රන්ඡා කොපියක් බන්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රන්ඡා කොපියක් බන්

    අද ඉදන් පෙන්නන රන්ඡන් රාමනායකගේ රන්ඡා ෆිල්ම් එක කියන්නේ කොපියක් බන් එකත් දෙමල ෆිල්ම් එකක් dhool තමයි එකේ නම .දේකේම වතුර වලට යන කේස් එකක් තමයි තියෙන්නේ

    Collage.jpg

    2615.jpg

    Capture525.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ කමට හිනා වෙන්න එපා සහෝ....හැම එකාම පිටරට දේවල් තමයි ගෙඩි පිටින් බස්සන්නෙ..
    උදාහරණ - කව්ද එලකිරි එකේ පිටරට යෝනියක් අරගෙන අහවල් එක කොරේ...??
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    අපේ කමට හිනා වෙන්න එපා සහෝ....හැම එකාම පිටරට දේවල් තමයි ගෙඩි පිටින් බස්සන්නෙ..
    උදාහරණ - කව්ද එලකිරි එකේ පිටරට යෝනියක් අරගෙන අහවල් එක කොරේ...??

    :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ කමට හිනා වෙන්න එපා සහෝ....හැම එකාම පිටරට දේවල් තමයි ගෙඩි පිටින් බස්සන්නෙ..
    උදාහරණ - කව්ද එලකිරි එකේ පිටරට යෝනියක් අරගෙන අහවල් එක කොරේ...??

    uba oya kiyanna hadanne mama diazkolla kiyala ne :lol:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    රන්ජන්ගෙ "වන් ශොට් වන්" එකත් රජිනි කාන්ත් ගෙ "බාශා 1995" චිත්‍රපටියෙ කොපියක් නෙ. ඌ ඒක කොපි කරල තියෙන්නෙ බච්චන්ගෙ "හම් (1991)" චිත්‍රපටියෙන් නෙ. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ කමට හිනා වෙන්න එපා සහෝ....හැම එකාම පිටරට දේවල් තමයි ගෙඩි පිටින් බස්සන්නෙ..
    උදාහරණ - කව්ද එලකිරි එකේ පිටරට යෝනියක් අරගෙන අහවල් එක කොරේ...??

    බුදු අම්මේ ලිඳේ ගැඹුර......... :lol::lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රන්ජන්ගෙ "වන් ශොට් වන්" එකත් රජිනි කාන්ත් ගෙ "බාශා 1995" චිත්‍රපටියෙ කොපියක් නෙ. ඌ ඒක කොපි කරල තියෙන්නෙ බච්චන්ගෙ "හම් (1991)" චිත්‍රපටියෙන් නෙ. :lol:

    :angry::angry: :oo:
     
    • Like
    Reactions: donkosala

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Pixsuda ban.. mama kiwwe lankawe අපේ කම ගැන..:lol:

    හ්ම් අපි පාවිච්චි කරන හැම දේම පිටරට දේවල් තමයි එත් මුන්ට චිත්‍රපටියක්වත් කොපි නොකර හදාගන්න බෑ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oka comedy film ganeta wetena ekak ban..... mu karapu kalin film eketh ranja duwagena evith thattu 2 geyak udin penala duwanawa :lol: