රථ වාහන සහ පදිකයා..

ඔබගේ මනාපය ලබා ද&#3545

  • පදිකයින් සදහාද දඩ මුදලක් පැනවිය යුතුයි

    Votes: 54 87.1%
  • වාහන සදහා පමණක් දඩ පැනවිය යුතුයි

    Votes: 8 12.9%

  • Total voters
    62

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක 100 ක් ගත්තොත් 80ක් කියන්නේ වාහන වලට 25000 දඩ ගහපු එක හොදයි කියලා ලොල් :lol: ඒකනේ මේ මුලු රටම ස්ටයික් කරන්නෙ,:baffled: ඔය දඩේ හොදයි කියන හාල් පාරුවො මේ රටේ උන් නෙමේ වෙන්ඩ ඇති පැයේ ගමනට පැය 3-4 යද්දි ඔකුන්ගෙ මොලේ පැදෙයි.:baffled:කොහොමත් ලක්ශ 62කේ මීහරක්ට මොලේ පෑදෙන්ඩ ටික කාලයක් යනව.:baffled::baffled:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වැරදි තැනින් පාර පනින කොට පොලිසිය හිටියොත් අනිවා දඩ ගහනව. කහ ඉරම භාවිතා කරන්න ඔ්න.
     
    කතාව සහතික ඇත්ත බන්..! ඔන්න උඹ වගේ උන් තමා යන්වන්න ඕන පර්ලිමන්තුවට.

    පදිකයන්ටත් තියන්න ඕන පොඩි දඩයක්.. හොඳ අදහසක්. ඔව් බන් සමහර ගැටිස්සියෝ පාර මාරුවෙන්නේ හෙන අමාරුවන්. උන්ට මදි කමක් වගේ ඉක්මනට පාර මාරු වෙන එක. වැරැද්ද කිව්වොත් පුක මූනේ.

    අනිවාර්යෙන් බං..කෙල්ලෝ සෙට් එකක් පාර පනිනකොට උන් වට පිට බල බල කෙල්ලෝ එක්ක ඕපදූප ටික කතා කර කර නිකන් මල් වත්තේ කොල්ලත් එක්ක ඇවිදිනවා වගේ පාර පනින්නේ..එහෙම උන්ට නම් අල්ලල දඩ ගහලා මදි පාර දෙපැත්තට මාරු වෙන්න උගන්නන්න ඕනේ පාර මැද්දෙම..
     
    වැරදි තැනින් පාර පනින කොට පොලිසිය හිටියොත් අනිවා දඩ ගහනව. කහ ඉරම භාවිතා කරන්න ඔ්න.

    පිස්සුද බං..ඕවා තිබ්බට අනන්තවත් මිනිස්සු පොලිසිය පෙනි පෙනි කහ ඉර පාස් කරන් ඇවිත් පාර පනිනවා මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා