන් හිතපන්, ගෑස් ප්‍රශ්නේ විසදන්න ඕනා නම් ගෑස් නැව් 10ක් විතර එක පාර ගෙනල්ලා පැය 24ම ලිට්රෝ එක දිව්වා නම් සතියකින් වැඩේ ඉවරයි. පාඩු නම් මිල 5000ක් කරනවා. මිනිස්සු බැනලා හරි ගන්නවා. ප්‍රශ්නේ විසදෙනවා. නමුත් දැන් මාස 2යි. ප්‍රශ්නේ එතනම. සැගවුණු පිළිතුර ඩොලර්.....
    මිල ඉහල යාම පමණක් නෙමේ. මිනිස්සු දර, විදුලිය, මොනා හරි වලින් උයාගන්නවා කියලා දන්නවා.

    පෙට්‍රල් පරිබෝජනේ අඩු වෙලා ද? නෑ..
    . හැබැයි පිරිපහදුව නතර කරලා. ඒ කියන්නේ බොර තෙල් වල අවශ්‍යතාව නැතිවෙලා නෑ. හැබැයි ගේන්නේ නෑ. එක්කෝ ගෙනල්ල හදන එක පාඩු වෙන්න ඕනා/පිරිපහදු කල මිලට වඩා, නැති නම් පිරිපහදු කල ඉන්දන වල මොනා හරි කොමිස් එකක් තියෙන්න ඕනා. නැති නම් පරිබෝජනේ අඩු නැතිව මේ නාඩගම් මොකටද. මුදලින් අඩුයි කියලා කව්රු හරි කිව්වත් ලංකාවේ පිරිපාහදුව මාසයක් නිකන් තියාගෙන ඉන්න වියදම (පඩි නඩි, නඩත්තු, overhead වියදම් ) එකතු කරලා බලන්න ඕනා රටින් ගෙන එක ලාබද පාඩුද කියලා... මොකද පිරිපහදුව මිනිස්සු එක්කම විකුනලා දාල ඔහොම ගෙනාවොත් නම් සමහර විට (0.02% විතර පොසිබිලිටියක්) ලාබයක් තියෙන්න පුළුවන්. buy or do it inside decision. මේක කිව්වේ ඩොලර් අස්සේ වෙන වෙන ගෙම්සුත් යනවා වගේ. ටක්කෙටම කියන්න බැරි උනත්.
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    USD denna puluwan unta vehicle import karanna dunna nam iwara ne.mun mola labbak karanawada manda.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මේ සිංහලු එහෙමම කරයි ද ? සෙල් කාරයෝ කීයක් උන්දියෙල් වලින් ගේම ගහයිද
    ithin ban okata aborad job karana ekekta visa eka pennala genna dunna nam iwarane.un kohomath abroad ne inne.un ehe hamba karana salli walin meheta vehicle ewai.thawa import karanna dena vehicle wala year eka poddak wedi karala dunna nam ehe inna un aduwata vehicle hoyan meheta ewai.unuth kemathi ne abroad idan lankawe business ekak karanna.eken oya okkoma weda wenawa.hithapan mage dad inne abroad aya ehe job karala ganna salli walin meheta vehicle tikak danawa.man ewa mehe sell karala profit ekak gannawa,awulak na ne,USD mehen yanne nathuwa vehicle tika meheta awith.lankawe inna apitath income ekak set wenawa.me udan gihin thiyena vehicle market ekath bimata wetenawa.dan kiyanna epa eken USD kohomath enne nathi wenawa kiyala.mokoada dan kohomath abroad job karana un meheta USD ewanne na.un ehema ewa thiyenna arinawa misak,dan meheta ewanne na.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    mn nm kiyanne 1000cc walata adu ewata tax wadi karala anit ewage tax adu karanna ona.natnm issarahata indian jarawa purawai indiawe un mehe genath.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    ithin ban okata aborad job karana ekekta visa eka pennala genna dunna nam iwarane.un kohomath abroad ne inne.un ehe hamba karana salli walin meheta vehicle ewai.thawa import karanna dena vehicle wala year eka poddak wedi karala dunna nam ehe inna un aduwata vehicle hoyan meheta ewai.unuth kemathi ne abroad idan lankawe business ekak karanna.eken oya okkoma weda wenawa.hithapan mage dad inne abroad aya ehe job karala ganna salli walin meheta vehicle tikak danawa.man ewa mehe sell karala profit ekak gannawa,awulak na ne,USD mehen yanne nathuwa vehicle tika meheta awith.lankawe inna apitath income ekak set wenawa.me udan gihin thiyena vehicle market ekath bimata wetenawa.dan kiyanna epa eken USD kohomath enne nathi wenawa kiyala.mokoada dan kohomath abroad job karana un meheta USD ewanne na.un ehema ewa thiyenna arinawa misak,dan meheta ewanne na.
    උබ ඔය කියලා තියන ටික නිවැරදිව උනොත් නියමෙට වෙනවා. මේ ගොන් ආණ්ඩුවට ඔයිට වඩා පොඩි දේවල් කන්ට්‍රෝල් කරන්න බැරිව ඕවගේ සංකීර්ණ දෙයක් නිවැරදිව කරන්න පුළුවන් කියලා හිතනවා ද ? දැනටත් වාරණය කරලා තියන දේවල් ඔක්කොම එනවා ලංකාව ඇතුලට. මේ තියන නීති තිබ්බත්. RMV එකයි, කස්ටම් එකයි ලින්ක් කරලා ඒ ලින්ක් එක රේගිස්ටර් වලට පවිච්ච් කරන නිසා තමා වාහන නතර වෙලා තියෙන්නේ. උදා. කහ ලංකාවට ආනනයනය නතර උනාට හොර පාරෙන් එන එක නතර උනේ නෑ. අවශ්‍ය ප්‍රමනෙට නැති උන එක විතරයි. ආපුවා ගෙන් කොටසක් අල්ලලා ගිනි තිබ්බා.
    ඉතින් ඔහොම දුන්නොත් වාහන 100ක් 200ක් වත් අඩුම මාසෙට දාගන්නවා හොර පාරවල් වලින්. ඒ කියන්නේ අවමය ඩොලර් මිලියනයක් 10,000 x 100) නමුත් ඇත්ත ගාන මිලියන 2ක් වත් වෙයි. උන්දියෙල් පැත්තෙන් එනවා කියන්නේ නීතියනුකුලව එන්න තියන ඩොලර් වෙනුවට හොර පාරෙන් රුපියල් එන එක. ඉතින් ආයේ හිතපන්. ඕක ඇරපු ගමන් මේ අල්ලන් ඉන්න එකත් අල්ලන් ඉන්න තා අමාරු වෙනවා.... මිනිස්සු පිස්සුවෙන් ඩොලර් ඒවානේ නැතිව ඒ ටික වාහන වලට යට කරනවා. අන්න එක නතර කරන්න තමා ඕක අල්ලාගෙන ඉන්නේ. ඇත්ත 100% නිවැරදිව රට ඉන්න කෙනෙක් වාහනයක් එව්වා නම් රටට ඉෆෙක්ට් එකක් නෑ. එත් හැමෝම එහෙම කරයි කියල උබ විශ්වාස කරනවද ?

    දැනටමත් උන්දියෙල් නවත්තන්න ආණ්ඩුවට සැහෙන්න වියදම් කරන්න වෙලා. ඔය ඔක්කොම වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඩොලර් එකට රුපියල් අල්ලාගෙන කෘතීමව පාලනය කරගෙන ඉන්න එක. රුපියල් 240ක් විතර වටිනා ඩොලර් එක 202 ට අල්ලාගෙන ඉන්න නිසා තමා ඒ ඔක්කොම.උබලා ඔක්කොම 202 Vs 240 ලාබෙ ගන්න හරි පාරෙන් ඩොලර් එවන්නේ නැතිව ඒ ටික උබලා ඉන්න රටේම තියලා උන්දියෙල් වලින් රුපියල් එවනවා.
    එකට උබට විතරක් වැරද්දක් කියන්න බෑ, පවතින ක්‍රමේ මත නේ තීරණ රදා පවතින්නේ.. නමුත් එත් එකෙන් වෙන්නේ තව තවත් මේ ප්‍රශ්න උඩු දුවන එක. එක උබ විතරක් ඕක දැනගෙන තේරුම් ගෙන එව්වට වැඩක් නෑ. බොහෝ දෙනා ඒ ක්‍රම පාවිච්චි ක‍රන කොට. එකට තමා නීති රීති පාලනය වෙන්න ඕනා නිවරදිව.

    මේ ප්‍රශ්න වෙන්න කලින් උබ දැනගෙන හිටියාද මැදපෙරදිග වගේ රටවල වැඩ කරලා එන ගෘහ සේවකයෝ වගේ අය අල්ලලා ඩියුටි ෆ්‍රී බඩු ටැක්ස් ගෙවන්නේ නැතිව එලියට අරන් බඩු විකුණන ක්‍රම තිබුනා කියලා. හිතනවා ද ඒ වගේ ක්‍රම මේකටත් එන්නේ නැති වෙයි කියල. මෙතන ප්‍රශ්නේ මුදල ඉතා ඉහල මුදලක් වාහන වලට යන එක.


    මේවා ඔක්කොම දැන් එකට එකක් නුල් බෝලයක් ගැටගැහිලා වගේ ගැට ගැහිලා තියෙන්නේ. ලෙහන්න ලේසිත් නෑ. උබලා හැමෝම දකින්නේ උබලට ප්‍රශ්න වෙන, තමන්ට දකින්න ඕනා ටික විතරයි. එත් ඒ ඔක්කොම එකට එකක් ගැට ගැහිලා. ඒ මදිවට මේ මරි මෝල් ආණ්ඩුව තව තවත් ගැට ගහන එක තමා කරන්නෙත්. මොකද ජනප්‍රිය තීරණ ගන්න එක තමා කරන්නේ, ජනප්‍රසාදය නිසා. සරල උදාහරනය බජට් එක කියවනකොට රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම කීයද කියලා කිවේ නෑ/ කරන්න බෑ කියලා විතරක් කිව්වා. කියල මාස 2ක් යන්න කලින් 5000ක් වැඩි කළා හැමෝටම. බජට් එක හදද්දී ම එක දන්නේ නෑ ද ? දැනගෙන කිව්වේ නෑ ද ? මොකද්ද කියලා පැහැදිලි නෑ.


    (උබේ දැනගැනීම පිණිස.)
    මටත් එහෙම මෙහෙන් සල්ලි දෙන්නේ නැතිව වාහනයක් ගෙන්න ගන්න තියනවා. ගෙන්නා ගන්න විදිහක් නෑ. හෙනම අපරාදයක්. එක 2022 ගෙන්න බැරි උනොත්. අවස්තාව නැති වෙනවා.

    මෙතනින් එහාට උබටත් මම තව ලියන්නේ නෑ. ජය......................
     
    Last edited: