ID ප්‍රශ්නයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අයිඩින්ටිය නම් ගත්තා අලුතෙන්.පරණ එකේ නම ඇඩ්‍රස් මැකිලා තිබ්බේ.මන් හිතන්නේ පොටෝ කොපි ගහලමද කොහෙද.

    අලුත් එක ලැමිනේට් කලොත් ඔය අවුල එන එකක් නැද්ද?
    නදුන් නම් කියන්නේ ලැමිනේට් කලොත් හොර කොපියක් වගේ කේස් එකක් එන්න පුලුවන් කියලා.මිනිහා ස්කෑන් කරලා කොපියක් අරන් ඒක තමයිලු පොටෝ කොපි ගන්න දෙන්නේ.

    හැබැයි බැංකුවලට අනිවාර්යෙන්ම අයිඩී එකම ඉල්ලනවා නේ උන් පොටෝ කොපි ගද්දි.

    ලැමිනේට් කලොත් අර කිව්වා වගේ අවුලක් වෙයිද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,300
    12,833
    113
    38

    බැංකු වලට යනකොට ඔයා අර විදියකට ස්කෑන් එකෙන් Print Out එකක් අරන් යන්න එයාලට දෙන්න එක අවශ්‍ය නම් ගන්න කියලා.

    මගේ පරණ ID එකට කොරෝනා කාලේ එක තැනකින් hand sanitizer දැම්මා එකේ අකුරු ගියේ එහෙම , ඔයාහේ එහෙම කළා ද දන්නේ නැහැ උන් පැත්තකට අරන් ගිහින් මොකද ෆොටෝ කොපි ගැහුවා කියලා නම් මැකෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Dr.Amdan and lilman

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,300
    8,617
    113
    Kotahena
    මේ ID Card එක ඉල්ලන එක, එක එක මඟුල් වලට හෙන safety ප්‍රශ්නයක් බං.
    එළකිරි එකේ gupiyek දාලා තිබ්බ උගේ නමට loan එකකුත් අරගෙන crib දාලා කියල

    ඕක verify කරන්න දෙනකොට verification purpose for dialog sim කියලා ගහලා දෙන්න බැරිද
     
    • Wow
    • Like
    Reactions: Dr.Amdan and lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,790
    113
    අයිඩින්ටිය නම් ගත්තා අලුතෙන්.පරණ එකේ නම ඇඩ්‍රස් මැකිලා තිබ්බේ.මන් හිතන්නේ පොටෝ කොපි ගහලමද කොහෙද.

    අලුත් එක ලැමිනේට් කලොත් ඔය අවුල එන එකක් නැද්ද?
    නදුන් නම් කියන්නේ ලැමිනේට් කලොත් හොර කොපියක් වගේ කේස් එකක් එන්න පුලුවන් කියලා.මිනිහා ස්කෑන් කරලා කොපියක් අරන් ඒක තමයිලු පොටෝ කොපි ගන්න දෙන්නේ.

    හැබැයි බැංකුවලට අනිවාර්යෙන්ම අයිඩී එකම ඉල්ලනවා නේ උන් පොටෝ කොපි ගද්දි.

    ලැමිනේට් කලොත් අර කිව්වා වගේ අවුලක් වෙයිද?
    අලුත් එක ප්‍රින්ට් කරලා තියෙන විදියෙ හැටියට එහෙම වැන එකක් නෑ කියලා හිතෙනවා. පරන එක කොල කෑල්ලක ප්‍රින්ට් කරපු එකක්නෙ බන්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528

    සියල්ල අනිත්‍ය ලෝකෙ අයීඩෙන්ටිය මැකිල යන එක ගැන ඔච්චර හිතන්න එපා බන්
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,993
    1,464
    113
    Live in EARTH
    අලුත් එක ප්‍රින්ට් කරලා තියෙන විදියෙ හැටියට එහෙම වැන එකක් නෑ කියලා හිතෙනවා. පරන එක කොල කෑල්ලක ප්‍රින්ට් කරපු එකක්නෙ බන්
    ehema naban. mage eke uda tiyana laminating eka galawila awilla dan eka wenama tiyenne. low quality shit
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,790
    113
    ehema naban. mage eke uda tiyana laminating eka galawila awilla dan eka wenama tiyenne. low quality shit
    එහෙමනම් පාවිච්චියේ අවුලක් තියෙන්න පුලුවන්. මගෙ CC වල ඔය සීන් එක වෙලා තියෙන්නෙ.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,993
    1,464
    113
    Live in EARTH
    එහෙමනම් පාවිච්චියේ අවුලක් තියෙන්න පුලුවන්. මගෙ CC වල ඔය සීන් එක වෙලා තියෙන්නෙ.
    mona awulda ban. oka use karanne idalahitala bank ekata giyoth thamai. wallet eke tiyenneth thani ekakaka daala. kohewath alennewath na mama dan hithan inne laminating karanna
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,608
    113
    New Zealand
    මේ ID Card එක ඉල්ලන එක, එක එක මඟුල් වලට හෙන safety ප්‍රශ්නයක් බං.
    එළකිරි එකේ gupiyek දාලා තිබ්බ උගේ නමට loan එකකුත් අරගෙන crib දාලා කියල

    ඕක verify කරන්න දෙනකොට verification purpose for dialog sim කියලා ගහලා දෙන්න බැරිද
    ඔව් බන්. අයිඩී කොපියකින් උබේ නමට සිම් රෙජිස්ටර් කරන්න පුලුවන්. ඇපකාරයෙක් විදියට දාලා වාහන අරගෙන තියෙන්නත් පුලුවන්. අන්තිමට කෙල වෙනකල් දන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: Tramadol

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    බැංකු වලට යනකොට ඔයා අර විදියකට ස්කෑන් එකෙන් Print Out එකක් අරන් යන්න එයාලට දෙන්න එක අවශ්‍ය නම් ගන්න කියලා.

    මගේ පරණ ID එකට කොරෝනා කාලේ එක තැනකින් hand sanitizer දැම්මා එකේ අකුරු ගියේ එහෙම , ඔයාහේ එහෙම කළා ද දන්නේ නැහැ උන් පැත්තකට අරන් ගිහින් මොකද ෆොටෝ කොපි ගැහුවා කියලා නම් මැකෙන්නේ නැහැ
    ටික ටික මැකි මැකි ගියා බන්.

    දවසක් පොත් කඩේක ඩයල් එකක් කිව්වා මැකිලම යන්න කලින් ලැමිනේට් කරගන්න කියලා.ඌ නම් කිව්වේ පොටෝ කොපි ගහන නිසාලු එහෙම වෙන්නේ කියලා.මම ගණන් ගත්තේ නෑ ඒ කාලෙ.කිව්වත් වගේම අන්තිමට නම ඇඩ්‍රස් ඔක්කොම මිසින් ඒ කියලා අවුරුදු 3-4ක් යද්දි.

    සියල්ල අනිත්‍ය ලෝකෙ අයීඩෙන්ටිය මැකිල යන එක ගැන ඔච්චර හිතන්න එපා බන්
    ඒ වගේද අලුත් කරන්න ගියාම තියෙන රස්තියාදුව.
    ------ Post added on Jul 18, 2025 at 9:25 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,821
    1
    62,962
    113
    Mother Earth
    බැංකු වලට යනකොට ඔයා අර විදියකට ස්කෑන් එකෙන් Print Out එකක් අරන් යන්න එයාලට දෙන්න එක අවශ්‍ය නම් ගන්න කියලා.

    මගේ පරණ ID එකට කොරෝනා කාලේ එක තැනකින් hand sanitizer දැම්මා එකේ අකුරු ගියේ එහෙම , ඔයාහේ එහෙම කළා ද දන්නේ නැහැ උන් පැත්තකට අරන් ගිහින් මොකද ෆොටෝ කොපි ගැහුවා කියලා නම් මැකෙන්නේ නැහැ
    මම නම් කොරෝනා කාලේ බත් කෑවෙත් සැනිටයිසර් ටිකක් ගහල. වතුර වලට සැනිටයිසර් කලවම් කරා. 🙂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,446
    24,768
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    laminate කරන්න එපා. photocopy කරන්නත් බැරි වෙයි. validity case වෙයි.
    slimwrap කරන්න. එහෙම නැත්තම් id pocket තියන් driving license use කරන්න හැම වැඩේටම.