රථ වාහන සහ පදිකයා..
100 ක් ගත්තොත් 80ක් කියන්නේ වාහන වලට 25000 දඩ ගහපු එක හොදයි කියලා..හරි ඒක හරි කියමුකෝ..කියන විදියට මාර්ග අනතුරු අඩු වෙයිද?? වාහන නිසා විතරද එතකොට රටේ අනතුරු සිද්ද වෙන්නේ?? මිනිස්සු නොසැලකිල්ලෙන් පාර පනිනවා..හිටපු ගමන් හිතෙන තැන් වලින් කිසිම වගකීමක් නැතුව පාර පනින මිනිස්සු නිසා මටත් පාරේදී අනන්තවත් ප්රශ්න වෙලා තියෙනවා..සමහර මිනිස්සු කහ ඉර අඩි දෙක තුනක් ඉස්සරහින් තියාගෙන ආගිය අතේ පාර පනිනවා..කහ ඉර මාරු වෙන සමහරු මාරු වෙන්නේ ගෙදර කුස්සියේ ඉදන් කාමරේකට යනවා වගේ..කිසි ගානක් නැහැ..
මම කියන්නේ මේකයි..රථ වාහන වලට පමණක් දඩ පනවලා රටේ අනතුරු අඩු කරන්න බැහැ..වැරදි සිද්ද වෙන්නේ වාහන වලින් සිද්ද වෙන වැරදි නිසාම කියලා කාටවත් කියන්න බෑ..පාරේ යන සාමන්ය මනුස්සයගේ ඉදලා වැරදි සිද්ද වෙනවා..එහෙම නම් වාහන දඩය 25000 කරා වගේ..මාර්ග නීති කඩ කරලා..තමුන්ගේ ගෙදරට යන පාර වගේ මහා මාර්ග පාවිච්චි කරන මිනිස්සුන්ටත් දඩයක් ක්රියාත්මක විය යුතු නැද්ද..?? සමහරු කියන විදියට විදේශ රට වල නීති මෙහෙත් ක්රියාත්මක විය යුතුයි කියනවා මම එලකිරියේ ඕන තරම් දැකලා තියෙනවා..එහෙම නම් ඒ රට වල පදිකයාගේ සිට පවතින නීති මෙහෙත් ක්රියාත්මක විය යුතුයි..25000 හොදයි කියන හැමෝගෙම අවදානය පිණිසයි...