@wqe123 කොයි බන් උබ ඉස්සර කීව වාහන එකලස් කරන ප්‍රොජෙක්ට්
වාහන ගේන්න ඩොලස් නැතිනං එකලස් කරන්න පාර්ට්ස් ගේන්න ඩොලස් කොහෙන්ද ?
@wqe123 කොයි බන් උබ ඉස්සර කීව වාහන එකලස් කරන ප්‍රොජෙක්ට්
@wqe123 කොයි බන් උබ ඉස්සර කීව වාහන එකලස් කරන ප්‍රොජෙක්ට්
ඔන්න පැහැදිලි සින්හලෙන් උත්තරේ දාල. දැන් ආණ්ඩුවේ ප්‍රශ්නේ ඩොලර් නැති එක. උන් කිරිපිටි, ගෑස්, පෙට්‍රල්, බේත්, වගේ දේවල් වලට සල්ලි දෙන්නෙත් නෑ. ඉතින් කොහොමද වාහන හදන්න දෙන්නේ. ඇත්තම කිව්වොත් වාහනේ වටිනාකමින් 80%, 90% හැදුවත් පිටරටට යනවා පාර්ට්ස් ලෙස. ඉතින් හොරෙන් හොරෙන් ඒවත් පාලනය කරනවා. මාසෙට දවසයි වාහන approve කරන්නේ මිනිස්ට්‍රි එකෙන්. එකත් පුළුවන් තරම් කල් දානවා. අවුරුද්දට 12ක් තියන්නේ නෑ. පුළුවන් ජාතියේ එක එක දේවල් දාල හිර කරනවා. සල්ලි බැංකු වලින් පාස් කරන්නත් ලෝකේ නැති දේවල් දාලා පරක්කු කරනවා. ඉතින් කොම්පැනි දෙකක වාහන විතරයි එලියට එන්නේ. එකත් පුර පසළොස්වක වගේ තමා.වාහන ගේන්න ඩොලස් නැතිනං එකලස් කරන්න පාර්ට්ස් ගේන්න ඩොලස් කොහෙන්ද ?
මේ සිංහලු එහෙමම කරයි ද ? සෙල් කාරයෝ කීයක් උන්දියෙල් වලින් ගේම ගහයිදUSD denna puluwan unta vehicle import karanna dunna nam iwara ne.mun mola labbak karanawada manda.
ithin ban okata aborad job karana ekekta visa eka pennala genna dunna nam iwarane.un kohomath abroad ne inne.un ehe hamba karana salli walin meheta vehicle ewai.thawa import karanna dena vehicle wala year eka poddak wedi karala dunna nam ehe inna un aduwata vehicle hoyan meheta ewai.unuth kemathi ne abroad idan lankawe business ekak karanna.eken oya okkoma weda wenawa.hithapan mage dad inne abroad aya ehe job karala ganna salli walin meheta vehicle tikak danawa.man ewa mehe sell karala profit ekak gannawa,awulak na ne,USD mehen yanne nathuwa vehicle tika meheta awith.lankawe inna apitath income ekak set wenawa.me udan gihin thiyena vehicle market ekath bimata wetenawa.dan kiyanna epa eken USD kohomath enne nathi wenawa kiyala.mokoada dan kohomath abroad job karana un meheta USD ewanne na.un ehema ewa thiyenna arinawa misak,dan meheta ewanne na.මේ සිංහලු එහෙමම කරයි ද ? සෙල් කාරයෝ කීයක් උන්දියෙල් වලින් ගේම ගහයිද
උබ ඔය කියලා තියන ටික නිවැරදිව උනොත් නියමෙට වෙනවා. මේ ගොන් ආණ්ඩුවට ඔයිට වඩා පොඩි දේවල් කන්ට්‍රෝල් කරන්න බැරිව ඕවගේ සංකීර්ණ දෙයක් නිවැරදිව කරන්න පුළුවන් කියලා හිතනවා ද ? දැනටත් වාරණය කරලා තියන දේවල් ඔක්කොම එනවා ලංකාව ඇතුලට. මේ තියන නීති තිබ්බත්. RMV එකයි, කස්ටම් එකයි ලින්ක් කරලා ඒ ලින්ක් එක රේගිස්ටර් වලට පවිච්ච් කරන නිසා තමා වාහන නතර වෙලා තියෙන්නේ. උදා. කහ ලංකාවට ආනනයනය නතර උනාට හොර පාරෙන් එන එක නතර උනේ නෑ. අවශ්‍ය ප්‍රමනෙට නැති උන එක විතරයි. ආපුවා ගෙන් කොටසක් අල්ලලා ගිනි තිබ්බා.ithin ban okata aborad job karana ekekta visa eka pennala genna dunna nam iwarane.un kohomath abroad ne inne.un ehe hamba karana salli walin meheta vehicle ewai.thawa import karanna dena vehicle wala year eka poddak wedi karala dunna nam ehe inna un aduwata vehicle hoyan meheta ewai.unuth kemathi ne abroad idan lankawe business ekak karanna.eken oya okkoma weda wenawa.hithapan mage dad inne abroad aya ehe job karala ganna salli walin meheta vehicle tikak danawa.man ewa mehe sell karala profit ekak gannawa,awulak na ne,USD mehen yanne nathuwa vehicle tika meheta awith.lankawe inna apitath income ekak set wenawa.me udan gihin thiyena vehicle market ekath bimata wetenawa.dan kiyanna epa eken USD kohomath enne nathi wenawa kiyala.mokoada dan kohomath abroad job karana un meheta USD ewanne na.un ehema ewa thiyenna arinawa misak,dan meheta ewanne na.